මෙරට ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ,සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජාත්‍යන්තර පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. අත්අඩංගුවට ගත්…

තව කියවන්​න

මෙරට සෑම පරිපාලන දිස්ත්‍රික්කයක් සදහාම ජනාධිපති සංවර්ධන කාර්ය සාධක බලකායක් පිහිටුවන බව සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. එළැඹෙන 21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද…

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිරිනමන ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ඩොලර් 79,58,080ක් බවයි…

ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු අද (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කඩුවෙල…

ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙරට ශ්‍රමිකයින් යොමු කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා. හෝටල් ක්ෂේත්‍රය…

ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ලබන 20 වනදා…

ජනාධිපතිවරණයට අදාළව යොදා ගැනෙන ඡන්ද පෙට්ටි දිවයිනේ සියලු තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව ලබන 20 වනදා…

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැළි හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම සඳහා සති 6 ක කාලයක් ලබාදුන් බවත්, ඒ අනුව ජානාධිපතිවරණය පැවැත්වෙන එළඹෙන…

ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළුව අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000 ක් යොදවන බව පොලීසිය පවසනවා. පොලිස් මුලස්ථානය සඳහන් කළේ, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන…

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දිවයිනට පැමිණ සිටින මැතිවරණ නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදීයි. නිදහස් මැතිවරණයක්…

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව නැගෙනහිර…

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ පැමිණිලි 4,411 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ…

අරගලයෙන් පසු බංග්ලාදේශය තුළ ආගම් ඉලක්ක කරගෙන එල්ලවන ප්‍රහාර තවත් තීව්‍ර වී තිබෙනවා. තරුණ ඉස්ලාමීය සිසුන්ගේ සාමාජිකත්වයෙන් යුතු ජමාත් ඊ ඉස්ලාම් කල්ලි සාමාජිකයින් කාන්තාවන්ට දැඩි…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…


ශ්‍රී ලංකා වයස අවුරුදු 23 න් පහළ පාපන්දු කණ්ඩායම සහ කටාර් කණ්ඩායම අතර සුහද පාපන්දු තරගයක් පැවැත්වුණා. 2022 FIFA ලෝක කුසලාන අවසන් මහා තරගය…

තව කියවන්​න

සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය නම්කර තිබෙනවා. චරිත් අසලංක විසින්…

තායිවානයේ ඊසානදිග වෙරළ තීරයේ රික්ටර් මාපක 6ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් එහි අගනුවර වන තායිපේ හි ගොඩනැගිලි රැසක් සෙලවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ. භූමිකම්පාවේ කේන්ද්‍රය යිලාන් ප්‍රාන්තයේ සිට කිලෝමීටර් 20ක් පමණ ඔබ්බෙන් කිලෝමීටර් 112ක් ගැඹුරින් පිහිටා ඇති බව බලධාරීන් පවසනවා. කෙසේවෙතත් භූමිකම්පාවෙන් සිදු වූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා කර නැහැ.

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…