සයිබීරියාවේ ජනපතිට එරෙහිව විරෝධතා
සයිබීරියාවේ ජනපති ඇලෙක්සැන්ඩර් වුසික්ට වසර 12 ක ධූරකාලය අවසන් කරන ලෙස බලපෑම් කරමින් සහ කඩිනම් මැතිවරනයක් අවශ්‍ය බව පවසමින් උද්ඝෝෂණ මාලාවක් ආම්භ කර තිබෙනවා. ඒ සයිබීරියාවේ අගනුවර වන බෙල්ග්‍රේඩ් හිදීයි. මෙම උද්ඝෝෂණ සයිබීරියාවේ සිසුන් විසින් ආරම්භ කර ඇති අතර මේ වන විට එය ජන අරගලයක්…

මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල නිලධාරීන්ට ස්ථිර පත්විම්
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක, කොන්ත්‍රාත්, තාවකාලික හා සහන පදනම මත සේවයේ යෙදෙන සේවක මහත්ම මහත්මීන් සදහා ස්ථීර පත්වීම් ප්‍රදානය කිරීම පසුගියදා (11)…
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගැන ඇමති ශෙහාන් කියයි
වාණිජ මණ්ඩලයේ ආනයන අංශයේ 89 වැනි වාර්ෂික මහා සභා රැස්වීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එහි දී සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කෙටි…
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිසුන් 5000කට ශිෂ්‍යාධාර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරන ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවකට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ…
ඉන්දියාවේ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ ඉහළ පෙළේ නිල දූත පිරිසක් ශ්‍රී ලංකාවට
ඉන්දීය රජයේ සේවක පිරිස්, මහජන දුක්ගැනවිලි සහ විශ්‍රාම වැටුප්, අමාත්‍යාංශයේ, පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තුවේ ලේකම්, සහ යහපාලනය සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳව නවසීලන්ත කථානායකවරයාගේ ප්‍රශංසාව
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් පසුගියදා (2024.07.10) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ…
ණය බර ගැන විග්‍රහයක්
ශ්‍රී ලංකාවේ විදේශ ණයවල කැපී පෙනෙන අඩුවීමක් සමඟින් සමස්ත ණය බරෙහි 2.76% පහත වැටීමක් පෙන්නුම් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පෙන්වා දෙයි.…
උතුරු මැද පළාතේ පලාත් පාලන ආයතනවල සේවය කරන 493 කට ස්ථිර පත්වීම්
උතරු මැද පළාතේ පලාත් පාලන ආයතනවල අනියම් , ආදේශක , කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සේවය කරන 493 ක් සඳහා ස්ථිර පත්විම් ප්‍රදානය කිරිම පසුගියදා…
පැටීගෙන් ඊළඟට ටොපිය කන්නෙ ටැටූ! ටැටූගෙ ජීවිතෙත් අනතුරේ? (වීඩියෝ)
පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළෙඳ අමාත්‍යවරයා සාකච්ඡාවක
මේ දිනවල වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ යාම පිළිබඳව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සහ පොල්තෙල් ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. තෙල් ටැංකි මෙරටට පැමිණීමේ ප්‍රමාදයක්…
දුම්රිය වර්ජනය අවසන් වීමත් සමඟ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (වීඩියෝ)
නීති විරෝධි ලෙස රැගෙන ආ වියලි කහ කිලෝ ග්‍රෑම් 477 ක පමණ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව 2024 ජුලි මස 11 වන දින කල්පිටිය පරාමුනේ දූපතේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට සැකකෙරෙන වියලි කහ…
අභියෝග රැසක් මැද ආචාර්ය හර්ෂ ද සිල්වා VFS වීසා අවුලේ වාර්තාව ඉදිරිපත් කරයි.
ශ්‍රී ලංකා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව සහ ආයතන සමූහය අතර මාර්ගගත ආකාරයෙන් වීසා සහ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ සේවා බැහැරින් ලබාගැනීම පිළිබඳ මුදල් කාරක…
ශ්‍රී ලංකාව සියදිවි නසා ගැනීම අතින් ඉදිරියෙන් සිටින රටක්.
1996 – 1997 වර්ෂ වලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු බවත් වර්තමානය වන විට එම තත්වය යහපත් වූවත්, තවමත් ශ්‍රී ලංකාව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඅමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දෙවන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා පිල ඉනිමක් සහ…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
චීනයෙන් අනතුරු ඇඟවීමක්
අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් තීරුබදු සහන ලබා ගැනීමට කිසියම් රටක් උත්සාහ කරන්නේ නම්, චීනය එයට දැඩි ලෙස විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා. එවැනි වාතාවරණයක් ඇති වුවහොත්, චීනය එය නොපිළිගන්නා බවත් සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි පියවර ගන්නා බවට චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර…
හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය
ඉරාන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
දකුණු කොරියාවේ මහ මැතිවරණය ඇරඹෙයි
මලයාලම් සිනමාවේ තරුවක් මරුට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…