අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ස්විට්සර්ලන්තය බලා අද(19) උදෑසන පිටත්ව ගොස් තිබෙනවා. ඒ ජනවාරි මස 19 වන දින සිට 23 වනදා දක්වා ස්විට්සර්ලන්තයේ ඩාවොස්-ක්ලොස්ටර්ස්හිදී පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ() 56 වැනි වාර්ෂික රැස්වීමට සහභාගිවීම සඳහායි. “සංවාදයේ ආත්මයක්” යන තේමාව යටතේ 2026 ලෝක ආර්ථික සංසදය කැඳවා තිබෙනවා. රාජ්‍ය…
රුපියල් මිලියන 41කට අධික කුෂ් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
ඉන්දියාවේ නාගපටුනම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු විසින් රැගෙන ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් පිරිසක් විසින් සිය භාරයට…
තැන් දෙකක ඝාතන දෙකක්
තලාතුඔය සහ හම්බේගමුව පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසනවා. තලාතුඔය, අංකෙලිපිටිය හන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට…
දිවයිනට රැගෙන ආ රතු වරෙන්තුකරුවන්
ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව 2023 .3 . 15 වනදා සිට 2025 . 5 . 4 වනදා දක්වා කාලය තුළ මෙරටින් පලාගිය විදේශ රටවල සැඟව සිටි…
පැපොල රෝගයට ලබා දෙන ඖෂධ හිඟයක් නැහැ
පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බව සෞඛ්‍ය හා…
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද උදෑසන 9.00ට එම නිවේදනය නිකුත්…
රිය අනතුරු දෙකකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට
දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවයි. ඒ අනුව, ඊයේ සවස් කාලයේදී…
දිවයින පුරා ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතියක්
අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති හා සැලසුම් අංශයෙන් 2026 වර්ෂයේ නව අධ්‍යාපන පරිවර්තනයට සමගාමීව දිවයින පුරා ප්‍රාථමික පාසල් 312ක් නවීන පහසුකම් සහිත “ප්‍රාථමික පාසල් ප්‍රතිසංවිධාන ව්‍යාපෘතිය” මැයෙන්…
ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය…
දුම්රිය වර්ජනය අවසන් වෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන…
කොටහේනේ වෙඩිතැබීමට අදාල සැකකරුවන් පොලිසියට භාර වෙයි
කොටහේන පොලිස් වසමේ සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී පසුගිය 16 වැනිදා රාත්‍රියේ පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට…
හදිසි ආපදාවන් සදහා මුහුණ දීමට විශේෂ වැඩපිළිවෙලක්
නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය මත හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සදහා සියලු දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ…
16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18…
විදුලි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂ නායකගෙන් නිවේදනයක්
අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා…
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
“ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය පසුගියදා ත්‍රිකුණාමලය වරාය නගරය අසල පිහිටි චයිනාබේ හිදි පැවත්වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් සමග එක්ව සංවිධානය…
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට ගෙන ඒමට නියමිතයි. ඒ අනුව…
අයර්ලන්තය පැරදු ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්
යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු…
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණ තිබෙනවා.…
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟයක් අද
නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමට දැවැන්ත පරාජයක්
ශ්‍රී ලංකා ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා කණ්ඩායම අද දිවයිට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තීරණාත්මක තරගයක් අද
ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
ස්පාඤ්ඤයේ බාසිලෝනා ප්‍රදේශයේදී මගී දුම්රියක් පීලි පැන අනතුරට ලක්වීමෙන් දුම්රිය රියදුරෙකු මිය ගොස් පුද්ගලයින් 37 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ දුම්රිය පීළි පැන අසල පිහිටි තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මිය ගිය මඟීන්ගේ සංඛ්‍යාව මේ වන තෙක් තක්සේරු කර නොමැති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඊසානදිග ස්පාඤ්ඤයට…
චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
නව පාප් වහන්සේ තෝරා ගැනීමේ දෙවන ඡන්ද විමසීම ඇරඹීමට සියලු කටයුතු සූදානම්
ඉන්දීය ප්‍රහාර හේතුවෙන් මේ වන විට පාකිස්තානයේ සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ශයට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































