ලෝක සෞඛ්‍යට වැදගත් සැසියක් කොළඹදී ඇරඹෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව අද ආරම්භ වුණා. මෙය ලබන 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. පුරා තෙදිනක් පැවැත්වෙන මෙම සමුළුව සඳහා සත්කාරකත්වය දරණු ලබන්නේ ශ්‍රී ලංකාවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරින් ඇතුළුව රටවල් 8 ක සෞඛ්‍ය…

විපක්ෂයේ චෝදනා වලට ඇමති විජිතගෙන් උත්තර
තම පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත් කල වැඩපිළිවෙල වසර පහක් ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කල බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඔහු සදහන් කලේ සති පහක් තුල…
රැඳවියන්ට ෆෝන් ගෙනා අමුතු ජේලර්
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ හා ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. අදාළ පුද්ගලයින් දෙදෙනා එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ට…
ඉන්ධන මිල ගැන හිටපු ඇමති කංචනගෙන් ප්‍රකාශයක්
ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල නියම කිරීමේදී වෙනත් තරඟකාරී පාර්ශ්වවල කිසිදු සම්බන්ධයක් නැතැයි හිටපු අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමිනුයි මේ…
හාලිඇල, වැලිමඩ මාර්ගය නායයෑමේ අවදානමක්
හාලිඇල, වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නායයෑමේ අවදානමක් හටගෙන තිබෙනවා. මේ පිලිබදව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජිනේරු කාර්යාලය දැනුම් දී ඇත්තේ…
ජනපති රාජ්‍ය නිලධාරීන්ගේ සහාය පතයි
ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කර , ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක…
තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ අයට තව දින දෙකක්
මෙතෙක් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට හෙට සහ අනිද්දා යන දිනවලදී ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. මහ මැතිවරණය…
මහ ඡන්දය ගැන සාකච්ඡාවක්
මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද දින කැදවා තිබෙනවා. පාර්ලිමේන්තු…
සවස් කාලයේත් ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මධ්‍යම, සබරගමුව,…
වෛද්‍ය වර්ජනය අවසන්
වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවකට සෞඛ්‍ය බලධාරීන් විසදුම් ලබා නොදීමට එරෙහිව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය අවසන් කර තිබෙනවා.
මැතිවරණ පැමිණිලි
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට පැමිණිලි 1642 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ…
කඨින පිංකම් මාර්ගයෙන් මැතිවරණ ප්‍රචාරණ සිදු කළහොත් වැඩ වරදින ලකුණු
කඨින පිංකම් මාර්ගයෙන් දේශපාලන වාසි ලබාගන්නා පුද්ගලයින් පිළිබදව මේ වන විට වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසනවා. එලෙස මැතිවරණ නීති…
දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාවට
මහ මැතිවරණයට අදාළව ඉදිරි කටයුතු පිලිබඳව සාකච්ඡා කිරීම සදහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව වෙත හෙට දින කැදවා තිබෙනවා. පාර්ලිමේන්තු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
2023 වසරේ යුධ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ…
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති…
කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගය අද ඉන්දියාවේ විශාකාපට්නම් හිදී පැවැත්වෙනවා. ඒ, බංගලාදේශ සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අතරයි. තරගය මෙරට…
කාන්තා ලෝක කුසලානයේ ඉන්දීය – ඕස්ට්‍රේලියානු ගැටුම අද
කාන්තා ලෝක කුසලානයේ දහතුන් වැනි තරඟය අද පැවැත්වෙනවා ඒ ඉන්දීය කාන්තා කණ්ඩායම…
පිටිය මැදදි චමරි ආබාධයකට ලක්වෙයි
අයි.සී.සී. කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද(11) පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කාන්තා…
ශ්‍රී ලංකා කාන්තා සහ එංගලන්ත කාන්තා ගැටුම අද
අයි.සී.සී. කාන්තා ලෝක කුසාලන එක්දින ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය අද(11) කොලඹ…
රෝස් ටේලර් අභිබවා යමින් කේන් විලියම්සන් පළමු තැනට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයක් සදහා නවසීලන්තයට
කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට
පාපන්දු සම්මේලනයේ ගැටළු සොයා බැලීමට සය පුද්ගල කමිටුවක්
තවත් ජනාධිපතිවරයෙක් රටින් පලා යයි !
මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රැජොයෙලිනා රටින් පලාගොස් ඇති බව තහවුරු වී තිබෙනවා . එරට මාධ්‍ය වාර්තා කලේ ජනාධිපතිවරයා පලා ගොස් ඇත්තේ ජනතා විරෝධය මධ්‍යයේ දේශපාලන අර්බුදය උත්සන්න වී ඇති පසුබිමකයි ඔහු ප්‍රංශයට පලාගොස් ඇති බවයි එරට මාධ්‍ය අනාවරණය කලේ. කෙසේ වෙතත්, ප්‍රංශ බලධාරීන් අවධාරණය කළේ සැප්තැම්බර් 25 සිට රට දෙදරා ගිය මැඩගස්කරයේ අභ්‍යන්තර අර්බුදයට ඔවුන්…
ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි
ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට දැඩිවෙයි
යුක්රේනයෙන් රැසියාවට ප්‍රහාර
ඉන්දියාව පෙරළියකට සැරසෙයි
ඉන්දීය රුපියල් භාවිත කරමින් ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග වෙළෙඳ ගනුදෙනු සිදුකිරීමට ඉන්දීය මහ බැංකුව තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ශ්‍රී ලංකාව,…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…