රජයේ වෛද්‍යවරුන් සහ ජනපති අතර සාකච්ඡාවක් !
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණා. කෙසේ වුවද මෙම වර්ජනය අසාර්ථක බවයි සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කලේ. අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටලු නිසියාකාරව විසදීමට අපොහොසත්වී ඇති බව සඳහන් කරමින් රජයේ…
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අක්‍රමිකතා ගැන හර්ෂණ සූරියප්පෙරුමගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු යානා අතුරින් යානා 3ක් වසර ගණනාවක සිට භාවිතයට නොගත්ත ද ඒ සඳහා මසකට ඩොලර් ලක්ෂ 9කට ආසන්න මුදලක් වාරික වශයෙන්…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද
රුපියල් මිලියන එක්ලක්ෂ හතළිස් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද පැවැත්වෙනවා. එහිදි දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 25,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් ද, දින 182ක…
ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා අත්අඩංගුවට
ගනේමුල්ල සංජීව යන අයට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු හා සැකකාරියක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුවැල්ලේගම, මීගමුව ලිපිනයෙහි පදිංචි 23 හැවිරිදි පිංපුර දේවගේ…
ඥාණසාර හිමිට ඇප
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස නවයක ලිහිල් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප…
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ
අයවැය දෙවන වර කියවීමේ විවාදයේ අවසාන දිනය අද යි. එසේම, ඊට අදාළ ඡන්ද වීමසීම අද පස්වරු 06ට පැවැත්වීමට නියමිතයි. අයවැයට අදාළ කාරක සභා අවස්ථා විවාදය…
ඇතැම් ප්‍රදේශවලට වැසි සහිත කාලගුණයක්
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ, විශේෂ හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ, කොළඹ 07, මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී.. මෙම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල…
දැඩි නියගයෙන් පවුල් 2278ක් පානීය ජල අර්බුදයක
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පවුල් 2278කට…
ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කරයි
වියළි කාලගුණ තත්ත්වයත් සමග කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර ඊයේ සිට මාර්තු 02 වැනිදා දක්වා ගිනි පාලන සතියක් ප්‍රකාශයට පත් කර…
රක්ෂිතයකට ගිනි තැබූ 07ක් අත්අඩංගුවට
රඹුක්කන, අලගල්ල රක්ෂිතයේ ඊයේ පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බවට රඹුක්කන පොලිස් ස්ථානයට ලද පණිවිඩයකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති අතර කඩිනමින් එම ස්ථානයට ලඟා වූ…
කෙහෙළියගේ සහ පවුලේ අයගේ වත්කම් ගැන අධිකරණයෙන් තීරණයක්
අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාල මුල් ලේඛන වල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන…
කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක දී අත් අඩංගුවට
රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් වටිනා ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශික ගුවන් මගියෙකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටියදී…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක චරිත අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත මව්බිමට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ…
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකස්තාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින…
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ෂඡඛ 2026 සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම…
වනිදු හසරංග නවතම ICC ශ්‍රේණිගත කිරීම්වලින් පහළට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් නිර්දේශයක්
අයර්ලන්ත – බංග්ලාදේශ දෙවැනි 20 යි 20 තරගය අද
දකුණු අප්‍රිකාව පැරදූ කොදෙව්වන්ට තරගාවලි ජය
ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් පුපුරා ගොස් තිබේනවා. එමඟින් කිලෝමීටර් 4.4 ක් ක් පමණ උසට දුමාරයක් සහ අළු වායුගොලයට නිකුත් වී ඇති බවයි වාර්තා වන්නේ. කගෝෂිමා නගරය අසල කියුෂු හි දකුණු කෙළවරේ පිහිටා ඇති සකුරාජිමා ලෙස හඳුන්වන මෙම ගිනි කන්ද අලුයම එඅරට වේලාවෙන් 12.57 ට පමණ පුපුරා ගොස් තිබුණා .…
ෂෙයික් හසීනාට මරණ දඬුවම නියම වෙයි
මධ්‍යධරණී මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී සිව් දෙනෙකු ජීවිතක්ෂයට
චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඇරඹෙයි
ලෝක රන් මිලත් ඉහළට
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද යළි ඉහළ ගොස් තිබෙනවා. අද වනවිට ලෝක රන් මිල ඩොලර්…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































