ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකියි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිවරුන් වහන්සේලා බැහැ දැක තිබෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරෙහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටි ජනාධිපතිවරයා අද(09) පස්වරුවේ මහ නාහිමිවරුන් බැහැ දැක තිබෙනවා. මල්වතු මහා විහාරයට පළමුවෙන්ම ගිය ජනාධිපති අනුර කුමාර…

ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාවේ නීති විරෝධීව ධීවර කටයුතුවල නිරත වු ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි…
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක්
ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා. ඒ අනුව අනිද්දා පෙරවරු 09 සිට රාත්‍රි 09 දක්වා මෙම ජල…
පරිසර අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසමට ලිපියක්
ජනාධිපතිවරණයේ ප්‍රචාරන කටයුතු සදහා සැරසිලි සිදුකිරීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය විසින් මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබෙනවා. මැතිවරණ ප්‍රචාරන කටයුතුවලදී ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයෙන් වළකින ලෙසට…
ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් වයඹ මුහුදේදී අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව 2024 අගෝස්තු මස 08 වන දින මන්නාරමට දකුණෙන්, වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කෙරේ
ලංකා සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුකර තිබෙනවා. ඒ අනුව, කීරි සම්බා කිලෝවක් රුපියල් 12කින් ද සුදු සීනි කිලෝවක මිල රුපියල් 9කින්…
අල්ලස් කොමිසමෙන් නිවේදනයක්
රජයේ දේපොළ අයථා ලෙස පරිහරණය කරන්නේ නම් ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඇතැම් පුද්ගලයින් මින් පෙර රජයේ…
බිත්තර ආනයනය කිරීම යලි ඇරඹේ
ඉදිරි දින 10ක කාලය තුල බිත්තර ආනයනය කිරිමේ කටයුතු යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට…
මහනුවර පළමු කුඹල් පෙරහැර හෙට විදි සංචාරය කරයි
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හෙටින් ආරම්භ වීමට නියමිතයි. සිව් මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව ‘2024 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ’ කටයුතු, පුරාණ සම්ප්‍රදායට අනුව පසුගිය…
රාජ්‍ය අමාත්‍යවරුන් 8ක් එලියට
ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුර දරන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අට දෙනකු එම තනතුරුවලින් ඉවත්වීමේ සුදානමක් පවතින බව සඳහන්. ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට…
කෙහෙලියගේ ඇප ඉල්ලූම් පෙත්සමේ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දී ඇති නියෝගය බල…
ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ අර්බුධයක්
ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම සම්බන්ධව ගැටලුවක් මතු වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ…
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට
මැතිවරණ සහ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අද මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. ඒ ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා භාර ගැනීමට නියමිත මෙමස 15…
ගසකට යට වී අයෙක් මරැට
බලන්ගොඩ හල්පේ ප්‍රදේශයේ ගසක් කපමින් සිටි පුද්ගලයෙකු එම ගස ඇගට වැටිම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ හල්පේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
මේ වන විට මහා බාධක කොරල් පරය දැඩි තර්ජනයකට මුහුණ දී ඇති බව නිවර්තන සමුද්‍රීය…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
රුසියාවේ යළිත් භූ කම්පනයක්
රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ කුලීර් දූපත් අසළ ප්‍රභල භූ කම්පනයක් ඇති වී තිබෙනවා. මධ්‍ය ධරණී භූ විද්‍යා මධ්‍යස්ථානය සදහන් කළේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.4 ක් වන බවයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.
මහා බාධක කොරල් පරය සම්බන්ධයෙන් අණාවරණයක්
ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් ජීවිතක්ෂයට
ඉන්දියාවට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…