සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට
අතුරුගිරියේ වෙඩි තැබීමකින් “ක්ලබ් වසන්ත” ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගායන ශිල්පී කේ.සුජීව ඇතුළු තවත් 4ක් රෝහලේ ප්‍රතිකාර ලබයි
ජනාධිපතිතුමනි, අපි ණයත් නෑ… බයත් නෑ… බැසිල් රනිල්ගේ මූණටම කියයි (වීඩියෝ)
හෙට සිට පාර්ලිමේන්තුව රැස්වෙයි
ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 09 සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 11 පාර්ලිමේන්තුව ජූලි 09 වැනිදා…
ගල්කිස්ස පොලිස් ගොඩනැගිල්ලේ ගින්නක්
ගල්කිස්ස කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගොඩනැගිල්ලේ පහත මහලේ පිහිටි පොලිස් අධිකාරී කාර්යාලයේ හදිසියේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසකට හානි සිදුවී ඇත ගින්න හටගන්නා අවස්ථාවේදී පොලිස්…
ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ රාජකාරිවලින් ඉවත් වෙති
ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් හෙට (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ…
අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් මිය යයි
අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. අද උදැසන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල…
තනි මන්ත්‍රී ධුරයෙන් රනිල් ගහපු ගේම අකිල කියයි (වීඩියෝ)
මනෝ ගනේෂන්ට කඳුකරයෙන් විරෝධයක්
දමිල ප්‍රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්‍රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා.…
ජනාධිපතිවරණය කල්දමන ලෙස ඉල්ලා විමල් වීරවංශගෙන් පෙත්සමක්
”ජනාධිපතිවරණය කල්දමන්න” නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනුකර තිබේ.…
කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානමක්
මේ දින වල පවතින අධික වර්ෂාපතනයත් සමඟ කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා. ඒ…
ජනාධිපති නිල කාලය වසර 5 ක් බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද කැඳවනු ලැබූ…
රන් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල ගත වූ සතිය තුළ පහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, කැරට් 24 රන් අවුන්සයක මිල මේවන විට ඩොලර් 2,386.21ක් ලෙස දැක්වෙන…
ජනාධිපතිවරණය ප්‍රථමයෙන් – ජනපති කියයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කලේ කවර පුද්ගලයෙකු අධිකරණයට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
පාපැදි ශූර සුමනවීර දිවි සැරියට සමු දෙයි
තම දිවියම පා පැදිය වෙනුවෙන් කැප කළ, ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය පාපැදි ශූරයෙකු වූ ඒ.එම්. සුමනවීර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. සිව් වතාවක් ලංකා සවාරිය ජයග්‍රහණය…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන්…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
තායිලන්ත අගමැතිනියගේ සේවය අත්හිටුවයි
තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවා තිබෙනවා. ඒ ඇය සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් පවතින අතරතුරයි. කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග දුරකථනයෙන් සිදුකර ඇතැයි පැවසෙන සංවාදය මෙලෙස ඇගේ වැඩ තහනම් කිරීමට හේතු වී තිබෙනවා. කාම්බෝජයේ හිටපු නායකයා අමතා ඇය තායි හමුදාවේ අණ දෙන නිලධාරියෙකු විවේචනය තිබුණා.
ට්‍රම්ප්ගේ බිග් බියුටිෆුල් කෙටුම්පතට සෙනට් සභාවේ ඡන්ද විමසීමක්
ඉන්දියාවේ රසායනික කම්හලක පිපිරීමක් – 12ක් මරුට
ෆින්ලන්තයේ පාසලක වෙඩි තැබීමක්
ඊජිප්ත්තුවේ හිටපු ජනාධිපති තුන්වැනි ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…