ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට දී තිබෙනවා. ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසළොස්වක පොහොය සැළකෙනවා. සිදුහත් මහ බෝ සතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අද වැනි උතුම් පුර…

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා
මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ නිසි…
ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
ප්‍රජා උපදේශක කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ. රජයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක…
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හටගත් ගින්න පාලනය කෙරේ.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හටගත් ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි පොලිසිය සැකකරන්නේ. ගින්න පාලනය සදහා…
සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්
ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසනවා. නියෝජ්‍ය කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ,…
පේපරෙන් තීරණය වෙන මැතිවරණ වියදම
ඉදිරි ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් මිලියන 800ක් පමණ වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ පවසනවා. මැතිවරණ දෙකක් පැවැත්වීමට ප්‍රමාණවත් කඩදාසි…
ඝාතන කොන්ත්‍රාත්තුව ගැන අලුත්ම හෝඩුවාව
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමෙන් අනතුරුව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ වෑන් රථයේ රියදුරු හා බස් රථයේ රියදුරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත්තේය.…
නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 18 දෙනෙක් මරුට
අද පෙරවරු 11ට පමණ පුද්ගලයන් 19 දෙනෙකු රැගත් නේපාලයේ සෞර්‍යා ගුවන් සේවයට අයත් යානයක් කත්මණ්ඩු නුවරදී ගුවන්ගත වීමේදී කඩා වැටී ඇති අතර, එහි නියමුවා දිවි…
බිත්තරයක් සිල්ලර මිල ලෙස රුපියල් 40කට
බිත්තරයක් සිල්ලර මිල ලෙස රුපියල් 40කට ලබාදීමට හැකි බවත්, එසේ ලබාදීමට නොහැකි වුවහොත් යළිත් බිත්තර ආනයනය කිරීමට සිදුවන බවත්, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද අළුයම සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මත්තල සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඉදිරියෙන් ධාවනය වූ තවත් ලොරියක…
මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ…
වතු කම්කරු වැටුප වැඩි කළ ගැසට් නිවේදනය අවලංගු කෙරේ
වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා. වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ…
පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලීසිය පැවසුවේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කළ බවයි.…
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව දැනුම් දීමේ තීරණය කෙරේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ජනාධිපතිවරණය පවත්වන දිනය නිවේදනය කිරීමෙන් පසු ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ ශ්‍රී ලංකා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නයුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
අද දිනය ජපන් වැසියන්ට බොහෝ තීරණාත්මක දිනයක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අද දිනයේ…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමේ සුදානමක් !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අගෝස්තු මාසයේදී ඉන්දියාවට එරෙහිව කෙටි සුදු පන්දු තරඟාවලියක සත්කාරකත්වය දැරීමට කැමැත්ත පල කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර…
ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු 20 යි 20 තරගය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි…
වනිදුට බංගලි විස්සයි විස්ස ගැටුම අහිමි වෙන ලකුණු
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව්…
තුන් වැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු අනු නවයක විශිෂ්ඨ ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වසර හයකට පසු බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලි ජයක් වාර්තා…
LPL කොළඹ අදියරේ තරග අද
ධනුෂ්කට ස්ථාන මාරුවක්
20/20 නව ගිනස් වාර්තාව
ප්‍රංශය – පාපන්දු අවසන් මහා තරගයට
යුක්රේනයට තවත් ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි නිවේදනය කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. ප්‍රහාරය සදහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 400 ක් සහ මිසයිල 18 ක් භාවිතා කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා…
අමරිකාවේ තවත් ප්‍රාන්තයකට ගංවතුරෙන් දැඩි බලපෑම්
ඉන්දීයාවේ භූ කම්පනයක්
බෝම්බ බියකින් ඉන්දීය ගුවන් ගමනක් අවංලගු වෙයි
හමාස් සහමුලින්ම විනාශ කරන බවට ඊශ්‍රායල අගමැතිගෙන් ප්‍රතිඥාවක්
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…