වප් පුර පසළොස්වක පොහොය අදයි
සමස්ත ලාංකික බෞද්ධයන්ට සහ ලෝකවාසී බෞද්ධයන් ශාසනික වශයෙන් අතිශයින්ම වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙසින්ද හැඳින්වෙනවා. වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදු රජාණන් වහන්සේ දෙව් ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම…

බදු නොගෙවූ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කෙරේ
2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු නොගෙවූ පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් එම බදු අය කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ…
විද්‍යුත් දුම්වැටි තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
විද්‍යුත් දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් ලක්ෂ 20ට අධික වටිනාකමකින්…
ඇල්පිටියේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා ඇතුළත් රක්ෂිත පැකට්ටු අද තැපෑලට භාරදෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව අද තැපැල් දෙපාර්තමේන්තුව මගින් එම…
නිලන්ත ජයවර්ධන අද අධිකරණයට
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමට වරදකරු වූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට…
සංචාරක ආදායම ඉහළට
2024 සැප්තැම්බර් මාසයේදී මෙරට සංචාරක ව්‍යාපාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 181 ක අදායමක් උපයා තිබෙනවා. ඒ අනුව පසුගිය වසරේ මෙම කාලසීමාව වන විට උපයා තිබූ අමෙරිකානු…
ඉදිරි සති දෙක ඇතුළත සුලු පැමිණිලි විසදයි
සියලුම පොලිස් ස්ථානවලට ලැබි ඇති සුළු පැමිණිලි ඉදිරි සති දෙක ඇතුළත විසදීමට කටයුතු කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.…
හිටපු ජනපති රනිල්ගේ ජනාධිපති ආරක්ෂාව ඉවත් කෙරේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මහතා හට ලබා දී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ…
රෝහිණි කවිරත්නගෙන් චෝදනාවක්
පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රුපියල් තුන් දහසක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී…
වැඩිම වර්ෂාපතනය කොළඹට
ගත වූ කාලය තුළ වැඩිම වර්ෂාපතනය කොළඹ ප්‍රදේශයෙන් වාර්තා වනවා. එහි අගය දැක්වුණේ මිලිමීටර් 162 යි දශම 5 ක් ලෙසයි. ඊයේ පෙරවරු 8.30 සිට අද…
අතිදැවැන්ත අන්තර්ජාල මුදල් වංචාවක් හසුවෙයි
අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි…
අර්තාපල් සහ ලොකු ළුෑණු ආනයනික බදු ඉහළට
අර්තාපල් සහ ලොකු ළුෑණු සදහා වන දැනට පවතින විශේෂ ආනයන බද්ද ඉහළ නංවා තිබෙනවා. මේ අනුව ආනයනික අර්තාපල් කිලෝවකට මේ දක්වා පැවති රුපියල් 50 ක…
බිත්තර මිල යළි ඉහළට
පසුගිය දින කිහිපය තුළ පහළගොස් තිබූ බිත්තර මිල යළි ඉහළ යමින් පවතින බව වෙළදපොළ ආරංචි මාර්ග පවසනවා. ඇතැම් ප්රිදේශවල බිත්තරයක මිල රුපියල් 40 දක්වා ඉහළ…
පොල් මිල ඉහළට
වෙළදපොළේ මේ වනවිට පොල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්රමදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි පාරිභෝගිකයින් ප්‍ර කාශ කළේ. පසුගිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන…
එල් පී එල් සටනට ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයනුත් එක්වන බවට නිවේදනයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව තරගාවලි සංවිධායකයින් නිවේදනය කර තිබෙනවා. ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩාකරන ක්‍රීඩකයින්…
පැරා ලෝකඩ පදක්කම් ශූරයින් යළිත් මව්බිමට
පැරා ලෝක ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද අලුයම…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
2025 කාන්තා එක්දින ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද පැවැත්වෙනවා.…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ…
LPL කොළඹ අදියරේ තරග අද
ධනුෂ්කට ස්ථාන මාරුවක්
20/20 නව ගිනස් වාර්තාව
ප්‍රංශය – පාපන්දු අවසන් මහා තරගයට
ඖෂධයක් විෂ වීමෙන් ඉන්දියාවේ ළමුන් 14 ක් ජිවිතක්ෂයට
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි කැස්ස සිරප් වර්ගයක් පානය කිරීමෙන් දරුවන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. විදෙස් මාධ්ය් පවසන්නේ තමිල්නාඩුවේ දකුණු ප්‍රාන්තයේ ශ්‍රේසන් ෆාමා ීරුි්බ ඡය්රප් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද කෝල්ඩ්රිෆ් කැස්ස සිරප් පානය කිරීමෙන් පසුව මෙම දරුවන් මියගොස් ඇති බවයි. එම දරුවන් මියයාම පිළිබඳව සිදුකළ පරීක්ෂණයේදී මේ බව අනාවරණ වී…
ඉන්දියාවේ රෝහලක් හදිසියේම ඇවිලෙයි !
එවරස්ට් කන්දේ හිම කුණාටුවක්
ඊශ්‍රායලයෙන් ලෙබනනයට අනතුරු ඇගවීමක්
අයහපත් කාලගුණයෙන් බංග්ලාදේශයට බලපෑම්
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…