දැක්කොත් දැන්ම පොලිසියට කියන්න
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට සැක කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. අදාළ සැකකරුගේ ඡායාරූපයක් සමග නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ අදාළ පුද්ගලයා මේ වන විට පොලිසිය මගහරිමින් සිටින බවයි. සැකකරු අංක 56/බී20,…
කාසල්රී සහ මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළංවෙයි
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට දිනපතා පස්වරුවේ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින…
වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවයි
අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිට වූ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් වෛද්‍ය ආර්.ඥානසේකරම් මහතා සදහන් කළේ අදාළ…
ජන සංගණනයෙන් මලයගම් ද්‍රවිඩ ජනයා ගැන හෙළි වූ දේ
පසුගිය වර්ෂයේදී සිදු කරන ලද ජන හා සංඛ්‍යාලේඛන සංගණනයේදී ඉන්දියන් ද්‍රවිඩ නැතහොත් බලයගම් ද්‍රවිඩ ජනගහනය විශාල ලෙස අඩු වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව…
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් 10 දෙනෙකුට මරණ දඩුවම නියම කෙරේ
පුද්ගලයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 10 දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණ දඩුවම් නියම කර තිබෙනවා. 2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ…
ඒකාබද්ධ විපක්ෂයේ දෙවන රැළිය ජනවාරියේදී පැවැත්වීමට සැලසුම්
ලබන ජනවාරි මාසයේදී ඒකාබද්ධ විපක්ෂයේ දෙවන රැළිය පැවැත්වීම කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. වත්මන් රජයේ ක්‍රියා කලාපයන්ට…
තව පැය 48යි තීරණාත්මක තීන්දුවක් -VIDEO
තව පැය 48කින් තීරණාත්මක තීන්දුවක් ගන්නා බවත් වෛද්‍යවරුන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට රටටම අනතුරු ඇඟවීමක් රජයේ වෛද්‍යවරුන් හදිසියේ මාධ්‍ය කැඳවා කිව්ව දේ…. සම්පුර්ණ විස්තරය පහත…
සුදු ඉරමතදී වෑන් රථයේ ගැටුණු පදිකයා මරුට
පොළොන්නරුව, හබරණ – මඩකලපුව මාර්ගයේ පොළොන්නරුව වකුගඩු රෝහල ඉදිරිපිට පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු හබරණ දෙස සිට මඩකලපුව දෙසට ධාවනය වූ වෑන්…
කුච්චවේලි ප්‍රදේශයෙන් නාඳුනන මළ සිරුරක්
කුච්චවේලි ප්‍රදේශයේ හෝටලයක් අසල පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ කුච්චවේලි පොලිසියේ නිලධාරීන් විසින් එම පුද්ගලයා නිලාවේලි රෝහලට ඇතුළත් කර…
මුහුදේ දියනෑමට ගිය අයෙක් අතුරුදන්
කල්කුඩා, පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසුවී අතුරුදන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 39ක් පමණ වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්…
පුරාවස්තු සෙවීම් කළ අයෙක් අත්අඩංගුවට
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(23) සවස් කාලයේදී තණමල්විල, බටුවැව ප්‍රදේශයේදී තණමල්විල පොලිස් ස්ථානයේ…
නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ -VIDEO
නඩු තියෙන සෙට් එකක්ම රැළිය ඉස්සරහම ඉඳගෙන කරපු දේ නි. ඇමති විපක්ෂයේ ප්‍රබලයින් ගැන පැවසු දේ පහත VIDEO වෙන් නරඹන්න https://youtu.be/HA1D_uYdNOA
අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න
අපි දැන් ලෑස්තියි අනුර ගෝ හෝම් කරන්න පොහොට්ටුවේ රැලියට වඩා ලොකු දෙයක් කරනවා අපි ලබන අවුරුද්දේ සජබ මහ ලේකම්ගෙන් ආන්දෝලනාත්මක කතාවක් එළියට https://youtu.be/cCPXf56Qswo
මරික්කාර් මැතිසබය උණුසුම් කරයි -VIDEO
https://youtu.be/KDxsgbRqFzQ
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායමට
සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ටේ්රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයේ ජය ඕස්ටේ්රලියානු කණ්ඩායම හිමි කර ගත්තා. එහිදි එංගලන්ත කණ්ඩායම පරදා…
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට 35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමයේ සාමාජිකත්වය හිමිවෙයි
ශ්‍රී ලංකාවට ලෝක බොක්සිං සංගමය හෙවත් උඊ් සාමාජික්ත්වය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව…
එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
සිම්බාබ්වේ පැරදූ ශ්‍රී ලංකාවට 2-1ක තරගාවලි ජයක්
රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමුවරට ලැබුණු තනතුර
පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය විකුණයි
වසර ගණනාවක සිට දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි පාකිස්ථානයේ ජාතික ගුවන් සේවය වන Pakistan Inteational Airlines හි සියයට 75 ක කොටස් අයිතිය විකුණා දැමීමට පාකිස්ථාන රජය තීරණය කර තිබෙනවා. පාකිස්ථානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරික සමූහයක් වන අරිෆ් හබීබ් ගෲප්සමූහය විසින් මෙහෙයවනු ලබන සමූහ ව්‍යාපාරයක් මෙම මිලදී ගැනීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන්…
රුසියාවෙන් යුක්රේනයට ප්‍රහාර
ඉන්දියාව සහ නවසීලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක්
චිලී ජනාධිපතිවරණයෙන් කිසිවෙකුට බහුතර බලයක් නැහැ – දෙවන වටය දෙසැම්බරයේදී
සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු අද අමෙරිකාවට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…















































