ගම්මන්පිල CIDයට
පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බව කියන ප්‍රශ්නගත බහාලුම් සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අද(09) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

නාවික හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක්! මත්ද්‍රව්‍ය කිලෝ 200ක් කොටුවෙයි (වීඩියෝ)
නුවරඑළිය පොදු වැසිකිලිය තුලදී පුද්ගලයින් දෙදෙනෙක් මියයයි
නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ අදාළ වැසිකිලිය වෙත ගිය 72 හැවිරිදි පුද්ගලයෙක් ඒ තුලදීම…
කිරි සිරවීමෙන් බිලිඳියක මියයයි
යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා බිලිඳියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් තිබෙනවා. බිලිඳියගේ මව විසින් සිය දියණියට කිරී ලබා දී ඇඳෙහි තබා…
ජනපතිගේ ඇමතීමෙන් පසු සිරිකොත මහා පිපිරීමක් (වීඩියෝ)
චීනයේ මුදල් උප අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ප්‍රංශයේ පැරිස් නුවර දී 2024 පැරිස් සංසදයට සමගාමීව චීනයේ මුදල් උප අමාත්‍ය ලියාඕ මින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු…
මුලු කොළඹම එකම ගිනි කෙළියක් වෙයි! ජනපතිගෙ කතාවෙන් පසු ජනතාව ජය ඝෝෂා නගයි! (වීඩියෝ)
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රථම වරට Green Industry සම්මාන උළෙලක්
Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ජනාධිපති ලේකම් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කෙරෙන ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පසුගියදා…
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන සාකච්ඡාවක්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධන සැලසුම සහ එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්ත සමාගමේ කළමනාකාරීත්වය සහ විදුලිබල හා බලශක්ති…
කුඩු රොෂාන්ගේ හා කරන්දෙනිය සුද්දාගෙ තවත් ගේමක් කොටු (වීඩියෝ)
අධ්‍යාපනය සඳහා වූ නව ජාතික විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීම පිළිබඳ නිවේදනයක්
1986 දී ආරම්භ කරන ලද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ අද වන විට 19ක් ඇත. මෙම විද්‍යාපීඨවලට ඇතුළත් වන අභ්‍යාසලාභීන් ශික්ෂණලාභී ගුරුභවතුන් ලෙස වසර 03ක පුහුණුවක් ලැබීමෙන්…
සුබ ආරංචියෙන් පසු ජනතාව කිරිබත් කයි! ජනතාව රනිල් වටා රොක් වෙයි! (වීඩියෝ)
අරාබි ආර්ථික සංවර්ධන සඳහා කුවේට් අරමුදලේ අධ්යක්ෂ ජනරාල් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදය අතරතුර, අරාබි ආර්ථික සංවර්ධන සඳහා කුවේට් අරමුදලේ අධ්යක්ෂ ජනරාල් වලිඩ් අල්බහාර් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමු විය.…
පියුමි හංසමාලිට වෙන්න යනදේ පොලීසිය කියයි (වීඩියෝ)
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද රාත්රියේදී
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සම්මාන රාත්‍රිය අද කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම සම්මාන රාත්‍රියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා…
යෙවන් ඩේවිඩ් ඉදිරියට
2025 යුරෝ ෆොර්මියුලා විවෘත තරඟාවලියේ රියදුරු ශූරතාවලියේ ලකුණු 18 කින් පෙරමුණ ගැනීමට…
යෝධසිංහ සහ නදීෂා ලක්මව රිදියෙන් සහ ලෝකඩින් බබලවයි
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 ඉසව්වෙන් සහ කාන්තා හෙල්ල…
විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්
ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11…
මානූෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට
ගාසා තීරයට මානුෂීය ආධාර රැගත් නෞකාවක් ඊශ්‍රායල හමුදා ග්‍රහණයට ගෙන තිබෙනවා. ඉතාලියේ සිසිලියා දුපතේ සිට ගමන් ආරම්භ කළ මෙම නෞකාව සමග පැවති සබඳතා මේ වන විට බිඳ වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර ඇත්තේ. ඊශ්‍රායල විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ, යාත්‍රාව ආරක්ෂිතව ඊශ්‍රායල වෙරළට ගමන් කරන බවයි. මේ පිළිබදව අදහස්කෙ දක්සේවමින්වෙ ඊශ්‍රායල ආරක්ෂක…
අමෙරිකාවේ විරෝධතා තුන්වන දිනටත් ඇරඹෙයි
ට්‍රම්ප්ගේ නව නීතියක් අද සිට ක්‍රියාත්මකයි
බෝට්ටුවක් පෙරළීමෙන් 60ක් මරුට
ජපානයේ භූ කම්පනයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…