මාතර වෙරළ පාරේ වෙඩි තැබීමක්
මාතර වෙරළ පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ මාතර වෙරළ පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙකුට කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඊයේ (25) රාත්‍රී කාලයේ වෙඩි තබා පළා ගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක්…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළියක්
වර්තමානයේ පවතින තත්ත්වයට අනුව දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…
අද ඩොලරයේ අගය
මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල…
පාරිභෝගික අධිකාරියෙන් මාස 8ට කෝටි 13ක් දඩ
වසරේ ගතවූ මාස 08 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් රුපියල් කෝටි 13කට අධික දඩමුදල් නියම කර තිබෙනවා. ඒ අනුව, වැටලීම්…
ලාෆ්ස් ගෑස් මිල ගැන විශේෂ නිවේදනයක්
සැප්තැම්බර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති. අවසන් වරට ලාෆ්ස් ගෑස්…
13 වැනිදා සිට වැසෙන පාසල් මෙන්න
බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් පවසනවා. ඒ 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්.
පාහියන්ගල හිමිට මනූෂගෙන් එන්තරවාසියක්
විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීමට එරෙහිව පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය…
ආහාර විසවීමකින් 43 දෙනෙක් රෝහලට
පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික…
අරුන්දික ප්‍රනාන්දු ස්වාධීන වෙයි
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවති…
මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක
මෙවර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් උතුරේ සංචාරයක නිරත වනවා. උතුරේ විවිධ ප්‍රදේශවල දේශපාලන රැළි පිළිබදවද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්ව…
පාරිභෝගික අධිකාරිය මෙ සතියට අදාළ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිලගණන් නිකුත් කෙරේ
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162 සිට…
ඩෙංගු රෝගයේ ව්‍යාප්තියක්
වර්තමානයේ පවතින තත්ත්වය අනුව මෙම වසර අවසන් වන විට මෙරට ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එමෙන්ම රට…
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
2024 වර්ෂයේ පැවතී 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ්…
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
ඉන්දු ලංකා එක්දින තරගාවලිය අද
59 වන වරටත් සංවිධානය කල ජාතික ජුඩෝ ශුරතාවලිය
ඊයේ තරගාවලියේ ජය ඉන්දියාවට
දෙපිලම සමයි – දසුන්ගෙන් වාර්තාවක්
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළුව රටවල් ඇතුළත් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි ලැව්රෝ පවසන්නේ. එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවත්…
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
ඕස්ටේ්රලියාවේ විශ්වවිද්‍යාලවලට විදෙස් සිසුන් බඳවා ගැනීම සීමා කෙරේ
සේවක අයිතීන්යි වෙනුවෙන්න්ට ඔස්ට්‍රේලියාවේ නීතියක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…