හානිපූර්ණ කාර්යාලයේ එවකට වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අද(08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2022 වර්ෂයේ අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කළ කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා වන්දි නියම කිරීමේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා…

තව කියවන්​න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතා හට ලබා දී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ…

පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රුපියල් තුන් දහසක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී…

ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය දැක්වුණේ මිලිමීටර් 162 යි දශම 5 ක් ලෙසයි. ඊයේ පෙරවරු 8.30 සිට අද…

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි…

අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක…

පසුගිය දින කිහිපය තුළ පහළගොස් තිබූ බිත්තර මිල යළි ඉහළ යමින් පවතින බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්රිදේශවල බිත්තරයක මිල රුපියල් 40 දක්වා ඉහළ…

වෙළදපොළේ මේ වනවිට පොල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්රමදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්ර කාශ කළේ. පසුගිය…

අද දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ…

15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම අදින් ආරම්භ වනවා. ඒ සඳහා සංගණන නිලධාරීන් අද සිට ගෙයින් ගෙට පැමිණෙන බවයි…

සොරුන් අල්ලන වැඩ පිළිවෙල කඩිනමින් සිදු කරන බව ජාතික ජන බලවේගයේ විධායක කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ දී…

සරුංගල් යවමින් සිටි අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. බණ්ඩාරගම -අටලුගම…

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට හිටපු ජනාධිපති ආරක්ෂක…

පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඊයේ සිදු වූ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් පිරිසක් තුවාල ලබා ඇති බවටයි විදෙස් මාධ්‍ය…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…

2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…

කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…

ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…


35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා. පසුගිය 03.04.05 යන දින තුන පුරාවට…

තව කියවන්​න

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී…

ඉන්දියාවේ ජයිපූර් – අජ්මීර් අධිවේගී මාර්ගයේ රසායනික ද්‍රව්‍ය පටවා තිබූ කන්ටේනර් රථයක් සහ ලාෆ් ගෑස් ප්‍රවාහනය කල ට්‍රැක්රථයක් ගැටීමෙන් දරුණු අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරත් සමග විශාල පිපිරීමක් සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ. ජයිපූර් පොලිසිය සදහන් කලේ පුද්ගලයින් තිදෙනෙක් මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි. සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ඉන්දීය පොලිසිය…

තව කියවන්​න

ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…