නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනකදීයි. එසේම අද වැනි නිකිනි පුන් පොහෝ දිනකදී බුදුන් වහන්සේගේ…

ජනාධිපතිවරණ නාම යෝජනා භාර ගැනීම ලබන 15
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගැනීම ලබන 15 වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ලබනවා. ඒ…
සුහුරු පුවරු ලබාදීම අධයාපන ඩිජිටල්කරණය නොවන බව අධ්‍යාපන ඇමති කයයි
අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඩිජිටල්කරණය යනු පාසල්වලට ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව…
විශ්‍රාමිකයින්ගේ 3000 විශ්‍රාම වැටුපට එකතු වෙයි
කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000 ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල් ද සමඟ ඔක්තොම්බර් මස විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
වතු කම්කරු වැටුප් පිළිබද සාකච්ඡා
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700 ක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර…
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ USD මිලියන 566.8 ක්
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 2024 ජූලි මාසයේදී USD මිලියන 566.8 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව නිවේදනය කරනවා. ඒ අනුව, 2024 පළමු මාස…
මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ලබන 15 වනදා
මන්නාරම මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ දේව මෙහෙය ලබන 15 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව අනිද්දා රාත්‍රීයේ විශේෂ පූජාවක්ද පැවැත්වීවෙනු ඇති. මරඳමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා…
තරුණ බලවේග පොහොට්ටු සාමාජිකත්වය ඉල්ලන බව ඉන්දික කියයි
තරුණ බලවේග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ සාමාජිකත්වය ඉල්ලා සිටින බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ මහතා මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කඩුළු 07 ක ජයක්
අයර්ලන්ත කාන්තා කන්ඩායම සමග පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් කඩුළු 07 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුනා . ඊයේ පැවති මෙම තරගයේ…
අපේක්ෂයින් 29 ක් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි
2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා අපේක්ෂයින් 29 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මෙම ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු බදාදා දහවල් 12ට අවසන් වීමට නියමිතයි.…
කාලගුණයේ වෙනසක්
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
වතු කම්කරු වැටුප ගැන සාකච්ඡාවක්
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700 ක් ලබාදීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද කැඳවීමට ,ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර…
15 වනදා මැතිවරණ කොමිසමට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා භාරගන්නා ලබන 15 වනදා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.…
ග්‍රාම නිලධාරීන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡා
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන සියලු කාර්යයන් ගැටලුවකින් තොරව සිදුකිරීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය මීට පෙර එකඟතාවය පළ කළ ද යළිත් ඔවුන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පාකිස්තාන ‘A’ කණ්ඩායම (Pakistan Shaheens’) පසුගිය…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
ඔස්ට්‍රේලියාව වසර 16 කට පසු 16 දෙනාගේ වටයට
ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක් – එක් දින තරගාවලිය සම වෙයි
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තුන්වන එක්දින ගැටුම අද
පාපන්දු තරගාවලියේ තවත් තරග දෙකක් අද
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති බව ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් මරණ 96 ක්ම කුඩා දරුවන් බවට අණාවරණය වී…
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
ජෝ බයිඩන්ට කොවිඩ්
තායිලන්ත හෝටල් කාමරයක මල සිරුරු 06ක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…