තාවකාලික ලයිසන් අද සිට නුගේගොඩින්
තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඕනෑම පුද්ගලයෙකුට රියදුරු බලපත්‍රය අලුත් කිරිම සඳහා වෛද්‍ය සහතිකය ලබාගැනිමෙන් පසුව තාවකාලික රියදුරු බලපත්‍රය ලබාගත හැකියි. මහජනතාව දිගුපෝලිම්වල පැය ගනන් රැදි සිටිම, තැරැව්කරුවන්ට හසුවීම වැනි කාරනා පදනම් කරගෙන තාවකාලික රියදුරු…

ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනයේ 18 දෙනෙකු ජීවිතක්ෂයට
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ හමාස් සංවිධානයේ, එම නගරය භාර ප්‍රධානීයා…
දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස ඉල්ලීමක්
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ මව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම අත්,…
ශ්‍රී ලංකාවට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්…
20-20 කාන්තා ලෝක කුසලානය – ශ්‍රි ලංකාවට පරාජිත ආරම්භයක්
2024 විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ සිදු වුනා…
IMF නියෝජිතයෝ ජනපති අනුර හමුවෙයි
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි මෙම හමුව සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය…
වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර මහතා පත්කර තිබෙනවා. ඒ අනුව ඔහු ඊයේ නව ධුරයේ වැඩභාර ගනු ලැබුවා.…
“සාධනීය කටයුතුවලදී රජයට සහය ලබා දෙනවා.”-ගම්මන්පිල
මහ මැතිවරණයෙන් පසු ශක්තිමක් විපක්ෂයක් ගොඩනැගීමට නායකත්වය ලබා දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මහතා…
මහ ඡන්දයේ නාම යෝජනා භාරගැනීම ඇරඹේ
2024 මහ මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම අද ආරම්භවනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ අද සිට ලබන 11 වනදා මධ්‍යම රාත්‍රි…
පොලිස් මහජන දිනය යළි ඇරඹේ
පොලිස්පති මහජන දිනය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා. එ අනුව ඔක්තෝබර් මස 11 වනදා සිට පොලිස් මහජන දිනය පැවැත්වෙන…
උතුරු – නැගෙනහිරට අද ගිගුරුම් සහිත වැසි
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
2017 පසු නිකුත් වූ විශාලතම සූර්ය ගිනි දැල්ල නිකුත් වෙයි
ප්‍රභල සූර්ය ගිනි දැල්ලක් පෘථිවියට මුහුණලා ඇති සූර්යය කලාපය වන Sun Spot 3842 නම් කලාපයෙන් නිකුත් වී තිබෙනවා. මෙය X9.0 අගයක් සහිත අති විශාල ගිනි…
පුරාවස්තු සමග දෙදෙනෙකු අත්අඩංගුවට
පුරාවස්තු කැණීම් සිදු කර එයින් ලබා ගන්නා ලද මිල කළ නොහැකි මැණික්, දුර්ලභ ගණයේ පිළිම හා මංජුසාවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය…
ඩෙංගු මර්ධනයට කියුබානු රජයේ සහය
ඩෙංගු මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බව කියුබානු තානාපති ඇන්ද්‍රස් මර්සෙලෝ මහතා පවසනවා. ඒ මහතා මේ බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
කුසලානය නොමැතිව ඉන්දීයාව ජයග්‍රහණය සමරයි
ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම එම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, පාකිස්තාන ස්වදේශ කටයුතු…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අළුයම දිවයිනට
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද…
සිව්වැනි තරගයේත් ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
සංචාරක ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19න් පහළ…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පන්දුවට පහරදීම ඉන්දියාවට
ආසියානු කුසාලන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයේ…
පැවැත්වීමට නියමිත චෙස් තරගාවලිය
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් නිවේදනයක්
LPL කිරුළ මෙවරත් යාපනයට
LPL අවසන් මහා තරගය අද
විජේගේ රැළියෙන් එළොව ගිය ගණන ඉහලට
තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති තලපති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා . ඒ එම තෙරපීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද මිය යාමත් සමගයි. මියගිය 41 දෙනා අතරට කාන්තාවන් 18 ක්, පිරිමින් 13 ක්, ගැහැණු ළමයින් 5 දෙනෙක් සහ පිරිමි ළමයින්…
චීනයේ හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයාට අත්හිටවූ මරණ දඬුවමක්
වියට්නාමයට ප්‍රබල සුළි කුණාටුවක් – එක් පුද්ගලයෙකු මරුට – 12ක් අතුරුදන්
අයහපත් කාලගුණයෙන් නේපාලයේ 125ක් මරුට
සටන් විරාම ඉල්ලීම් නොතකා හිස්බුල්ලා සටන්කාමීන්ට පහරදීමට ඊශ්‍රායලය සැරසෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…