ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා. ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා වසර 10 කට වැඩි කාලයක් ගතව ඇති පසුබිමකයි. ක්‍රීඩා සමාජ සදහා මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය 2009 වසරේ සිට…

පළාත් පාලන ආයතනවල සුළු සේවකයින්ට ස්ථිර පත්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය
පළාත් පාලන ආයතනවල සිටින සු`ඵ සේවකයින්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා…
ජනපති රනිල්ගේ කතාවෙන් සජිත් අනුරව ඉවරම කරයි (වීඩියෝ)
සුබ ආරංචියෙන් පසු ජනතාව ජනපති රනිල් වෙනුවෙන් නැගූ හඬ (වීඩියෝ)
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් විවෘත කරයි
පවතින අධික වර්ෂාපතනයත් හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (27) විවෘත කර තිබෙනවා. එමෙන්ම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු…
උතුම් දළඳා වැඳගත් ජනපති (ඡායාරූප)
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත් අවස්ථාවේ ඡායාරූප පහතින්.
නාවික හමුදාවෙන් දැවැන්ත මෙහෙයුමක්! මත්ද්‍රව්‍ය කිලෝ 200ක් කොටුවෙයි (වීඩියෝ)
නුවරඑළිය පොදු වැසිකිලිය තුලදී පුද්ගලයින් දෙදෙනෙක් මියයයි
නුවරඑලිය බස් නැවතුම්පොලේ පිහිටි පොදු වැසිකිලිය වෙත ගිය පුද්ගලයන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ අදාළ වැසිකිලිය වෙත ගිය 72 හැවිරිදි පුද්ගලයෙක් ඒ තුලදීම…
කිරි සිරවීමෙන් බිලිඳියක මියයයි
යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා බිලිඳියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් තිබෙනවා. බිලිඳියගේ මව විසින් සිය දියණියට කිරී ලබා දී ඇඳෙහි තබා…
ජනපතිගේ ඇමතීමෙන් පසු සිරිකොත මහා පිපිරීමක් (වීඩියෝ)
චීනයේ මුදල් උප අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ප්‍රංශයේ පැරිස් නුවර දී 2024 පැරිස් සංසදයට සමගාමීව චීනයේ මුදල් උප අමාත්‍ය ලියාඕ මින් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු…
මුලු කොළඹම එකම ගිනි කෙළියක් වෙයි! ජනපතිගෙ කතාවෙන් පසු ජනතාව ජය ඝෝෂා නගයි! (වීඩියෝ)
ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රථම වරට Green Industry සම්මාන උළෙලක්
Industry EXPO 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව ජනාධිපති ලේකම් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කෙරෙන ප්‍රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පසුගියදා…
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන සාකච්ඡාවක්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්යන්තය සංවර්ධන සැලසුම සහ එම වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පර්‍යන්ත සමාගමේ කළමනාකාරීත්වය සහ විදුලිබල හා බලශක්ති…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නමාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
බටහිර ගාසා තීරය තුල ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බව ඊශ්‍රායල ආරක්ශක අමාත්‍යංශය නිවේදනය…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා. ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා. ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට පවත්වා වසර 10 කට වැඩි කාලයක් ගතව ඇති පසුබිමකයි. ක්‍රීඩා සමාජ සදහා මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය 2009 වසරේ සිට 2014 දක්වා පැවැති අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය, ඔස්ට්‍රේලියානු…
රුසියානු කුලී හමුදාව මාලි රාජ්‍යයෙන් ඉවත් වෙයි
ට්‍රම්ප්ගේ බදු හමුවේ ඇමෙරිකාවේ ආනයන පහතට
ඇමරිකා-ඉරාන රහස් සාකච්ඡාවක් එළියට
ට්‍රම්ප් දිනන්නේ නෑ-මැක්රෝන්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…