ගම්මන්පිල CIDයට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද ජන අයිතියට
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම අද සිදු කිරීමට නියමිතයි. ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර…
උරුමය වැඩසටහන 26 වැනිදා සිට ජංගම සේවයක් ලෙස
සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ උරුමය ජාතික වැඩසටහන කාර්යක්ෂම කිරීමේ අරමුණින් සමස්ත දිවයින ආවරණය වන පරිදි ජංගම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙනවා.…
මුහුද රළු වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක්
මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද පෙරවරු 07 ට නිකුත් කළ එම නිවේදනය හෙට පෙරවරු 07 දක්වා…
පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩියි
පෙර පාසල් ගුරුවරුන්ගේ මාසික දීමනාව සියයට සියයකින් වැඩි කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව නව දීමනාව මෙම මාසයේ සිට ලබා දීමටයි රජය සැලසුම් කර ඇත්තේ. පෙර…
අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි – සාගර
වර්තමානයට ගැළෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සාගර කාරියවසම් මහතා පවසනවා. ඔහු කියා සිටියේ එම වෙනස්කම් සිදුකිරීමට දැඩි තීරණ…
අනධ්‍යන සේවකයින්හෙට සහ අනිද්දා දින දෙක තුළ අසනීප නිවාඩු
අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස ඉල්ලා වෘත්තිය ක්‍රියාමාර්ගයකට යොමු වීමට අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමය සදහන් කළේ හෙට…
මා ළග ඩීල් නෑ – සජිත්
රටේ ජනතාව හැර වෙනත් කිසිදු පාර්ශවයක් සමග තමන්ට ගිවිසුම් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාවතගම ප්‍රදේශයේ පැවති සක්වල වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා…
එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත්
එල්.ටී.ටී.ඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා…
ජනපති මඩකලපුවේ තරුණ සහ ව්‍යාපාරික හමුවක
ඉදිරි වසර 05 තුළ නැගෙනහිර පළාත පුළුල් සංවර්ධනයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ජනපතිගෙන් ව්‍යාපාරිකයන්ට ඇරයුම් අනාගත පරපුර වෙනුවෙන් තමා ලබා දෙන උපදෙස වන්නේ…
පිල්ලයාන්ගේ සහය ජනපතිට
එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ සහාය ලබාදෙන බව ටී.එම්.වී.පී. පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසිය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ගුවන් ප්‍රහාර දෙකකින් 38ක් මරුට
ගාසා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර දෙකකින් පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව හමාස් සංවිධානය පවසනවා. ගාසා හි සරණගත…
ත්‍රිකුණාමලය සංවර්ධනයට ඉන්දියාවේ සහාය ගන්නවා – ජනපති
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා ඉන්දියාව සහ තවත් විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
ඊශ්‍රායල හමුදාව සිදුකළ අමානුෂික ක්‍රියාවක තොරතුරු
ඊශ්‍රායල හමුදාව පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරතුරදී සිදුකළ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකළ බව ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් පවසයි. එහිදී ඊශ්‍රායල හමුදා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ ඊශ්‍රායල ආරක්ෂක…
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ට්‍රම්ප්ගේ නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි
හයිටි රාජ්‍යයේ අගමැති ඉල්ලා අස්වීමට තීරණය කරයි
මාර්ක් ට ට්‍රම්ප් චෝදනා කරයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…