උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි
2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.…

එසැණ පුවත්
ජනපති සහ දෙමළ පක්ෂ කිහිපයක් අතර සාකච්චාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් අතර ඊයේ සාකච්චාවක් පැවැත්වුණා. මෙම සාකච්චාවට එක්ව සිටියේ ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ඇති දෙමල…
කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබා ගැනීමේ අර්බුදයක්
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් ඇතුළු අනෙකුත් පුද්ගලයන්ට මාර්ගගත ක්‍රමයට වීසා නිකුත් කිරීම සිදු නොවීම නිසා, කටුනායක ගුවන් තොටුපොළේ වීසා ලබා ගැනීමේ අර්බුදයක් මතුව තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය…
ෆෙස්බුක් ආධාර කල්ලියක් පෞද්ගලික දත්ත සොරාගැනීමේ ජාවාරමක
ෆෙස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු…
සාකච්ඡා අසාර්ථකයි
අද පැවති සාකච්ඡා අසාර්ථක වූ බැවින් ‘ග්‍රාම නිලධාරීන්’ දියත් කළ වැඩවර්ජනය සැලසුම් කළ පරිදි අඛණ්ඩව ක්‍රියාත්මක බව ග්‍රාම නිලධාරීන්ගේ වෘත්තීය සමිති සංගමය පවසනවා. ග්‍රාම නිලධාරී…
හමුදා නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන
ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් 784කට තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මේවා ඉකුත් වසරේදී නිකුත් කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනූව යුද හමුදාවේ…
අලි දිනය අදයි
වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව ලෝක අලි දිනය අද සැමරෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන විලියම් ශන්ටර් විසින් තායිලන්තයේ දී වන අලි සම්බන්ධව නිර්මාණය කරන ලද…
රට නිරීක්ෂකයින්ට අවසර
ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිරීක්ෂණය කිරීම සඳහා විදේශීය නිරීක්ෂකයින් රැසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබා දී ඇති බවයි පැවසෙන්නේ. ඒ…
අධිකරණ අමාත්‍යවරයා ලෙස අලි සබ්රි දිවුරුම් දෙයි
නව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී තිබෙනවා. ඒ, එම ධුරයේ සිටි…
මැතිවරණ කටයුතු නිරීක්ෂණයට යුරෝපා සහ පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්
ජනාධිපතිවරණ ඡන්ද විමසිමේ කටයුතු නිරීක්ෂණය කිරිම සඳහා යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩල නිරීක්ෂකයින්ට අවසරය ලබාදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක…
මහනුවර පෙරහර වීදියේ අලෙවිසැල් දෙකකින් ගිනි අවි හමුවෙයි
මහනුවර ඇසළ පෙරහර වීදි සංචාරය කෙරෙන ඩී. එස්. සේනානායක වීදියේ පෞරාණික භාණ්ඩ අලෙවිසැල් දෙකක තිබී රිවෝල්වර් වර්ගයේ ගිනි අවි දෙකක් සහ කඩුවක් සොයා ගැනීමට…
ජනාධිපතිවරණ නාම යෝජනා භාර ගැනීම ලබන 15
2024 ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගැනීම ලබන 15 වනදා පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී සිදු කරනු ලබනවා. ඒ…
සුහුරු පුවරු ලබාදීම අධයාපන ඩිජිටල්කරණය නොවන බව අධ්‍යාපන ඇමති කයයි
අධ්‍යාපන ක්ෂේත්රය තුළ ඩිජිටල්කරණය යනු පාසල්වලට ස්මාර්ට් බෝඩ් හෙවත් සුහුරු පුවරු ලබා දීම නොවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව…
විශ්‍රාමිකයින්ගේ 3000 විශ්‍රාම වැටුපට එකතු වෙයි
කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000 ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල් ද සමඟ ඔක්තොම්බර් මස විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
වෙළෙඳ සේවා සත් සාමාජික හොකී තරගාවලිය
සූපවේදී තරගාවලියට සහභාගී වූ ලාංකිකයන්ටත් ජයක්
වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දඩයක්
ඔස්ට්‍රේලියාව වසර 16 කට පසු 16 දෙනාගේ වටයට
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති බව ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් මරණ 96 ක්ම කුඩා දරුවන් බවට අණාවරණය වී…
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
ටෙල් අවීව්වලට ඩ්‍රෝන් ප්‍රහාරයක්
බංග්ලාදේශයේ විශ්වවිද්‍යාලයක ගැටුම්කාරි තත්ත්වයක්
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…