VIDEO: CIDයෙන් එළියට ආ ගම්මන්පිල කන්ටේනර් ලිස්ට් එක එළියට දායි
ප්කාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබෙනවා. ගම්මන්පිල මහතා පැය තුනකට අධික කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් පසුව පස්වරුවේදී පිටව ගිය බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද කන්ටේනර්…

ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදියි
ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කර ගැනීම වැරදි බව ඒ පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටු වාර්තාවේ පෙන්වා දී තිබෙනවා මුදල්…
බූරු කිරි යොදාගෙන චීස් නිෂාපාදනය කිරීම පිළිබද පර්යේෂණ ඇරඹේ
බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය…
ණය දෙන රටවල් සමඟ ජනපති යළිත් සාකච්ඡාවක
2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ණය දෙන රටවල් සමඟ ඉදිරි සාකච්ඡා ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට ණය…
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ කටයුතු සොයාබැලීම සඳහා ඉන්දීය…
අද කාලගුණය
දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ. බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර…
ලංකා සීනි සමාගම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
ලංකා සීනි සමාගම ඇතුළු ගල් ඔය, ඇතිමලේ යන සමාගම්වල නිලධාරීන් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පසුගියදා (13) පැවැත්විණ. ආයෝජන ප්‍රවර්ධන…
තැපැල් මුද්දරයක මිල ඉහළට
තැපැල් මුද්දරයක මිල රුපියල් 100 දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසනවා. ඒ සදහා භාණ්ඩාගාර අනුමැතිය බලාපොරොත්තු වන බවයි…
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් කුරුණෑගලදී
බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදා දීමේ වැඩසටහනක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි. චීන රජයෙන් ලද, මෙම එක් යන්ත්‍රයක් මඟින් පවුල්…
පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්
අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට…
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයකු පත්කිරීම සඳහා අයදුම්පත්‍ර කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155අ ව්‍යවස්ථාවේ සඳහන් කර…
DMF සංසදයට මෙවර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ යයි
2024 ජූනි 19 සහ 20 සැම්බියාවේ ලිවින්ග්ස්ටන් හි පැවැත්වීමට නියමිත 14 වැනි ණය කළමනාකරණ පහසුකම (ඩීඑම්එෆ්) පාර්ශ්වකරුවන්ගේ සංසදයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගි වන…
මිහින්තලා පුදබිමට ආරක්ෂාව සපයන ලෙසට විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්
මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ලබා දෙන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. මිහින්තලා පුදබිමෙන් ආරක්ෂක අංශ ඉවත් කිරීම…
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය මෙවර නාගදීපයේ දී
ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සංඝ සම්මේලනය සහ ලෝක බෞද්ධ පෙරමුණෙහි 5 වන වාර්ෂික සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍රව ජුනි 22 ආරම්භ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
ග්‍රේටා තුන්බර්ග් රැගත් ගාසා ආධාර නෞකාව ඊශ්‍රායලය පැහැර ගනී
ඊශ්‍රායල නාවික අවහිරයක් නොතකා ගාසා තීරයට මානුෂීය ආධාර ගෙන ඒමට උත්සාහ කළ යාත්‍රාවක් ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගත් බව එහි ක්‍රියාකාරීහු පවසනවා. දේශගුණික ක්‍රියාකාරිනියක් වන ග්‍රේටා තුන්බර්ග් සහ ප්‍රංශ නීති සම්පාදිකාවක් ද නෞකාවේ සිටි 12 දෙනා අතර සිටින අතර, ඔවුන් “පැහැරගැනීමට” ලක්ව ඇති බව තුන්බර්ග් පවසනවා. ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය එය “එක් ට්‍රක් රථයකටත්…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ආධාර පැකේජයට යටවීමෙන් 5ක් මරුට
92 හැවිරිදි රූපට් මර්ඩොක් 6වන වරටත් විවාහ ගිවිසගනී
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…