හිටපු අමාත්‍යවරයෙක් බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයාව පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කලේ . මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින්…

එසැණ පුවත්
අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ තද වැසි
පළාත් කිහිපයකට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බස්නාහිර සහ සබරගමුව පළාත්වල ට සහ ගාල්ල, මාතර, පුත්තලම ,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි.…
ෂැන්ෂාන් සුළි කුණාටුවෙන් ලක්ෂ 50කට බලපෑම්
ජපානයට බලපා ඇති ෂැන්ෂාන් සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 50කට අධික පිරිසකට බලපෑම් එල්ලවී තිබෙනවා. පැයට කිලෝමීටර 252 ක වේගයෙන් හමා යන සුළි කුණාටුව හේතුවෙන් හතරදෙනෙකු…
ලබන ජනවාරි සිට ගුරු වැටුපත් වැඩිවෙයි
ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි ක්‍රමවේදයක් අනුව සමස්ත රාජ්‍ය සේවයේ ම වැටුප් විෂමතා ඉවත් කර වැටුප් ඉහළ නංවන බවත් ඒ අනුව 2025 ජනවාරි සිට රාජ්‍ය…
ජනාධිපතිවරණයට ආදළ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට
ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 1300 ඉක්මවා තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ දක්වා ඊට අදාළ පැමිණිලි 1347ක් ලැබී ඇති බවයි. ඊයේ දිනය තුළදී…
නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරනවා – සජිත්
නව තාක්ෂණය ඔස්සේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දියුණු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාරේ පැවති ජන රැළියකට එක්වෙමින් සජිත්…
පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය චෝදනාවකට අදාළව පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුයි. මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට හදුනාගත්…
මෙරට මෑත වසර කිහිපය තුළ ස්වසන පද්ධතිය ආශ්රිත රෝගවල ක්රමික වර්ධනයක්
ශ්වසන සෞඛ්‍ය පිළිබද ගෝලීය පරීක්ෂණ ඒකකයේ (NIHR) වාර්ෂික විද්‍යාත්මක රැස්වීම – 2024 සමාරම්භක උත්සවය ඊයේ (27) සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ…
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ භාණ්ඩ තොගයක් අත් අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් අට ලක්ෂ විසි දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි , විස්කි සහ චන්ද්‍රිකා රූපවාහිනී සම්ප්‍රේෂණ උපකරණ තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ගුවන්…
මතුගම ශාන් ගේ ප්‍රධාන ගෝලයා ඩුබායි සිට කටුනායකට
මිනීමැරුම් , කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වරෙන්තු ලබා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන 33 හැවිරිදි විතානගේ දොන් ගීත්මාල් බිනෝයි දිල්ෂාන් , අපරාධ…
ලොවම තැති ගන්වමින් මිනිස් මොළයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් හමුවෙයි
එක්සත් ජනපදයේ අධ්‍යයනයකින් ප්‍රථම වරට මිනිස් මොළයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය, බියජනක, කම්පන සහගත සහ තැති ගන්වන සුලු ලෙසයි විදෙස් මාධ්‍යවල විස්තර කර…
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකවරයා අද දිවයිනට
සංචාරයක් සදහා ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අද වයිනයට පැමිණ තිබෙනවා. ඔහු සමග තවත් කිහිපදෙනෙක්ද දිවයිනට පැමිණි ඇති බවයි ගුවන් තොටුපොළ සදහන් කරන්නේ. මෙරට ඉන්දීය…
බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලකෙු මිය යයි
ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයිග සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම දික්වැන්නාගම ප්‍රදේශයේ පදිංචිව සිටි කරුණාරත්න මුදියන්සේලාගේ…
වව්නියාව ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වව්නියාව ප්‍රාදේශීය කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණ සිටින ජනතාව පැවසුවේ, ඇතැමුන් දින තුන හතරකට වැඩි කාලයක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා ඇති අතර, සංචිතයේ උපනායකයා ලෙස ද…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
වෝර්න සමුදීම ගැන කියයි
කෝලි ස්ථාන දෙකක් ඉහළට
එක්දින තරඟවලදී වැඩිම පරාජයන් සංඛ්‍යාවක් ලැබූ රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි
දෙවන තරගය කඩුලු හතරකින් ජය ගැනීමත් සමගින් ඉන්දියාවට තරගාවලියේ ජය
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සියදිවි නසාගනී
ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු එරට පාර්ලිමේන්තුවේදී සියදිවි නසාගෙන තිබෙනවා. ෆින්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඊමෙලි පෙල්ටොනන් හෙල්සින්කි මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එරට පාර්ලිමේන්තුව ගිම්හාන නිවාඩුව වෙනුවෙන් මේ වනවිට වසා දමා තිබෙනවා. හෙල්සින්කිගේ සිරුර ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ තිබියදී සොයා ගත් බවයි වාර්තා වන්නේ. මෙය සියදිවි නසා ගැනීමක් බවටයි පොලිසිය සැක පල කරන්නේ.…
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට
රුසියානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර හමුවක් ?
අන්ද්‍රා ප්‍රදේශ් හි කම්හලක පිපිරුමකින් 16 දෙනෙකු මියයයි
ඉන්දියාවේ ගුවන් යානයකට බෝම්බ තර්ජනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…