ජාත්‍යන්තර ආදි වාසී දිනය අදයි
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට හැකියි. රටේ සංස්කෘතියේ මූලාරම්භයද ආදි වාසී ජනතාව සමගින් බැදී පැවතීම අවිවාදාත්මක කරුණක් වනවා. වර්ෂ 1994 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට අගෝස්තු මස 09…

නයිජීරියාවේ කානෝ නගරයට ඇදිරි නීතිය පනවා තිබෙනවා.
නයිජීරියාවේ කානෝ නගරයට ඇදිරි නීතිය පනවා තිබෙනවා. නයිජීරියාවේ දෙවන විශාලතම නගරය වන කානෝ නගරයේ රජයට විරෝධය පල කරමින් විරෝධතා පැවැත් වෙනවා. ජීවන වියදම දරාගත නොහැකි…
අකටයුතුකම් සහිත ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කරයි
අකටයුතුකම් සහ හොර මැර ක්‍රියා සිදුවන ඡන්ද මධ්‍යස්ථාන ශුන්‍ය කිරීමට තීරණය කොට තිබෙනවා. ඉකුත් මැතිවරණවලදී එවැනි ශූන්‍ය කිරීම් සිදුකළ බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. මේ…
වනවාසී රාහුල හිමියන්ගෙන් ඉල්ලීමක්
ඉදිරි ජනාධිපතිවරනයේදී නිවැරදි නායකයකු තෝරා ගැනීමට ජනතාව ක්‍රියා කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ පුද්ගලික අරමුණු වෙනුවෙන්…
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට සම්මානයක්
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය “හොඳම ජාත්‍යන්තර සංචාරක මණ්ඩලය” සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.. 2024 ගෝලීය සංචාරක සම්මාන උළෙල ඊයේ ඉන්දියාවේ නවදිල්ලී හීදි පැවැත්වුනා. ශ්‍රී ලංකා…
ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 45ක්
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 45ක් මේ වනවිට ලැබී ඇති බව පැෆ්රල් සංවිධානය පවසනවා . ඉන් බහුතර පැමිණිලි සංඛ්‍යාවක් රාජ්‍ය බලය අයුතු…
කොට්ටාව සහ පන්නිපිටිය අතර දැඩි රථවාහන තදබදයක්
හයිලෙවල් මාර්ගයේ කොට්ටාව සහ පන්නිපිටිය අතර දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබෙනවා. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පැවැත්වෙන තරගයක් සඳහා දෙමාපියන් විශාල පිරිසක් සිය මෝටර් රථ වලින්…
ආර්ථිකය කඩාවැටීමට හේතුව ජනපති කියයි
නව ආර්ථික හා දේශපාලන ක්‍රමවේදය ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට එක්වීම විද්වතුන්ගේ මෙන්ම වෘත්තීයවේදීන්ගේ වගකීමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණ…
මූල්‍ය අරමුදලේ තුන්වන සමාලෝචනය ගැන තීරණය ජනාධිපතිවරණයෙන් පසු
විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ තුන්වන සමාලෝචනයේ කාලසීමාව පිළිබඳව ජනාධිපතිවරණයෙන් පසුව රජය සමග සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානි පීටර් බෲවර්…
දිවයින ආශ්‍රිතව අදත් තද සුළං තත්වයක්
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර 50ක…
මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 20ක් මරුට
සෝමාලියාවේ මොගඩිෂු අගනුවර, ලිඩෝ වෙරළ ප්‍රදේශයේ හෝටලයකට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුපුරණ ශබ්දයත් සමඟ ආරක්ෂක අංශ එම ස්ථානයට…
නිදහස් පක්ෂ දයාසිරි පාර්ශ්වයේ තීරණය අද
ජනාධිපතිවරණයේදි කුමන අපේක්ෂකයාට සහය ලබා දෙන්නේ ද යන්න අද තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශවය පවසනවා. පක්ෂයේ නිල මහලේකම්වරයා තමන් බැවින් සියලු…
දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද කොළඹට
දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරු අද කොළඹට කැදවා තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කියා සිටියේ, ජනාධිපතිවරණයට අදාළ කටයුතු සාකච්ඡා කිරීම සඳහා…
රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ගැන දන්වන්න දුරකථන අංකයක්
ජනාධිපතිවරණයේදී පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් සිදු කරන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා. නිදහස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි
ගාසා තීරය අත්පත් කර ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කරුණු පහකින් යුත් සැලැස්මක් සම්මත කර ගෙන තිබෙනවා. යුද්ධය අවසන් කිරීම හා ගාසා තීරය නිදහස් කර ගැනීම අරමුණු කර ගනිමිනුයි මෙම යෝජනාවලිය සකස් කර ඇත්තේ. හමාස් නිරායුධ කිරීම, සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු යැවීම ,ගාසා තීරය හමුදාකරණයෙන්…
ජපානයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක්
අධික වර්ෂාවෙන් නව දිල්ලියට රතු නිවේදන
පාකිස්ථානයේ උණුසුමින් 500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
මතභේදාත්මක මූල්‍ය පනත කෙන්යානු ජනාධිපතිවරයා විසින් ඉල්ලා අස් කර ගනියි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…