16 වන විජග්‍රහණයේ දිනය අදයි
16 වන විජග්‍රහණයේ දිනය අදට වෙදී තිබෙනවා. දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කළේ අද වැනි දිනකයි. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා.…

පොලිසියේ වැටුප් ඉහලට
පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම ලබන වසරේදී අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. අමත්‍යවරයා සඳහන් කලේ යුද හමුදා වැටුපට සමාන ලෙස පොලිස්…
ජෙෆ්රි අලෝසියස්ගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට පියවර
“පර්පෙචුවල් ටේරෂරීස්” සමාගම් සමූහයේ සභාපති ජෙෆ්රි ජෝසප් අලෝසියෙස්ට පනවා තිබෙන විදෙස් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට සිංගප්පූරුව බලා යෑම…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිටී
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාදා එල්ල වී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මෙම තත්වය මතුව ඇති ඇති…
ස්විස්ටර්ලන්තයේ තිබූ මෙරට ආදි මානව අස්ථි කොටස් ශ්‍රී ලංකාවට
ස්විස්ටර්ලන්තයේ බැසිල්ස් කෞතුකාගාරයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන ලද මෙරට ආදි මානව අස්ථි කොටස් සහ සංස්කෘතික භාණ්ඩ මාධ්‍ය වෙත නිරාවරණය කර තිබෙනවා. ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්…
අධිවේගේ අනතුරක්
දක්ෂිණ අධිවේගයේ 61වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී අද අලුයම අනතුරක් සිදුව තිබෙනවා. මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ…
නව හැවිරිදි දැරියට පහර දුන් සුළු පියා අත්අඩංගුවට
මීගොඩ ප්‍රදේශයේ නව හැවිරිදි පාසල් දැරියකට අමානුෂික ලෙස පහර දුන් බව කියන එම දැරියගේ සුළු පියා අත්අඩංගුව ගෙන තිබෙනවා. මීගොඩ පොලිසිය සඳහන් කලේ පහර කෑමට…
කුෂ් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 50 ක වටිනකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය සමග ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවාග අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 601…
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍රයෙන් ඉහළ යන බවට අනාවරණයක්
මෙරට වැඩිහිටි ජනගහනය සීග්‍ර ලෙස ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. මේ වන විට මෙරට උපතේදී ආයු කාලය…
ප්‍රදේශ කිහිපකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්…
තැපැල් සේවකයන් ලෙඩ වෙයි – තැපැල්පති නිවාඩු අවලංගු කරයි
සේවක හිඟය, උසස්වීම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලෙඩ නිවාඩු වාර්තා කර වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක ආරම්භ කිරීමට ඒකාබද්ධ තැපැල්…
13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන බවට විපක්ෂනායකගේ ප්‍රකාශය හෙළා දකිනවා
13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශයට හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. ඊයේ කොළඹ පැවති…
තවත් අණපනත් 15ක් පාර්ලිමේන්තුවට
ඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීමට නියමිතව ඇති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස…
පාස්කු ප්‍රහාරයේදී බලධාරීන් කටයුතු කළ ආකාරය ගැන සොයන්න ජනපතිගෙන් විශේෂ විමර්ශන කමිටුවක්
පාස්කු ප්‍රහාරය පිළිබද ලද පුර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග විමර්ශනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත්කර තිබෙනවා. විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ අල්විස්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්න2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්…
ඊශ්‍රායල හිස්බුල්ලා සටන් විරාමය ආරම්භ වීමත් සමග දහස් ගණනක ජනතාවක් දකුණු ලෙබනනය වෙත නැවත පැමිනෙමින්…
හමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම්…
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට
2025 යුරෝ ෆෝමියුලා තරගාවලියේ බෙල්ජියම් අදියරේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවඩ් ඊයේ සමත් වුණා. වට 13 කින් සමන්විත වූ මෙම තරගයේ…
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද
ඉන්දියන් ප්‍රිමියර් ලිග් තරගාවලියේ 59 වන තරගය අද පැවැත්වෙනවා. ඒ රාජස්තාන් රෝයල්ස්…
IPL තවත් තරග දෙකක් අද
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. එක් තරගයක්…
IPL අද සිට යළිත්
තාවකාලිකව අත්හිටුවා තිබූ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට යළි ආරම්භ…
ජෝ බයිඩන් පිළිකා රෝගයකින් පෙළෙන බවට අනාවරණයක්
අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවට අනාවරණය වී තිබෙනවා. ඔහුට වැළදී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවක් බවයි විදෙස් මාධ්‍ය අනාවරණය කරන්නේ. ජෝ බයිඩන් පසුගිය ජනවාරි මාසයේ අමෙරිකානු ජනාධිපති ධුරයෙන් ඉවත් වූ අතර ඔහු මේ වන විට 82 හැවිරිදි වියේ පසු වනවා.
ඊශ්රයලයයෙන් ගාසා තීරයට සහනයක්
හයිද්‍රාබාද් බෝම්බ පිපිරීමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ලොව ධනවත්ම පුද්ගලයා බවට ජෙෆ් බේසොස් පත්වෙයි
ගාසා හි අලුත්ම ඛේදවාචකයක්
ප්‍රමිතියෙන් තොර පොහොර සම්බන්ධයෙන් විමර්ශනයක්
වෙළදපොළේ පවතින ප්‍රමිතියෙන් තොර පොහොර විමර්ශනයක් ආරම්භ කළ බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසනවා. එහි අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා සඳහන් කළේ, පොලොන්නරුව ප්‍රදේශයෙන් ප්‍රමිතියෙන් තොර පොහොර…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…