අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණතද වැසි ඇති විය හැකි බවයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න්…
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවවසනවා. එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම,…
කොළඹ කොටස් වෙළදපොළ යළිත් වාර්තා අලුත් කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශක ඊයේ ඉහළ අගයක් පෙන්නුම් කර තිබෙනවා . එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 51.80කින් ඉහළ ගොස් 15,851.74 ක්…
දේශබන්දුට තර්ජනය කළ දෙදෙනෙකු ගැන විමර්ශන අරඹයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ලබන 6 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලු ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්රත්නායක…
අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ගල්කිස්ස පොලිස් වසමේ හොටෙල් පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදීයි. එහිදි සැකකරු සතුව තිබී…
විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේ
පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරනවා. ඒ…
පාකිස්ථානයේදී ඉන්දීය ගීත තහනම් වෙයි
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දීය ගීත තම ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීම, පාකිස්තාන රජය තහනම්…
ඡන්ද දායකයින්ට බෙදා දීමට තිබූ පැදුරැ තොගයක් සොයා ගැනේ
2025 පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්පන් පොලිසිය…
මැයි 6 වනදා කොටස් වෙළදපොල දහවල් 12.30 ට වැසේ
කොළඹ කොටස් වෙළඳපොළ 2025 මැයි 06 වන අඟහරුවාදා දහවල් 12:30ට වසා දැමීමට නියමිතව තිබෙනවා. ඒ, පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙනුයි.
කොළඹ කොටස් වෙළඳපොළ ඡන්ද දිනයේදී දහවල් 12:30ට වැසේ
කොළඹ කොටස් වෙළඳපොළ 2025 මැයි 06 වන අඟහරුවාදා දහවල් 12:30ට වසා දැමීමට නියමිතව තිබෙනවා. ඒ, ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් .
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක සහතික කරයි
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා සිය සහතිකය සටහන් කළා. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර…
යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40 ක් යළිත් සිවිල් වැසියන්ට ලබාදීමේ තීරණයක්
යාපනය ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 40 ක් සිවිල් වැසියන් වෙත නැවත නිදහස් කර තිබෙනවා. ඊට අදාළ ලියකියවිලි ඊයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර්…
අපනයන ආදායම ඉහළට
මෙම වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව මාර්තු මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,242…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
දිවන්ගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම…
තුන්කොන් විස්සයි20 තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, සත්කාරක පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සමගයි. එම තරගය ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකාව 128කට දැවී යයි
ශ්‍රී ලංකාව, පකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන විස්සයි විස්ස තුන්කොන් තරගාවලියේ…
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය අද
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර…
නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් දකුණු අප්‍රිකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක්
මුම්බායි පැරදූ බැංගලෝරයට කඩුළු 08ක විශිෂ්ඨ ජයක්
සුපිරි පන්දුවාරයේදී ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
අයි.පී.එල් ඇරඹෙයි – පළමු ජය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට
ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරයක්
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් තිබෙනවා උතුරු සහ මධ්‍යම ගාසා ප්‍රදේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම ප්‍රහාර නිවාස පිහිටි ස්ථාන ඇතුළු ස්ථාන 5කට එල්ල වී ඇති අතර ඉන් ජ්‍යෙෂ්ඨ හමාස් නායකයෙකු ද මියගොස් ඇති බවයි වාර්තා වන්නේ කෙසේවෙතත් ඊශ්‍රායලය පවසන්නේ ත්‍රස්තවාදීන් ඉලක්ක…
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
නව පාප් වහන්සේ තෝරාගැනීමේ ක්‍රියාවලිය ඇරඹෙයි.
ජර්මනි පාර්ලිමේන්තුවේ අනපේක්ෂිත සිදුවීමක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































