විපක්ෂයේ රැලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ…
කෙහෙළියගේ පවුල ගොනු කළ පෙත්සම් තුනක් නිශ්ප්‍රභ කෙරේ
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත් වත්කම් තහනම් කිරීමට කොළඹ මහාධිකරණය විසින් දී ඇති නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස…
විභාග මධ්‍යස්ථාන 2,362ක් සූදානම් — උසස් පෙළ නොවැම්බර් 10 සිට දියත් කෙරේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ.…
රුපියල් මිලියන 21කට අධික කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ලාංකිකයෙකු මාට්ටු
රුපියල් මිලියන 21කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලාංකික පුද්ගලයෙකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු විසින් තායිලන්තයේ බැංකොක් නුවර සිට ඉන්දියාවේ…
පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.…
ඇල්ල-වැල්ලවාය මාර්ගයේ අනාරක්ෂිත ස්ථානය සංවර්ධනය කෙරේ
ඇල්ල වැල්ලවාය මාර්ගයේ සිදු වූ මාරක බස් රථ අනතුරින් පසු එම මාර්ගයේ අනාරක්ෂිත ස්ථාන සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව හඳුනාගත් ස්ථානවල ආරක්ෂිත බැමි…
අධිකරණ සේවයේ 20 ක් රාජකාරිවලින් ඉවත් කෙරේ
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් විනිසුරුවරුන් සහ අධිකරණ සේවයේ නියුතු නිලධාරීන් 20 දෙනකු සිය රාජකාරීවලින් ඉවත් කර තිබෙනවා. එලෙස රාජකාරිවලින් ඉවත් කළ පිරිසට එක් මහාධිකරණ…
වන සුරැකුම් ඒකාබද්ධ මෙහෙයුම අද සිට
ස්වභාවික වන සම්පත සංරක්ෂණය කිරීමේ අරමුණින් ආරම්භ කරන “වන සුරැකුම්” ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය අද සිට ක්‍රියාත්මක වනවා. පරිසර අමාත්‍යංශය සදහන් කළේ මෙම මෙහෙයුම් ඒකකය පැය…
හල්දුම්මුල්ල රක්ෂිතයේ කංසා හේන් 6ක් විනාශ කෙරේ
හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයේ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් පොලිසිය විසින් වටලා තිබෙනවා. හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති…
වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති…
නීති විරෝධී දුම්වැටි සමග සැකකරුවෙක් අත්අඩංගුවට
තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද දුම්වැටි තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවෙක් ඊයේ(01) වටවල දියගගල පොලිස් මාර්ග බාධකයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය…
ප්‍රසංගයක් බලන්න ආ 31ක් කූඩුවට
මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවැති ප්‍රසංගයක් නැරඹීම සඳහා පැමිණි තරුණ තරුණියන් 31 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්ද්‍රව්‍යද සමගින්. කිඹුලාවල, කමත නම් ස්ථානයේ පැවැති සංගීත ප්‍රසංගයක්…
100 වතුර බෝතලේ 140ට විකුණලා ලැබුණු දඬුවම
පාරිභෝගික සේවා ආඥාපනත උල්ලංඝනය කරමින් වැඩි මිලට භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ ව්‍යාපාරිකයන් අට දෙනෙකුට රුපියල් 734000ක දඩ…
විශ්වවිද්‍යාලයේ සාදයක් අතරතුර සිසුවෙකු ජීවිතක්ෂයට
වවුනියාව විශ්වවිද්‍යාලයේ පසුගිය (31)වැනිදා රාත්‍රියේ පැවති සාදයක් අතරතුර විශ්වවිද්‍යාල සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පුවරසන්කුලම පොලිසිය පවසනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
තුන්කොන් සටනේ පළමු ජය පාකිස්තානයට
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
සාලිය සමන්ට ක්‍රිකට් තහනමක්
විස්සයි20 ක්‍රිකට් ලීගයේ අවසන් මහා තරගය අද
කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරනවා.
වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…













































