පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.සී. මැදවත්ත මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු තනතුරේ සිට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස…
දිස්ත්‍රික්ක 10කට නායයෑමේ අනතුරු ඇගවීම්
පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 10 කට පැනවූ නායයෑමේ අනතුරු ඇගවීම් හෙට පස්වරු 4 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර,…
යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා අත්අඩංගුවට
රාජකාරී වෙලාවේ මත්පැන් පානයකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් යාල් දේවී දුම්රියේ ප්‍රධාන දුම්රිය නියාමකවරයා දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින් අනුරාධුරයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්කසන්තුරේ සිට කොළඹ කොටුව…
අණ නොතැකූ රියට පොලිසියෙන් වෙඩි
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට ගල්කිස්ස පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තබා තිබෙනවා. අද පස්වරුවේ රත්මලාන ගොළුමඩම හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි…
සහල් ආනයනය ගැන නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
වෙළෙඳ පොළේ 3%ක පමණ සහල් හිඟයක් මතුව ඇති බවත් ඊට පිළියමක් ලෙස පිටරටින් සහල් ආනයනය කිරීමට සිදුවන බවත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. මේ…
මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිස්ඨ සේවකයින් විරෝධතාවක
මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් අද(25) දින උදෑසන 11 සිට 11.30 දක්වා පැය භාගයක කාලලයක් සේවා කටයුතුවලින් ඉවත්ව රෝහල ඉදිරිපිට…
විපක්ෂ මන්ත්‍රීවරුන්ට නිසි ආරක්ෂාවක් නෑ
පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට නිසි ආරක්ෂාවක් නොමැතිවීම හමුවේ තමන්ට ඡන්දය ලබාදුන්ම හජනතාව අතරට ගොස් රැස්වීම් පැවැත්වීමට හෝ ඔවුන් හමුවී කතා කිරීමට නොහැකි තත්ත්වයක්…
ලොකු පැටී සහ කපුවා යළි රිමාන්ඩ්
මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන ලොකු පැටී සහ…
හිටපු ඇමැති ඉන්දිකගේ කාර්ය මණ්ඩල සේවකයෙක් සහ තවත් අයෙක් අල්ලස් දැලේ
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියාවක් ලබාදෙන පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් දෙලක්ෂ හතළිස් පන් දහසක මුදලක් අත්තිකාරම් ලෙස ලබාගැනීමේ සිද්ධියක්…
මහියංගනය රජමහා විහාරයේ ඉපරැණි බුද්ධ ප්‍රතිමාවක් සොරකම් කරලා
ඓතිහාසික මහියංගණ රජමහා විහාරස්ථානයේ කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ කිලෝ 40ක් පමණ වන ඉතා පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් පසුගිය 22 වනදා රාත්‍රී සොරකම් කර ඇති බව අස්ගිරි…
ටී-56 උණ්ඩ සමග සැකකරුවෙක් අත්අඩංගුවට
ටී-56 ජීව පතරොම් අටක් සහ එම පුහුණු පතරොම් 15ක් සමග සැකකරුවෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද…
කළු ගඟේ ජල මට්ටම ඉහළට
ර කළු ගඟේ ජල මට්ටම රත්නපුර, මිල්ලකන්ද සහ ඇල්ලගාව ප්‍රදේශවලින් අවධානය යොමු කළ යුතු මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේනමුත් පැවති…
උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දැනුම්දීමක්
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සහ 2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා වන ප්‍රවේශ පත්‍රවල නම්, මාධ්‍ය සහ විෂයයන්හි සංශෝධන සිදු කිරීමට…
තද වැසි හේතුවෙන් පුද්ගලයින් 18376ක් පීඩාවට
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයින් 18376 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. අයහපත් කාලගුණයෙන් සිදු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram…
ආසියානු ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට
23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ අනු ශූරතාවය දිනා තිබෙනවා. ඒ පදක්කම් 139…
ක්‍රීඩක රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක්
අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් ක්‍රීඩක ක්‍රිස්ටියානෝ…
ඊසිකෑෂ් කුඩු බෙදිල්ල මාට්ටු වෙයි
ඊසිකෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන තබා ගිය හෙරොයින් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් රැගෙන යාමට පැමිනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 16 දෙනෙක් දිවයිනට යළි එයිද?
පාකිස්ථානයේ තරග සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 16 දෙනෙක් යළි…
2025 ආසියානු කුලසාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ කාල සටහන මෙන්න
ජපාන ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක
ක්‍රීඩා සතිය අදින් ඇරඹෙයි
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පැවැත්වෙන ක්‍රීඩා සතිය හෙටින් ඇරඹෙයි
ඉන්දියාවේ පොලිස් ස්ථානයක පිපුරුමකින් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ සිදු වූ පිරිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් ස්ථානය තුල ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අවස්ථාවේ විශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් එක වර පුපුරා ගොස් තිබෙනවා. පුපුරුම හේතුවෙන්…
ගාසා තීරය වෙන් කිරීමට අමෙරිකාවෙන් සැලසුමක්
නවදිල්ලියේ සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අණාවරණයක්
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
චීනය විදුලි උත්පාදනයෙන් ලොව පෙරමුණට
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































