හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

උපත් , මරණ මෙන්ම දික්කසාද ගැනත් තොරතුරු එලියට
දික්කසාද නඩු සම්බන්ධ සියලු තොරතුරු ලබාදෙන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිසුරුවරුන්ට දැනුම් දී තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන…
අලි සංගණනය අද ඇරඹේ
සැළසුම් කළ පරිදි අලි සංගණනය අද (17) සිට ආරම්භ කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අනිද්දා දක්වා රට පුරා ස්ථාපිත සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී…
වර්ෂාව නිසා දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය අද (17) දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන්…
ගින්නක් හේතුවෙන් වතු නිවාස 17ක් විනාශවේ
පුඬළුඔය, ෂීන්වත්තේ වතුයායේ වතු නිවාස පෙළක හටගත් ගින්න්නක් හේතුවෙන් නිවාස 17ක් විනාශයට පත්ව තිබෙනවා මේ හේතුවෙන් එම නිවාසයන්ගේ පදිංචිව සිටි පවුල් 27ක පුද්ගලයන් 87කු අවතැන්ව…
අනුර රුහුණෙන් අද මැතිවරණ සටනට
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එක්වන ජන රැළි මාලාව අද සිට ආරම්භවනවා. ඒ අනුව අද අනුර කුමාර දිසානායක මහතා දකුණු පළාතේ…
ඇතුගල් පුරයෙන් ඇරඹි සජිත්ගේ මංගල ජන රැළිය
සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල ජන රැළිය කුරුණෑගලදී පැවැත්වුණා. කුරුනෑගල සත්‍යවාදී පිටියේදීයි මෙම ජන රැලිය පැවැත්වුණේ. ඊට සමගි ජන සන්ධානයේ පක්ෂ…
ජනපති සහ ඉන්දීය අගමැති මෝදි අතර විශේෂ සාකච්ඡාවක්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. සූම් තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.…
ජනතා කේන්ද්‍රිය රාජ්‍ය සේවයකට සුදානම් – සජිත්
ජනතා කේන්ද්‍රිය රාජ්‍ය සේවයකට තමන් සුදානම් බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද මහනුවරදී මාධ්‍යට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා…
පුළුවන් ශ්‍රී ලංකා සම්මුතියට පාර්ශව 34ක් අත්සන් තබයි
ජනාධිපතිවරණ ප්‍රතිඵල මත රටේ අනාගතය තීරණය වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශව කිහිපයක් සමග අද නව සම්මුතියකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ…
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙකු පත් කෙරේ.
වැඩබලන අභියාචනාධිපකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම් සෝභිත රාජකරුණා මහතා පත්කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. ඒ අනුව විනිසුරු සෝභිත…
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ දොමෝදර දුම්රිය ස්ථානය අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇති බවයි. මේ වන විට…
සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන්ට රජයෙන් අත්වැලක්
ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සිවිල් ආරක්ෂක බලකාය පසුගිය තිස් වසරක කුරිරු යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී දායකත්වයක් දැක් වූ වර්තමානයේ මෙරට ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘති…
මෛත්‍රි එක්වන පුවත ගැන සමගි ජන බලවේගයෙන් නිවේදනයක්.
ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහයක් අවශ්‍ය නොවන බව සමගි ජන බලවේගය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් මහතා නිවේදනයක් නුකුත් කරමින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
චන්දිපුර වෛරසයෙන් පුද්ගලයින් 32 මරුට
ඉන්ධන ප්‍රවාහනය කළ නෞකාවක් මුහුදේ ගිලෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…