කොළඹ මහ නගර සභාවේ මුල් පුටුව ව්‍රායි ට
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරිය ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ ව්‍රායි කැලී බල්තසාර්් මහත්මිය තේරී පත්ව තිබෙනවා. ඒ නගරාධිපති ධුරයට යෝජනා වූ නම් දෙකෙන් කෙනෙක් තෝරා ගැනීමට පැවැති රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් ලබාගනිමිනි. විපක්ෂයෙන් යෝජනා වූ රීසා සරුක් මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 51ක්…

ධිවරයින්ට කාලගුණයෙන් අනතුරැ ඇගවීම්
කුඩා යාත්‍රාවලට මුහුදු යාමෙන් තවදුරටත් වැළකෙන ලෙස ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ, මෙරට මුහුදු තීරය සම්බන්ධයෙන් නිකුත් කළ කාලගුණ අනාවැකි සැලකිල්ලට ගනිමින්. ඒ අනුව හලාවත…
යෝෂිතට සහ මිත්තණියට එරෙහි නඩුව ජූලි 11 කල් යයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි මස 11 වනදා කැඳවන…
කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සමග විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට
කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී අද (30) අලුයම කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක්…
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර…
අද දවසේ කාලගුණ තත්ත්වය
බස්නාහිර, සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විදයා දෙපාර්තමේන්තුව පවසනවා.…
බටහිර ගාසා තීරයේ යුදෙව් ජනාවාස පිහිටුවීමට ඊශ්‍රායලයෙන් අවසර
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායල ආරක්ශක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් නිවේදනය කර ඇත්තේ…
ජාතික අධ්‍යාපන කවුන්සිලයේ නව සභාපතිවරයා සහ උපසභාපතිවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවක්
ජාතික අධ්‍යාපන කවුන්සිලයේ නව සභාපතිවරයා සහ උපසභාපතිවරයා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවී තිබෙනවා. ජාතික අධ්‍යාපන කොමිසමේ නව සභාපති මහාචාර්ය සරත් ආනන්ද මහතා සහ ,…
ලබන වසරේ අයවැයට අදහස් හා යෝජනා ලබාගැනීම ් ජනාධිපතිගේ මූලිකත්වයෙන්
2026 අයවැය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් අතර සාකච්ඡාවක් ජනාධිපති…
ගැරඬිඇල්ල අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කරයි
නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබෙනවා. පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය -…
ඥානසාර හිමිට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට ගනු ලැබූ තීරණයට අදාළ ලේඛන අධිකරණයට
අධිකරණයට අපහාස කරීම සම්බන්ධයෙන් චෝදනා ලබා වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට සමාව ප්‍රදානය කර…
නිවසක් මතට ගසක් කඩා වැටෙයි
නුවරඑළිය ප්‍රදේශයට තවදුරටත් ඇදහැලෙන වැසි සහ තද සුළං හේතුවෙන් නානුඔය උඩරදැල්ල ප්‍රධාන මාර්ගයට යුකැලිප්ටස් ගසක් අද(29) කඩා වැටීමෙන් එක් නිවසකට අර්ධ වශයෙන් හානි සිදුව මාර්ගයේ…
පිලිස්සී ගිය මළ සිරුරක් සුසාන භූමියක තිබූ ත්‍රීරෝද රථයකින් හමුවෙයි
රත්නපුර, රක්වාන, හොරමුල සූසාන භූමියේ නාඳුනන ත්‍රීරෝ රථයක් සමග පිලිස්සී ගිය පුද්ගල මළ සිරුරුක් හමුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ අදාළ මියගිය පුද්ගලයාගේ හෝ ත්‍රීරෝද රථයේ…
සභික ලැයිස්තු බාරදීමේ කාලය හෙට මැදියම් රැයෙන් අවසන්
පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට ලබාදී ඇති කාලය හෙට(30) මධ්‍යම රාත්‍රී 12න් අවසන්වනවා. මැතිවරණය සඳහා ඉදිරිපත්ව සභිකයන් තේරී පත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර…
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයේ ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සදහා සහභාගී වන 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්…
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේදී ඉසිපතන විද්‍යාලයට ජයක්
2025 අන්තර් පාසැල් ලීග් රග්බි තරගාවලියේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ්…
ලෝක ශුර ඩෙන්මාර්ක් විරේන් හමුවේ පසුබසි
ශ්‍රි ලංකාවේ අංක එකේ බැඩ්මින්ටන් ශූරයා වන විරේන් නෙත්තසිංහ හමුවේ ලොව අංක…
දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට තියුණු පරාජයක්
ආසියානු රග්බි ශූරතා තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු…
ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්
ලංකා T10 ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 12 දා සිට
කොදෙව් – ශ්‍රී ලංකා අවසන් තරගය අද
කොදෙව් – ශ්‍රී ලංකා තීරණාත්මක 20-20 තරගය අද
ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් ගහණය සම්බන්ධයෙන් අණාවරනයක්
ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර තිබෙනවා. ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ වෙඩෙල් මුහුදේ සහ බෙලෙංශුවුශන් මුහුදු කලාප වල චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිදු කළ පරීක්ශණයකින් මේ බව අණාවරණය කර තිබෙනවා. නේචර් කොමියුනිකේෂන්ස් ප්‍රකාශයට පත් කරන පෘථිවිය සහ පරිසරය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ නිරීක්ෂණය කරන…
ජපාන අගමැති සහ එක්සත් ජනපද ජනපති හමුවකට සැරසෙයි
මිනිසෝටා නීති සම්පාදකයෙකුට වෙඩි තැබූ පුද්ගලයා සොයා ඇමරිකාව පුරා මෙහෙයුම්
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
ඉන්දියාවේ ගුවන් ගමන්වලට බාධා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…