ලෝක ජනාවාස සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
ලෝක ජනාවාස දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා. එක්සත් ජාතීන්ගේ ලෝක ජනාවාස දිනයට සමගාමීව “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ එහි ජාතික සැමරුම පැවැත්වුණු ලැබුවා. මීට සමගාමීව ඔක්තෝබර් 01-05 දක්වා ජනාවාස සතියක්ද ප්‍රකාශයට පත්කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර…

නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල කල පුද්ගලයන් 02 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය සල්ලිකෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 ඔක්තෝබර් මස 21 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස…
විදේශ රැකියා වංචාකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 1056ක් වින්දිතයින්ට ලබාදෙයි.
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා ගෙවුණු මාස 9 තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට නඩු පවරා…
“ෆ්ලෙමින් අරමුදල” සදහා වූ ගිවිසුමට අත්සන් තැබේ
ශ්‍රී ලංකාවේ ප්රතික්ෂුද්රජීවී ප්‍රතිරෝධය අවම කිරීමේ වැඩසටහන් (Antimicrobial Resistance Prevention Activities) තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේ දී ෆ්ලෙමින් අරමුදල අදියර II සදහා වූ ගිවිසුම…
ගැඹුරු මුහුදේදී අනතුරට ලක්වු ධීවරයෙකු ගොඩබිමට යොමු කිරීමට නාවික හමුදා සහය
ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින්, කිරින්දේ සිට නාවික සැතපුම් 179 ක් (කිමි 331 ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී අනතුරකට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ…
ශ්‍රී ලංකාව තුළ සිටි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් පිට වී යති
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සදහා මෙරටට පැමිණ සිටි ඊශ්‍රායල ජාතිකයන් 22 දෙනෙකු 10/24 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ . ශ්‍රී ලංකාවේ නැගෙනහිර…
මාතර හෙද විදුහලට රුපියල් මිලියන 167 ක වියදමින් පරිපූර්ණ සිව්මහල් දේශණ ශලා සංකීර්ණයක්,
මාතර හෙද විදුහලේ (නිල්වලා හෙද විදු පියස) සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් මිලියන 167 ක මුල්‍ය ප්‍රතිපාදන මත නවීන පහසුකම්වලිවන් සමින්විතව ඉදිකරන ලද සිව්මහල් පරිපූර්ණ දේශණ ශාලා සංකීර්ණය ඊයේ…
ජනාධිපතිවරණ අපේකෂකයින්ගේ වියදම් අද සිට ප්‍රසිද්ධියට
ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද මැතිවරණ වියදම් වාර්තා අද (24) සිට ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන්…
රාජිතගේ සුදු වෑන් නඩුව කල්යයි
2019 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන යාම, කප්පම් ගැනීම, මරා දැමීම යන චෝදනා එල්ල කරමින් එවක ජනාධිපති අපේක්ෂක…
නාමල් CID යට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (24) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්.
කැලණි සරසවිය කම්පා කෙරවූ සිද්ධිය ගැන තවත් කතාවක්
කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ඒ, රාගම ශික්ෂණ රෝහලේදීයි. ඊයේ පස්වරුවේ එම සිසුවා…
නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වලට ගංවතුර අනතුරු ඇගවීම්
නිල්වලා ගඟ ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය 48ක කාලය තුළ ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් තර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පස්ගොඩ, කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස,…
මාලදිවයින් මහ කොමසාරිස්, ආරක්ෂක ලේකම් හමුවෙයි
මාලදිවයින් මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂර්ල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ශ්‍රී ජයවර්ධපුර කෝට්ටේ ආරක්ෂක මුලස්ථාන සංකීර්ණයේ…
ධනා එයි – බොක්ක කැලඹෙයි
ධනා නමින් හදුන්වනු ලබන සුළි කුණාටුවක් මේ වන විට බෙංගාල බොක්ක ආශ්රිත කලාප වර්ධනය වෙමින් පවතින බව ඉන්දීය කාළගුණ අංශ අනතුරු අඟවනවා. එම සුළි කුනාටුව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
වසර 50කට පසු සඳ වටා දින දහයක ගමනක නිරත වීමට නාසා ආයතනය සූදානමින් පසුවනවා. එළඹෙන…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට්…
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය…
එංගලන්තයට දැවැන්ත ජයක් !
2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හතරවන තරගයෙන් කඩුළු 10 ක…
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගී වීමට ශ්‍රී…
2023 රග්බි ලෝක කුසලානය
බංගලාදේශයට එරෙහි තරඟයෙ ජය නවසීලන්තයට
ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ නාමයෝජනා භාර ගැනීමට නව රෙගුලාසි
අයහපත් කාළගුණයෙන් නේපාලයට දැඩි බලපෑම්
නේපාලයේ කත්මන්ඩු නුවරට ඇඳ හැළෙන අධික වර්ෂාපතනයත් සමග සිදුවු ආපදාවලින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම නේපාලයේ ඉලම් දිස්ත්‍රික්කයේ සිදු වූ නායයෑමකින් එකම පවුලේ පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම නේපාලයට බලපාන අධික වර්ෂාපතනය හේතුවෙන් එරට මහා මාර්ග රැසක් වසා දමා ඇති බව සඳහන් .
ජනපති ට්‍රම්ප් හමාස් ප්‍රතිචාරය අපේක්ෂාවෙන්
ටියුනීසියාවේ ජනපතිට අපහාස කළ පුද්ගලයෙකුට මරණ දඩුවට
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…