ඉන්ධන තොග ගැන ආණ්ඩුවෙන් නිවේදනයක්
ඉදිරි මාස දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ පවතින බව බලශක්ති අමාත්‍යංශය පවසනවා. මෙරට ඉන්ධන ක්ෂේත්රයේ මෙහෙයුම් සිදු කරන විදෙස් සමාගම් තුනක් ඉදිරි මාස සඳහා ප්‍රමාණවත් සංචිත පවතින බවට දැනුම්දී ඇති බවයි අමාත්‍යංශයේ ලේක්ම මහාචාර්ය උදයංග හේමපාල මහතා කියා සිටියේ. එසේම ලේකම්වරයා වැඩිදුරටත්…

අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් මිය යයි
අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. අද උදැසන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල…
තනි මන්ත්‍රී ධුරයෙන් රනිල් ගහපු ගේම අකිල කියයි (වීඩියෝ)
මනෝ ගනේෂන්ට කඳුකරයෙන් විරෝධයක්
දමිල ප්රගතිශීලි සන්ධානයේ නායක කොළඹ දිස්ත්‍රික් පා.ම මනෝ ගනේෂන්ට එරෙහිව ලංකා කම්කරු කොන්ග්රසය අද (07) කොටගල සහ බගවන්තලාව යන නගරවල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා.…
ජනාධිපතිවරණය කල්දමන ලෙස ඉල්ලා විමල් වීරවංශගෙන් පෙත්සමක්
”ජනාධිපතිවරණය කල්දමන්න” නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතුරු පෙත්සමක් ගොනුකර තිබේ.…
කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානමක්
මේ දින වල පවතින අධික වර්ෂාපතනයත් සමඟ කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙනවා. ඒ…
ජනාධිපති නිල කාලය වසර 5 ක් බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව පැහැදිලි යැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම අද කැඳවනු ලැබූ…
රන් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ රන් මිල ගත වූ සතිය තුළ පහළ යෑමක් දක්නට ලැබෙනවා. ඒ අනුව, කැරට් 24 රන් අවුන්සයක මිල මේවන විට ඩොලර් 2,386.21ක් ලෙස දැක්වෙන…
ජනාධිපතිවරණය ප්‍රථමයෙන් – ජනපති කියයි
පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවශ්‍ය වුවද මෙම වසරේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කලේ කවර පුද්ගලයෙකු අධිකරණයට…
හෙට පාසල් පැවැත්වීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
හෙට පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන්ව ඇත්තේ හෙට දිනයේ සාමාන්‍ය පරිදි සියලුම රජයේ පාසල් පැවැත්වෙන බවය.
පාසල් පැවැත්වීම ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්
හෙට දිනයේදී සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ, අනුව දෙමාපියන්ගේ සහයෝගය ඇතිව ලබන සතියේ සාමාන්‍ය පරිදි පාසල් කටයුතු කරගෙන යන ලෙස…
අදත් තද වැසි
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද දිනත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර,නුවරඑළිය, ගාල්ල…
මෙරට සංචාරක ආදායම ඉහලට
මෙරට සංචාරක ක්ෂේත්රය මෙම වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 1.56ක ආදායමක් උපයාගෙන තිබෙනවා. ඒ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 77ක වර්ධනයක්…
ප්‍රදේශීය ලේකම්වරුන් අස්වැසුම රාජකාරිවලින් ඉවතට
අස්වැසුම වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසනවා. ඔවුන් ඒ පිලිබඳ දන්වමින් සුබසාධක…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
අතුල සමිතා කියන්නේ කාලයක් ශ්‍රී ලාංකිය රසික හදවත් සොරකම් කළ ගායන ශිල්පී යුවලක්. මේ කියන්න…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ඊයේ අවසන් වුණා. දින 06…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
බංග්ලාදේශයෙන් ප්‍රබල අභියෝගයක්
සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට්…
ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර
ඊශ්‍රායිල – ඉරාන යුද්ධයේ 11 වන දිනය වන විට ගත වූ පැය 24 තුළ දෙවතාවක් ඉරානය ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා අනෙකුත් නාගරික කලාප වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා. පළමු ප්‍රහාරය ඊයේ උදෑසන මධ්‍යම ටෙල් අවිව් ප්‍රදේශයට එල්ල වුණා. ගොඩනැගිලි රැසක් ප්‍රහාරයෙන් විනාශ වී ඇතත් ජනතාව ආරක්ෂිත ස්ථානවලට ගොස් සිටි බැවින් තුවාල කරුවන් හැර ජිවිත…
ලොව පුරා විරෝධතාකරුවන් අමෙරිකානු ප්‍රහාරය හෙළා දකිමින් වීථී බසී
සිරියාවේ පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් – 22 ක් ජීවිතක්ෂයට
ලොව ප්‍රථම වරට ඩ්‍රෝන යානා සඳහා අධිවේගී මාර්ගයක්
අනාචාරයේ යෙදෙන කාන්තාවන් ගල්ගසා මරා දමයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…