ජපාන සහ ශ්‍රී ලංකා නායකයින් අතර සාකච්ඡා – VIDEO –
ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා සහ මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද හමුවක් පැවැත්වුණා. ඒ එරට ටෝකියෝ නුවර පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. මෙහිදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ. ජනාධිපති අනුර…

කටුනායක ගුවන් තොටුපොළ තුළ මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම ආරම්භ වේ .
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ” මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ” ( Online Visa ) ලබා දීම , යළි 09/27 දින අලුයම 12.00 පැයේ…
ආර්ථික වර්ධනය පිළිබද පුරෝකතනයක්
මෙරට ආර්ථික වර්ධනය පිළිබද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් පුරෝකතනයක් සිදුකර තිබෙනවා. මුල්‍ය අරමුදල ඇතුළු අනෙකුත් ආයතන පෙන්වා දෙන්නේ 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට…
බොරතෙල් මිල පහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා. ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 67.18ක් ලෙස දැක්වෙනවා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ…
“අඛණ්ඩව සටන් කරන්න.” නෙතන්යාහු හමුදාවට කියයි
ලෙබනනයට එරෙහිව අඛණ්ඩව සටන් කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තම හමුදාවට දැනුම් දී තිබෙනවා. ඇමරිකාව, බි්‍රතාන්‍යය හා අනෙකුත් මිත්‍ර රටවල් විසින් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා…
කාලගුණයේ වෙනසක්
දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර, උතුරු මැද, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල…
ලෝක බැංකුවෙන් ජනපති අනුරට සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගිම සදහා අඛණ්ඩව සහය ලබා දෙන බව ලෝක බැංකුව පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කරමින් ලෝක බැංකුව මේ…
ජනපතිගෙන් ගොවි – ධීවර ප්‍රජාවට සහන
මහ කන්නය සඳහා ගොවි ජනතාවට පොහොර සහනාධාරයක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් පළමුවනදා සිට…
ග්‍රීක බැඳුම්කර නඩුව – කබ්රාල්ට සිතාසි
ග්‍රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න…
ජාතික අක්ෂි රෝහලට රුපියල් මිලියන 140 ක වෛද්‍ය උපකරණ
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ සංකේතාත්මකව බාරදීම සිදු කලා. ඒ සෞඛ්‍ය ලේකම් විශේෂඥ…
ගිනිඅවි 3ක් සමග අයෙක් කොටුවෙයි
ටී 56 වර්ගයේ ගිනිඅවියක් හා මෙරට නිෂ්පාදිත ගිනිඅවි දෙකක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙක් එම ගිනිඅවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ටී 56 වර්ගයේ ගිනිඅවිය…
ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණයක්
ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා. ඊයේ රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කරනු ලැබුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය තවදුරටත්…
ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි.
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. හෙට සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්. 2022…
හෙට කාලගුණයේ වෙනසක්.
දිවයිනේ ප්‍රදේශ කිහිපය පවතින කාලගුණ තත්ත්වයේ වෙනසක් හෙට සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුර , උතුරු මැද , නැගෙනහිර සහ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ…
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් – එක් දින තරගාවලිය සම වෙයි
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තුන්වන එක්දින ගැටුම අද
පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පළමු ජයග්‍රහණය කොස්ටාරිකා රාජ්‍යට
විජේගේ රැළියෙන් එළොව ගිය ගණන ඉහලට
තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති තලපති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . ඒ එම තෙරපීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද මිය යාමත් සමගයි. මියගිය 41 දෙනා අතරට කාන්තාවන් 18 ක්, පිරිමින් 13 ක්, ගැහැණු ළමයින් 5 දෙනෙක් සහ පිරිමි ළමයින්…
චීනයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට අත්හිටවූ මරණ දඬුවමක්
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23 ක් සැපිරෙයි
ප්‍රවීණ හඬ නළු ජේම්ස් අර්ල් ජෝන්ස් දිවියෙන් සමුගනී
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…