හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –
උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .…

වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර
වීසා රහිතව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට රටවල් 35කට අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම අවසරය මාස 06ක කාලයක් සඳහා පමණක් ලබාදීමටයි තීරණය කර…
වැසි තත්වයේ අඩුවීමක්
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නමුත් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර…
ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවයි
මැතිවරණ ආරවුල් පිළිබද දැනුම් දීම සදහා ආරවුල් නිරාකරණ මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ දිවයිනම ආවරණය වන පරිදි එම මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවයි.…
පුංචි ඡංදය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හෙට
පළාත් පාලන මැතිවරණය නියමිත දිනයට පැවැත්වීමට අපොහොසත් වීමට අදාළව ගොණුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. අදාළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු…
ධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය
ධීවරයින් සහ තේ වගාකරුවන් සදහා සහන ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දීම තිබෙනවා. ඒ අනුව ධීවරයි සදහා ඩීසල් සහ භූමිතෙල් සදහා රුපියල් 25ක සහනාධාරයක්…
කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාවත් සමග කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව එමගින් තත්පරයට ඝන මීටර දෙසියක පමණ ජල දාරිතාවක් කුඩා ගඟට මුදා…
සර්වජන බලය පාර්ලිමේන්තු වටරවුම අසල විරෝධතාවක
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති රණවිරුවන් පාවාදෙන “සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් “ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත්…
ඩෙංගු රෝගීන් 31,273 ක්
2024 වසරේ ගත වූ කාලය තුල සමස්ථ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 31,273 ක් වාර්තා වී තිබෙනවා . එමෙන්ම පසුගිය මාසයේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව…
පවතින කාලගුණික තත්වය මත ‘ළමා හතිය‘ ඉහළ යයි
පවතින කාලගුණික තත්වය මත ‘ළමා හතිය‘ ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මෙම තත්ත්වයට වර්ෂාපතනයත් සමග…
බොරතෙල් ගෙන්වීමේදී රජයට ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක්
මෙරටට බොරතෙල් ගෙන්වීමේදී ඇමරිකන් ඩොලර් මිලියනය ඉක්මවන පාඩුවක් දැරීමට රජයට සිදුවී ඇති බව වාර්තා වනවා. ඒ, වාණිජ බුද්ධි ඒකකයක් ලෙසින් පිහිටුවා ඇති තෙල් සංස්ථාවේ ඒකකයක…
රිය අනතුරුවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව දහස ඉක්මවයි
වසරේ ගත වූ කාලසීමාව තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,417 දෙනෙකු ජීවිතක්ෂවට පත්ව ඇති බව පොලිසිය පවසනවා. රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ…
ජනාධිපති විධායක බලතල ඉවත් නොකළ යුතු බව සරත් ෆොන්සේකා කියයි
ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බව ජනාධිපති අපේක්ෂක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කරන, ස්වාධීනව සහ බුද්ධිමත්ව කටයුතු…
වගා හානි සදහා වන්දි මුදල් ලබා දීමට කැබිනට් පත්‍රකාවක්
වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් ලක්ෂයක් වශයෙන් ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඊට ජනාධිපතිවරයාගේ එකඟත්වය පළ වී ඇති බවයි…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. එම ආයතනය නිවේදනය කළේ නිලවරණය නැවත පැවැත්වෙන දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
හිටපු දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා ක්‍රිකට් ක්‍රීඩාවෙන්…
ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය
ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට
ප්‍රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
බෝම්බ බියක් හේතුවෙන් දිල්ලියේ පාසල් කිහිපයක් වසාදැමේ
ඉන්දියාවේ නවදිල්ලි නුවර පාසල් කිහිපයකට බෝම්බ තර්ජනයක් ඇති වන බවට තොරතුරු ලැබීම හේතුවෙන් එම පාසල්වල සිසුන් සහ කාර්ය මණ්ඩල වහා ඉවත් කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ දිල්ලියේ ද්වාර්කා මහ විදුහල, නව කන්‍යාරාමය සහ ශ්‍රී රාම් ජාත්‍යන්තර පාසලට මෙම බෝම්බ තර්ජන ලැබුණු බවයි. ඇමතුම් ලැබී තිබුණේ පාසල තුළ…
බෝට්ටු අනතුරකින් 40 කට වැඩි පිරිසක් අතුරුදන්
නයිජිරියාවේ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු අතුරුදන්
බංග්ලාදේශ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස මුහම්මද් යූනුස් පත් කෙරේ
හමාස් සංවිධානයට අලුත් ලොක්කෙක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…