අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා. ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

4 වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා එක්වෙයි
චීනයේ සීසැං දිස්ත්‍රික්කයෙහි පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වූ 4 වන Trans-Himalayan සංසදයට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා සහභාගී විය. එහි දී රාජ්‍ය අමාත්‍යවරයා…
ඊයේ සිට පුළුල් වූ යුක්තිය මෙහෙයුමට අතුරුගිරියේදී සුපිරි බඩුවක් කොටුවෙයි (වීඩියෝ)
අකුරණ උණුසුම් කළ මහා ගින්නේ දර්ශන (වීඩියෝ)
වසන්ත පෙරළියකට සැරසෙයි-හෙට අනිද්දම අධිකරණයටත් යන්න සූදානම් (වීඩියෝ)
“ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් ලබා ගත්තා.”-ජනපති
ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක…
කතරගම ආඩ්වේල් දේව උත්සවය හා රිදීරිය පෙරහර 150 වැනි වරටත්…!
ආඩ්වේල් කතරගම දේව උත්සවය හා රිදීරිය පෙරහර ජූලි මස 20 දින පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වීමට නව කදිරේසන් කෝවිලේ ප්‍රධාන පූජක භාබු ශර්මා…
“ඡන්දෙ හරි දිනේට තියන්න මැතිවරණ කොමසාරිස්ට දැනුම් දුන්නා.”-ජනපති
නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ…
උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමතිගෙන් අනධ්‍යන කාර්ය මණ්ඩල වලට ඉල්ලීමක්
රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ තරුණියන්ගේ ජීවිත තවදුරටත් ව්‍යාකූල නොකර, ඔවුන්ගේ කාලය උදුරා නොගෙන සේවයට වාර්තා කරන ලෙස සියලුම විශ්වවිද්‍යාවල අනධ්‍යන කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා…
“අභියෝග බාරගන්නෙ නැතුව නිදහසට කරුණු කියනවා.”-ශෙහාන්ගෙන් විපක්ෂයට කනේ පහරක් (වීඩියෝ)
නිදහස් පක්ෂය අසල එකම ජන්ජාලයයි-පොලිසිය පක්ෂ කාර්යාලය වටා එක් වෙයි (වීඩියෝ)
“අපේ රට කෙරෙහි විදේශ රටවල විශ්වාසය යළිත්.”-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
ආර්ථිකය ඉදිරියට යන අඩිතාලම මේ වනවිට යොදවා ඇති බවත් විදේශ රටවල් අපේ රට කෙරෙහි විශ්වාසය යළිත් තබා ඇති බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා…
වැස්ස වැඩි වෙයි! පුත්තලමෙ අය මුහුදු යනවනම් මේක අහලා යන්න (වීඩියෝ)
පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල්? මහින්දගෙන් කට්ටියටම සුබ ආරංචියක්? (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා. දින 06…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…
පිලිපීනයේ භූකම්පනයක්
රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතුව භූකම්පනයක් පිලිපීනයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන ඇති අතර, පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක මූලික ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසනවා. එමෙන්ම භූකම්පනයේ අපකේන්ද්‍රය ඩාවෝ පළාතේ බකුලින් සිට කිලෝමීටර් 374ක් සහ ඩාවෝ…
පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක හයකට අද වැසි
අමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළා දකියි
කොලිවුඩ් රංගන ශිල්පී ඩැනියෙල් බාලාජී ජීවිතක්ෂයට
අප්‍රේල් 8 දවල්, රෑ වෙයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…