හුංගම වෙඩි තැබීමක් – අයෙක් මරුට
හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ…

දමිළ පොදු අපේක්ෂකයා අද එළියට
මෙවර ජනාධිපතිවරණය සඳහා දමිළ දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා අද දින (08) නම් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නම් කිරීම අද පෙරවරුවේ යාපනයේ දී…
රාජාංගනේ හිමියන්ගේ නඩුව කල්යයි
රාජාංගනයේ සද්ධාරතන හිමියන් එරෙිහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කර තිබේ. පසුගිය දිනෙක උන්වහසේ ආගමික…
නිල විදේශ සංවිත වත්කම් ප්‍රමාණය පහළ යයි
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංවිත වත්කම් ප්‍රමාණය පහළගොස් තිබෙනවා. මහ බැංකුව මගින් ප්‍රකාශ කළ නවතම දත්ත අනුව ජුලි මාසයේ දී නිල විදේශ…
එක්දින තරගාවලියේ ජය ශ්‍රි ලංකාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට ඊයේ රාත්‍රියේදී ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ සමග…
අති විශේෂ ගැසට් නිවේදනයක්
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. ඒ විජයදාස රාජපක්ෂ එළැඹෙන ජනපතිවරණයට තරග කිරීම සඳහා එම…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ…
පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී සිවිල් පුද්ගලයෙකු මරුට
පොලිස් රාජකාරී ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් සිවිල් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොටුගොඩ ප්‍රදේශයේ රාත්‍රී පොලිස් මුරපොළක් අසළ දී මෙය සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සීදූව…
චෙන්නායි – යාපනේ නව ගුවන් යානයක්
ඉන්දියාවේ චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා දැනට පවත්වාගෙන යන ගුවන් ගමන් සදහා සැප්තැම්බර් 01 වැනිදා සිට තවත් ගුවන් සමාගමක් එක්වීමට නියමිතව තිබෙනවා. ඉන්ඩිගෝ…
ග්‍රාම නිලධාරිවරු වෘත්තීය ක්‍රියාමාර්ගයක
අත්තනෝමතික ලෙස ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ගැසට් කිරීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ සමස්ත…
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ලබන අයවැයෙන් සම්පූර්ණ කරනවා
කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්…
කල්පිටිය තොරයඩි කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 අගෝස්තු මස 06 වන දින කල්පිටිය තොරයඩි කලපුවේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ 04 ග්‍රෑම්…
බටහිර වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබා දෙනවා
මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය…
24 දෙනෙක් පණපිටින් පිළිස්සෙයි
අරගලකරුවන් විසින් හෝටලයකට ගිනිතැබීම නිසා එහි නවාතැන් ගෙන සිටි පුද්ගලයින් 24 දෙනෙකු මියයාමේ අවාසනාවන්ත පුවතක් බංග්ලාදේශයෙන් වාර්තා වී තිබේ. රැකියා කෝටා ක්‍රමයට එරෙහිව ආරම්භ වී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ආන්දෝලනාත්මක රග්බි නිලවරණයට දින නියම වෙයි
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නිලවරණය සැප්තැම්බර් මස 9 වැනිදා කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේදී…
පැතුම් සහ වනිදුගේ සටන අපතේ ගියේ ඇයි ?
ඇෆ්ගනිස්තානය 294/8
සුපිරි හතරේ ශූරියෝ කවුද?
තරග පාවාදීමක් ? ICC ප්‍රධානියෙකු දිවයිනට
පාකිස්ථානයේ භූ කම්පනයක්
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර භූ කම්පනයකි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවාග භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 4ග8 ක් බවයි වාර්තා වන්නේග බූ කම්පනයේ කේන්ද්‍රය පොළෝමට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් පිහිටා ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කෙළේග ඊයේ දින පාකිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 5ග4 ක භූ කම්පනයක්ද වාර්තා…
ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදූවූ වෙඩි තැබීමකින් සිව් දෙනෙකු මරුට
නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්ත්වයක්
ඉන්දියාවට බලපෑ අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට
ප්‍රංශ අගමැති සිය ධූරයෙන් ඉවත් වෙයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…