හිටපු කතානායක කරූගෙන් ආණ්ඩුවට ඉල්ලීමක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ සභාපති හිටපු කාතානයක කරූ ජයසූරිය මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට මෙරට විශ්‍රාමික මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් 490 දෙනෙක් පමණ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබන බවයි…

එංගලන්ත – ශ්‍රි ලංකා ටෙස්ට් පුහුණු තරගය
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින පුහුණු ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. වොස්ටර් හී දී පැවැත්වෙන තරගය ඊයේ දිනය සදහා…
පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ සිසුන් සිව්දෙනෙක්ට පළමු වසරේ සිසුන් දෙදෙනකුට පහරදී තිබෙනවා. එම සිසුන් දෙදෙනා නවාතැන් ගෙන සිටි අක්බාර් නේවාසිකාගාරයට අදාළ ජ්‍යේෂ්ඨ සිසුන් පිරිස…
2024 දෙවන පාසල් වාරය අදින් අවසන්
2024 වර්ෂයේ රජයේ සහ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන් වනවා. ඒ අනුව තෙවන පාසල් වාරයේ පළමු අදියර…
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 437ක්
2024 ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 437ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළයි මෙම…
පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නිවේදනයක්
ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය සදහන් කළේ පාර්ලිමේන්තුව ලබන 21 වනදා පමණක් රැස්වන බවයි. කතානායක…
ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ නීතිමය ප්‍රතිපාදන අද සිට
ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ පනත ඇති නීතිමය ප්‍රතිපාදන අද සිට ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසුවේ…
ජනපති දළදා වහන්සේ වැඳ පුදා ගනියි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසුව දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ ප්‍රදීප්…
ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු අද සිට
ජනාධිපතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු අද සිට ආරම්භ කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගා කල්පනී ලියනගේ මහත්මිය පවසනවා. නාමයෝජනා බාර දීමේ කටයුතු ඊයේ අවසන් වීමත් සමග මැතිවරණ…
පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද සහ හෙට දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ…
වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මරුට
අද අලුයම සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා. එම වෙඩිතැබීම සිදුකර තිබුණේ ශ්‍රී පුර පොලිස් වසමේ ගැමුණුපුර පුල්ලෙයාර් හන්දියේදී ය. යතුරුපැදියකින්…
ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය
එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද දිනයේ ගනු ඇති බව පැෆ්රල් සංවිධානය පවසනව එහි විධායක…
පොහොට්ටු මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණයක්
2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. ඒ…
ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 437ක්
2024 ජනාධිපතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 437ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළයි මෙම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ බීජිංහිදී මෙම තරගාවලියට චීනය, අමෙරිකාව, ජර්මනිය, බ්‍රසීලය සහ ජපානය ඇතුළු රටවල් 16ක…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා…
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක තරඟ තහනමක් !
මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන…
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඊශ්‍රායලය ඊයේ දිනයේදී ද ගාසා තීරය ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ගාසා නගරය ඉලක්ක කරගනිමින් ඊයේ එල්ල කළ ප්‍රහාරයන්ගෙන් අල් අහ්ලි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායලය ගාසා නගරයේ බලය අතපත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර ඒ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් නගරයෙන්…
යුක්‍රේන ජනපතිගෙන් රුසියාවට චෝදනා
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ජීවිත 200 කට වැඩි පිරිසක් පොළව යට සැඟවෙයි
බංගලාදේශයේ ප්රචණ්ඩත්වය පසුපස විපක්ෂ දේශපාලන කණ්ඩායම්-අගමැතිගෙන් චෝදනා
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…