රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි යුක්‍රේන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිස 29 ක්. ඩ්‍රෝන යානා 50 ක් මෙම ප්‍රහාරය සදහා යොදා ගෙන ඇති බවයි…

බයිඩන්, ට්‍රම්ප් විවාදය ඇරඹේ
ලබන නොවැම්බර් මස 5 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. ඒ හා සමගාමීව ජනාධිපති ජෝ බයිඩන් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන පළමු…
සිරදඬුවම් නියම වීමෙන් පසු හිරුනිකා සිනා මුසු මුහුණින් එයි (වීඩියෝ)
වීදි සුනඛයෙකුගේ සපාකෑමට සිව් හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට
වීදි සුනඛයෙකුගේ සපාකෑමට ලක්වූ දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්. ප්‍රදේශවාසින් පවසන්නේ පසුගිය 10 වනදා සුනඛයකු…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 යි ශත 74 ක් ලෙස සහ…
සංජය මහවත්ත අත්අඩංගුවට
මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට…
රාජ්‍ය විධායක නිලධාරින්ගේ වැටුප ඉහළට
රජයේ විධායක නිලධාරින්ට ලබාදෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ දැමීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව…
සුජීව හඳුන්නෙත්තිගේ වීඩියෝවක් ලීක් කරයි (වීඩියෝ)
‘ෆාස්ටර් ජෙරොම්’ හඬ සාම්පල දෙයි
ෆෙඩ්රික් ක්‍රිස්ටෝපර් ජෙරොම් ප්‍රනාන්දු නොහොත් ‘ෆාස්ටර් ජෙරොම්’ යන දේවගැතිවරයා උසාවි නියෝගයක් අනුව රජයේ රස පරීක්ෂකවරයා හමුවේ ඊයේ (27) පෙනී සිට තිබේ. ඒ දේවගැතිවරයාට හඬ සාම්පල…
රාජ්‍ය බැංකු සේවකයෝ අද කළු ඇදුමින් සැරසෙයි
රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් සාමූහික ගිවිසුම කප්පාදුවට එරෙහිව අද කළු විරෝධතා දිනයක් ලෙස නම් කරන බව ලංකා බැංකු සේවක සංගමය සදහන් කරනවා. ඒ අනුව අද…
පොලීසියට කොකා පෙන්නා අයිස් විකුණූ බඩෝවිට කැළුමා බුද්ධි අංශයට කොටු (වීඩියෝ)
හිරුනිකාට වසර 3ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැරදිකරු කර තිබේ. ඒ අනුව…
ලෝකේ වටේ ගිහින් කප් ගහලා ආව තරුෂි ලංකාවට ඇවිත් දුවපු දිවිල්ල (වීඩියෝ)
පාකිස්තානයේ ග්‍රීස්මය ඉහළට
දකුණුදිග පාකිස්තානයේ පැතිරී යන දරුණු උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයන් 568 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පළාතේ ගිලන් රථ සේවාව සඳහන් කර ඇත්තේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
මාලි රාජ්‍යයේ රැදී සිටි රුසියානු වැග්නර් කුලී හේවා බලකා කණ්ඩායම් එම රාජ්‍යයෙන් ඉවත්ව යාමට තීරණය…
ගාසා තීරයට ඊශ්‍රායල සිදු කරන ප්‍රහාර ඉහළ දැමීමත් සමග ගාසා තීරයේ සියලුම ආධාර මධ්‍යස්ථාන වසා…
යුක්රෝනයේ අග නුවර වන කියෙව් නගරය වෙත රුසියාව විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් සිදු කර…
රුසියානු ගුවන් හමුදා කදවුරු සදහා යුක්‍රෝනය සිදු කළ ඩ්‍රෝන ප්‍රහාර සදහා රුසියාව ප්‍රතිචාර දැක්වීම සදහා…
එක්සත් ජනපදය ඉරානය වෙත න්‍යශ්ටික ගිවිසුමක් සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී…
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
ක්‍රිකට් ක්‍රීඩාව සදහාත් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක් සංවිධාන කිරීමට යළි අවධානය යොමුව තිබෙනවා. ඒ, මීට පෙර පැවැතිChampions League T20 තරගාවලිය අවසන් වරට…
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක්
තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක,…
ඉන්දියා – ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දින සහ ක්‍රීඩාංගණ පිළිබද නිවේදනයක්
ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ…
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 30 සිට නොවැම්බර් 02…
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ශයට පත්ව ඇති බවයි යුක්‍රේන ආරක්ශක අමාත්‍යංශය නිවේදනය කළේ. ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති පිරිස 29 ක්. ඩ්‍රෝන යානා 50 ක් මෙම ප්‍රහාරය සදහා යොදා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ක්‍රිකට් ක්‍රීඩා සමාජ වෙනුවෙන් ලෝක ශූරතා තරගාවලියක්
රුසියානු කුලී හමුදාව මාලි රාජ්‍යයෙන් ඉවත් වෙයි
ගාසා ළමුන් මහා ඛේදවාචකයක
රුසියානු ජනාධිපතිවරණයෙන් පුටින්ට විශිෂ්ඨ ජයක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…