හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

ජැක්සන් ඇන්තනීගේ බිරීඳත් සජබයට එක්වෙයි
ප්‍රවීණ නළු, අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ, 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය…
මෙරටට බණ්ඩි පොහොර මෙට්‍ර්ක් ටොන් 55,000 ක්
එළඹෙන ඔක්තෝම්බර් මාසය වනවිට මෙරටට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලැබීමට නියමිතව තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යංශය පැවසුවේ පසුගියදා ලෝක ආහාර වැඩසටහන සමග…
ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය ජනාධිපතිවරණය අවසන් වනතුරු නවත්වයි
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව මෙම වර්ජනය ජනාධිපතිවරණය අවසන් වනතුරු…
යාපනයේ මැර කල්ලියක තිදෙනෙක් අත්අඩංගුවට
යාපනයේ ක්‍රියාත්මක ‘ජෝයි ගෘප්‘ නැමති මැරකල්ලියක තිදෙනකු තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ නිවසකට ඇතුළුවී පෙට්‍රල් දමා යතුරු පැදි…
කුමාරි මුණසිංහ, සජබය හා එක්වෙයි
අභාවප්‍රාප්ත ප්‍රවීණ නළු,ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ, 2024 ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සඳහා සමගි ජන බලවේගය හා…
ග්‍රාම නිලධාරී වර්ජනය අවසන්
ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ කළු විරෝධතා සතිය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර න බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමීති…
කුරගල රක්ෂිතයේ ගින්නක්
බලන්ගොඩ කල්තොට කුරගල රක්ෂිතයේ කදු මුදුනේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා. රක්ෂිත ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය සහ තඳ සුළං හේතුවෙන් ගින්න තවදුරටත් රක්ෂිතය පුරා පැතිරෙමින් පවතින…
ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල ගැන ඉල්ලීමක්
ජනාධිපතිවරණයේදී ඡන්දදායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල රුපියල් දහසක් දක්වා ලබාදෙන්නැයි ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් ඉල්ලීම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…
සේවකයා ඝාතනය කල ආයතන හිමිකරු අත්අඩංගුවට
පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනා මත වැල්ලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් සිය ආයතනයේ සේවකයකුට අතින් පයින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති…
අප්‍රිකානු කලාපයේ මිලියන 68කට නියඟයෙන් පීඩා
දකුණු අප්‍රිකානු කලාපයේ මිලියන 68 ක ජනතාවක් නියඟයෙන් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එල්නිනෝ තත්වයන්ගේ බලපෑම හේතුවෙන් මේ වසර මුල් භාගයේ මෙම…
ප්‍රචාරණ වියදම් සිමාව ඉක්මවුවහොත් ධුරය අහෝසියි
ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි සීමාවන් ඉක්මවා මුදල් යොදවා ඇති බවට අනාවරණය වුවහොත් ජනාධිපති ලෙස තේරී පත්වූවත් ඔහුගේ ධුරය අහෝසි කිරීමට නීතිමය…
අවි ගබඩාවකට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාරයක්
දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් පුද්ගලයින් ළමුන් දෙදෙනෙකු ඇතුළු දසදෙනෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු තුවාල ලබා තිබෙනවා ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා…
කළුගඟේ ජල මට්ටම ඉහළට
ගත වූ පැය 24 තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කුඩා ගඟ ධ්‍රෝනියේ ඉහළ ප්‍රදේශයට පැවති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
චාමික කොල්කටා සංචිතයෙන් නිදහස්
ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
නේපාලය පැරදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 84ක විශිෂ්ඨ ජයක්
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
නිකලොස් මදුරෝ තෙවන වරටත් වෙනිසියුලාවේ ජනපති වෙයි
ඊශ්‍රායලය ප්රහාරයන්ගෙන් 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…