බොරැල්ලේ වෙඩි තැබීමක්
බොරැල්ල ප්‍රදේශයේ අද පස්වරු 5.45ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. පොලිසිය කියා සිටියේ වෙඩි ප්‍රහාරයේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි…

හෙද සංගමය දැඩි තීරණයක
හෙට සහ අනිද්දා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සංගම් රැසක් තීරණය කර තිබෙනවා. නමුත් මෙම වැඩවර්ජනය සඳහා සමස්ත ලංකා හෙද…
මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයකු කිඹුලෙකුට බිලි
මැණික් ගඟේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා. එම පුද්ගලයා මැණික් ගඟේ 02වන පාලම ආසන්නයේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අනතුර සිදුව…
වර්ජනයට අපි නෑ – සමස්ත ලංකා හෙද සංගමය කියයි
හෙට සහ අනිද්දා යන දෙදින ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා තමන් සහභාගී නොවන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. එහි ප්‍රධාන…
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය
ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ජූලි 17ට පසු ප්‍රකාශයට පත්කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.
ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම්දීමක්
නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ප්‍රදේශයේ නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.…
බිත්තර වලටත් V A T
බිත්තර මිල ඉදිරියේදී තවත් ඉහල යනු ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එච්.එම්.ඩී.ආර්.අලහකෝන් මහතා සඳහන් කලේ ලබන වසරේ ජනවාරි මස සිට…
අභාවප්‍රාප්ත සම්පන්දන්ගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත, දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද සිදු නියමිතයි. ඒ අනුව ඒ මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු…
රට තුළ දේශපාලන පාතාලයක් – පාඨලී චම්පික
අධිකරණ නියෝගය අනුව බන්ධනාගාර ගත කර සිටින සමගි ජන බලවේගය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය බැලීම සඳහා අද (07) දින එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු…
සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු.
රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන…
සුහුරු පංති කාමර සහ ටැබ් පරිඝණක යන්ත්‍ර 2000 ක්
සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව ඉන්දියානු රජයේ මූල්‍ය ප්‍රතිපාදනයෙන් දකුණු පළාතේ පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සදහා පාසල් 200…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේන් පිටුවහල් කල සයිබර් අපරාධකරුවන් දිවයිනට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සයිබර් අපරාධවල නියැලීම හේතුවෙන් එරටින් පිටුවහල් කල ශ්‍රී ලාංකිකයින් 11 දෙනෙකු අද උදෑසන මගින් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා විදේශ සේවා…
වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත්
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලටත්,…
අලි සබ්රි සිංගප්පූරුවේ නිල සංචාරයක
විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා අද සහ හෙට සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන්ගේ මහතාගේ ආරාධනයකට අනුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නසටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට වක්ෂාන් වික්නරාජ් සමත් වී තිබෙනවා. තායිලන්ත විවෘත…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
ටෙහෙරානයේ රේඩාර් පද්ධතියකට ප්‍රහාරයක්
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. මේරිකානු ජනපති හා කළ දුරකථන සංවාදයෙන් පසුව තවදුරටත් ඉරානයට ප්‍රහාර එල්ල නොකළ බවද ඊශ්‍රායල් අගමැතිවරයා පවසා තිබෙනවා. මේ අතර අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දුරකථනයෙන් අමතා ඇති බවයි විදෙස්…
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
තුර්කියේ මැතිවරණ ප්‍රතිඵල
ලොව ප්‍රථම වරට ඩ්‍රෝන යානා සඳහා අධිවේගී මාර්ගයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…