රජයේ දුර්වලතාවය නිසා මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට අපරාධ කරන්න දොරටු ඇරිලා
රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම වුවත් අද වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනිමරු ඝාතන සංස්කෘතියක් බවත් මේ වසර තුළ පමණක් විශාල වෙඩි තැබීම් ප්‍රමාණයක් නිසා ජිවිත හානි හා තුවාල වීම් සිදුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එසේම පළාත් පාලන ආයතනවල…
E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගේ අවධානය
යම් යම් පාර්ශව මැදිහත් වී දකුණු කොරියාවේ ඍතුමය රැකියා සඳහා වන E8 වීසා යටතේ අනුමත ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් එම රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් අපහසුතාවයට පත්වීම පිළිබඳව…
උසස් පෙළ සැලසුම් කළ පරිදි
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2024.11.25 දින සිට 2024.12.20 දින දක්වා පැවැත්වීමට මේ වන විට දින නියම කර ඇත. මෙම විභාගය කල් දමන ලෙස විවිධ…
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට.
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ ව්‍යාජ වෛද්‍යවරයෙකු මාතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ඊයේ (20) වන දින අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි. මෙසේ…
ගැඹුරු මුහුදේදී රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට නිරිත දෙසින්, ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 78 ක් (කිමි 144 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක රෝගීව අසාද්‍ය තත්වයේ සිටි ධීවරයෙකු, කොළඹ…
තුන් හෙළ ජන ගී කල්ලිය මෙවරත් ජාත්‍යන්තර සම්මාන 03 ක් හිමි කර ගෙන කටුනායකට
ශ්‍රී ලංකාවේ ‘ තුන් හෙළ ජන ගී කල්ලිය” , තායිලන්තයේ පැවති අන්තර්ජාතික ජන සංගීත සහ ජන නර්තන තරගාවලියේ දී , සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගෙන…
කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් එරට සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට නිවේදනයක්.
කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රමිකයින්ට හා විදේශකයින්ට සිය ජීවමිතික (Biometric) ඇඟිලි සලකණු ලබා දෙන ලෙස එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබෙන…
රනිල් වික්‍රමසිංහ ඉන්දියාව බලා පිටත්ව යයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 11/21 දින උදෑසන ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය . එතුමා…
කාලගුණයෙන් ජනතාවට දැනුම්දීමක්
ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ලබන 23වනදා වන විට අඩු පීඩන කලාපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන්…
නව සභාවාරය හෙට පෙරවරු 10ට ඇරඹෙයි
දසවන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා. ඒ අනුව නව…
නිල නිවාස භාරදී ඇති මන්ත්‍රීවරු ගණන පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කරයි
හිටපු අමාත්‍යවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාරදී ඇත්තේ අමාත්‍යවරු 35ක් පමණක් බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කළා. ඇය වැඩිදුරටත් කියා සිටියේ නිල නිවාස අද (20) භාරදෙන…
ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව පිල්ලයාන් CIDයෙන් පිටව යයි
අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි සිවනේෂතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් පැය පහක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. හිටපු අමාත්‍යවරයෙකු…
බයිඩ්න්ගෙන් යුක්‍රේනයට බිම් බෝම්බ
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යුක්‍රේනයට පුද්ගල නාශක බෝම්බ ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ රුසියානු ආක්‍රමණයන් තවදුරටත් මන්දගාමී කිරීමේ අරමුණ ඇතිවයි. වොෂින්ටන් වලින් මෙම බිම් බෝම්බ…
රෝහලකට ඊශ්‍රායලයෙන් ෂෙල් ප්‍රහාරයක්
ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් ඇඩ්වාන් රෝහලට ෂෙල් ප්‍රහාර එල්ල කළා. එම ප්‍රහාර වලින් ලෙබනනයේ හමුදා සාමාජිකයන් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා. උතුරු ගාසාවේ පිහිටි කමල් ඇඩ්වාන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා. රංගන…
යෝක්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායකට
එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ වයස අවුරුදු 13 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සිය දෙමාපියන් ද සමග ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සදහා ඊයේ දින පස්වරුවේ කටුනායක ගුවන්…
පාකිස්තාන – ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට…
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද
2025 දකුණු ආසියානු ජේ්‍යෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අද ආරම්භ වනවා. ඒ, ඉන්දියාවේ…
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගය අද…
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ නාමයෝජනා භාර ගැනීමට නව රෙගුලාසි
ඉන්දීය – ඔස්ටේරලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද දිල්ලිහීදී
ඔස්ටේරලියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 10ක පරාජයක්
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු ඉහළ දමන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ, හිටපු ජනාධිපති රොනල්ඩ් රේගන්ගේ රුව ඇතුළත්, තීරුබදු විරෝධී වෙළඳ දැන්වීමක් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත පාලනය විසින් විකාශනය කිරීමෙන් අනතුරුවයි. සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ට්‍රම්ප්, එම දැන්වීම වංචාවක් ලෙස හැඳින්වූ අතර, ලෝක බේස්බෝල් ශූරතාවලියට පෙර එය ඉවත් නොකිරීම සම්බන්ධයෙන් කැනේඩියානු නිලධාරීන්ට…
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
ඉන්දියාවේ භූකම්පනයක්
ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් එකිනෙක ගැටෙයි
හමාස් සංවිධානය ප්‍රාණඇපකරුවන් පිරිසක් නිදහස් කරයි
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…













































