තද වැසි සහ රළු මුහුද ගැන අනතුරු ඇඟවීම් – VIDEO –
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද දහවල් 1ට නිකුත් කර ඇති අතර එය ඉදිරි පැය 24 සඳහා වලංගු වනවා. ඒ අනුව බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන බහුදින ධීවර යාත්‍රා…
ජනපති පොරොන්දු කඩන බවට සජිත්ගෙන් චෝදනා
වත්මන් ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් පොරොන්දු කඩකරමින් ජනතාව අතරමන් කර ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැද කොළඹ පැවැති ජන හමුවකට එක්වෙමින්…
පොල් හිඟය ඉදිරියටත්
රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ,…
පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවට ජනපතිගෙන් අනතුරු ඇගවීම්
පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවා තිබෙනවා. ඒ, මාතර පැවති ජන…
අදත් දිවයිනට වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ඇති බවත් එය ඉදිරි දින කිහිපයේදී ද බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
එළවළු මිල ඉහළට
හෙටට (31) යෙදී ඇති දීපවාලී උත්සවය හේතුවෙන් පහතරට එළවළු සඳහා ඉල්ලුම වැඩිවීමත් සමග එම එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට…
ගතවූ මාස 10ට දුම්රිය 86ක් පීලි පැනලා
මේ වසරේ ගතවූ මාස 10 තුළ පමණක් දුම්රිය පීලි පැනීම් 86ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඉන් වැඩිම පීලි පැනීම් වාර්තා වන්නේ උඩරට…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අදත් මි.මී. 75ට වඩා තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
මැතිවරණයට අදාළ පැමිණිලි 1042 ක්
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ පැමිණිලි 1042 ක් මේ දක්වා ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව අද නිවේදනයේ කළේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 10 ක්ද…
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . මේ අතර කාලගුණවිද්‍යා…
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද දින
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද දින පැවැති අතර එය සාමකාමී අයුරින් පැවැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. එමෙන්ම ඉදිරි මැතිවරණ කාලයේදීද…
රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි
රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන…
රන්ජන්ගේ නාමයෝජනාවට එරෙහි පෙත්සමට ලැබුණු නියෝගය
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක්…
සාකච්ඡා අසාර්ථක වුවහොත් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක
අද මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සියලු කටයුතු සුදානම් බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. ඊට මූලික වූ හේතු ලෙස ඔවුන් පවසන්නේ නව දුම්රිය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. 2025 ICC කාන්තා එක්දින ලෝක…
ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම…
ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් අදියර අදින් ඇරඹේ
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් තරගය අද කොළඹ තුරග තරග පිටියේදී…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා…
නවසීලන්ත කණ්ඩායමට ICC ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමි වෙයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තරයෙන් තහනමක්
සුපිරි 6 වන වටයේ පළමු තරගය අද
ලෝකෙම අවධානය යොමුවූ සුපිරි පාපන්දු තරගය
ජපානයේ ෆුජි කන්ද හිමෙන් වැසෙයි
ජපානයේ සුප්‍රකට ෆුජි කන්දට මෙවර ශීත ඍතුවේ පළමු වතාවට හිම තට්ටුවකින් වැසී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 1894 සිට මේ දක්වා සසඳන විට මෙවර හිම පතනය දින 21 කින් ප්‍රමාද වී තිබෙන බවයි වාර්තා වන්නේ. ෆුජි කන්දේ හිම පතනය ප්‍රමාද වීම සිදුවී ඇත්තේ, ජපාන ඉතිහාසයේ වාර්තාගත ඉහළම උෂ්ණත්වය වාර්තා කිරීමෙන් පසුව වීමද විශේෂත්වයක්.…
ඉන්දියාවේ බස් රථයක ගින්නක්
ගංවතුරෙන් මෙක්සිකෝවට දැඩි බලපෑම් !
සිරියා ජනපති මන්දිරයට කැරලිකරුවන් ඇතුලු වෙයි
සටන් විරාමය අතරතුරදී අමෙර්කාවෙන් ඊශ්‍රායලයට ආයුධ
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…










































