16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

කෘෂිකර්මාන්තය නංවාලීම සදහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක්
මෙරට කෘෂිකර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මෙරට ඕමානයේ තානාපතිවරයා අතර…
“කවුරු බලයට ආවත් IMF එකේ විදිහට වැඩ කරන්න වෙන්නේ.”-ඇමති බන්දුල
එළඹෙන 2025 වර්ෂය සඳහා අයවැය ලේඛණය සකස්කරන විට කවුරුන් විසින් ආණ්ඩුවක් පවත්වාගෙන ගිය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 2028 දක්වා සකස් කර ඇති ණය ගිවිසුම්…
දිවයින පුරා යළිත් තද වැසි? කාලගුණ වාර්තාව තිතටම මෙන්න (වීඩියෝ)
ඉහල දැමු වැටුප නොලැබුන බවට වතු කම්කරුවන්ගෙන් චෝදනා
රජය විසින් ඉහල දැමු රුපියල් 1700ක වැටුප තමන්ගේ වැටුපට එක කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ තම වැටුප් වැඩි කිරීම සම්බන්දව කම්කරු…
සා/පෙළ, උ/පෙළ විභාග අවසන් කර විශ්වවිද්‍යාලයට යෑම ද කඩිනම් කිරීමට පියවර
අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා…
ITN එකට විවාදය සංවිධානය කරන්න බලය දුන්නේ කවුද? තිස්සගෙන් ප්‍රශ්නයක්!
ජනපති සහ එස්. ජයශංකර් මහතා අතර හමුවක්
නවදිල්ලි නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ඊයේ (10) සිදු විය. ඉන්දීය ආයෝජන මත…
ඩොලර් බිලියන 4ක ණය ගැන හෙළිදරවුවක් (වීඩියෝ)
නාඋල අනතුරකින් දෙදෙනෙක් මියයයි
නාඋල – අරංගල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ත්‍රීරෝද රථයක් සහ මෝටර් රථයක්…
ජනපති සහ ඉන්දීය අගමැති හමුවේ නොදුටු දසුන්
අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ අතර ඉන්දු – ශ්‍රි ලංකා…
සමගි ජන බලවේගයට එකතු වීමට විශාල ඉල්ලුමක්? (වීඩියෝ)
ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කෙරේ
ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් මහතා සහ ස්වීඩනයේ දූත පිරිසක් අතර හමුවක් පසුගියදා (05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ සඳහා, ස්වීඩනයේ තානාපති Mr.…
සුදු වෙන්න ක්‍රීම් ගෑ සියලු දෙනා අවධානමේ-විශේෂඥවරියකගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා. වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
ජෝ බයිඩන් පිළිකා රෝගයකින් පෙළෙන බවට අනාවරණයක්
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබෙනවා. ඔහුට වැළදී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි ආශ්රිත පිළිකාවක් බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ. ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසු වනවා.
ඊශ්රයලයයෙන් ගාසා තීරයට සහනයක්
හයිද්‍රාබාද් බෝම්බ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
තුන්වන චාල්ස් රජුට පිළිකාවක්
අමෙරිකානු හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…