ඉන්ධන තොග ගැන ආණ්ඩුවෙන් නිවේදනයක්
ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ පවතින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් තුනක් ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බවට දැනුම්දී ඇති බවයි අමාත්‍යංශයේ ලේක්ම මහාචාර්ය උදයංග හේමපාල මහතා කියා සිටියේ. එසේම ලේකම්වරයා වැඩිදුරටත්…

දයාසිරි වැඩ භාර ගනී
තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ තනතුර හොබවන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගනු ලැබුවා. පොලීසිය…
ජනාධිපති අපේක්ෂකයා මම නොවේ – මහින්ද
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද…
නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි පළාත් ආණ්ඩුකාරවරුන්ට නියෝග
නීති විරෝධීව ලබා දී ඇති පත්වීම් වහා අවලංගු කරන්නැයි මැතිවරණ කොමිසම සියලු පළාත් ආණ්ඩුකාරවරුන්ට ලිඛිතව දැනුම් දී තිබෙනවා. කොමිසම පවසන්නේ , පළාත් පාලන මැතිවරණය කල්…
පැය 24ක් තුල යුක්තිය අපරාධකරුවන් 1426 ක් කොටු කරයි
යුක්තිය දෙවන් අදියර යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලින් අපරාධකරුවන් 1426 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ…
කෙහෙළියගේ පවුලේ මිලියන 97ක වටිනා ස්ථාවර තැන්පතු අත්හිටුවයි
බන්ධනාගාර ගතව සිටින හිටපු සවුක්ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සමිපතමයින්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක් සහ ජීවිත…
විදුලි බලය හා ඉන්ධන පිලිබඳ ගැසට් නිවේදනයක්
විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
කෙහෙළිය රඹුක්වැල්ල අතුලු හය දෙනෙකුට අධිකරණ නියෝගයක්
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් හය දෙනෙකුගේ බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3 කට අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.…
“මේ වසරේ ජනාධිපතිවරණය ස්ථිරයි” – අමාත්‍ය බන්දුල ගුණවර්ධන
ජනාධිපතිවරණය පැවැත්වීම කල්දැමීම සඳහා උසාවියට පෙත්සමක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළව ඇති ප්‍රවෘත්ති වාර්තා සමඟ මේ තුළින් ජනාධිපතිවරණය කල්දැමීමක් සිදු වේද? යන්න පිළිබඳව සතිපතා පැවැත්වෙන ආයතන…
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කරයි
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ තත්කාලීන මාධ්‍ය භාවිතය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා…
බුද්ධිකගේ ප්‍රකාශයට සතොස සභාපති උත්තර දෙයි-ඔයා ගෙනාපු බඩු මල්ල අපේ එකක් නෙවෙයි (වීඩියෝ)
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…
එයා එක එක මුට්ටි දාලා බලනවා-රනිල්ගෙ ප්‍රකාශය චමින්ද කුඩු කරයි (වීඩියෝ)
කෑගල්ල, ගම්පොල සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට
මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්. මේ කියන්න…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා. දින 06…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…
ලොව පුරා විරෝධතාකරුවන් අමෙරිකානු ප්‍රහාරය හෙළා දකිමින් වීථී බසී
ප්‍රංශය, පාකිස්තානය, ග්‍රීසිය සහ පිලිපීනය යන රටවල විරෝධතාකරුවන් ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව මෙම ප්‍රහාරය හෙළා දකිමින් විරෝධතා දක්වා තිබෙනවා. එමෙන්ම එම ප්‍රහාරය ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් සැලකිය යුතු ලෙස තීව්‍ර කිරීමට සමත්ව ඇතැයි ද සඳහන්.
සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 22 ක් ජීවිතක්ෂයට
ලොව පුරා සිටින අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්
භූතානයේ ඉහළම පුරවැසි සම්මානය මෝදිට
ඉන්දියාවෙන් බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයකට යුද ගුවන් යානා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…