ජාත්‍යන්තර ආදි වාසී දිනය අදයි
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු රටේ මුල් අයිතිකරුවන් ලෙස හැදින්වීමට හැකියි. රටේ සංස්කෘතියේ මූලාරම්භයද ආදි වාසී ජනතාව සමගින් බැදී පැවතීම අවිවාදාත්මක කරුණක් වනවා. වර්ෂ 1994 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට අගෝස්තු මස 09…

දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන්
ගල්කිස්ස මුහුදු තිරයේ දිය නාමින් සිටි පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. මෙම පුද්ගලයාව දිය වැලකට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ . රත්මලාන ,රජ…
අද කාලගුණය
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නම් කරනු ලැබුවා. ඒ බත්තරමුල්ල , නෙළුම් මාවතේ පිහිටා ඇති එම පක්ෂ…
කොමිසමට දවස් 05ට පැමිණිලි 99ක්
ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින්…
දුම්රිය මාර්ගය දෙපස පදිංචිකරුවන්ට සුබ පණිවිඩයක්
පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.…
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසුරුවා හරී
බංග්ලාදේශ පාර්ලිමේන්තුව වහා ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කළ බව එරට ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
කෝකිලා සහ රවී සමථයකට පත්වෙයි
තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධනට එරෙහිව ගොනු කළ…
T20 කාන්තා ලෝක කුසලානයටත් බාධා
පවතින තත්ත්වය හමුවේ ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය එරට පැවැත්වීමේ අවදානමක්…
තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කටුගෙට
මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න විසින් පැළඳ සිටි ධාවන පථ ඇඳුම් කට්ටලය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි ඔලිම්පික් කෞතුකාගාරය වෙත පරිත්‍යාග කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවක් පළඳින…
කොමිසමට දවස් 05ට පැමිණිලි 99ක්
ජුලි 31 වැනිදා සිට ඊයේ (05) දින දක්වා මැතිවරණ පැමිණිලි 99ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින්…
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සහය සජිත්ට
ජනාධිපතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබේ. දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය…
ඔබ මේක විශ්වාස කරයිද? පොහොට්ටුවෙන් පැන්න ඇමති රහස් හෙළි කරයි (වීඩියෝ)
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දීමක්
ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේ එරට සිටින ශ්‍රී ලාංකිකයන් සහ සියළු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ඇමතීමට වට්ස්අප් අංකයක් නිකුත් කර තිබෙනවා. ඒ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සෑම වසරකව අගෝස්තු මස 09 වන දින ජාත්‍යන්තර ආදිවාසී දිනය යෙදී තිබෙනවා. රටක ආදිවාසීන් යනු…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි
ගාසා තීරය අත්පත් කර ගැනීමේ සැලැස්ම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරනවා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කරුණු පහකින් යුත් සැලැස්මක් සම්මත කර ගෙන තිබෙනවා. යුද්ධය අවසන් කිරීම හා ගාසා තීරය නිදහස් කර ගැනීම අරමුණු කර ගනිමිනුයි මෙම යෝජනාවලිය සකස් කර ඇත්තේ. හමාස් නිරායුධ කිරීම, සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු යැවීම ,ගාසා තීරය හමුදාකරණයෙන්…
ජපානයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්වයක්
අධික වර්ෂාවෙන් නව දිල්ලියට රතු නිවේදන
ගාසා තීරයේ මිලියන 2 ක් අවතැන් – ආහාර නොමැති වීමෙන් තවත් මිලියනයක් පීඩාවට
යුද්ධයෙන් ගාසා වැසියන් මිලියන 2 ක් අවතැන් වේයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…