පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා ඔහුගේ නම පොලිස්පති ධූරය සදහා සුදුසු බවට නිර්දේශ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව, කථානායක…

ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වෙයි
ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් යළි ගොඩබිම බලා පැමිණෙමින් තිබූ ධීවර බෝට්ටුවක් පෙරලී අනතුරක් සිදුව ඇති බව වාර්තා වනවා. අනතුරෙන් එහි ගමන්ගත් ධීවරයින් තිදෙනා දිවි…
කඩොලාන පරිසර පද්දති ආරක්ශා කර ගැනීමට නව ව්‍යාපෘතියක් අද සිට ඇරඹෙයි
කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූල නව වැඩසටනක් අද සිට ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශය නිවේදනය කරනවා. “කඩොලානට දලුලන්න…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ හතරක් අල්ලයි
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 10 වැනිදා ගෙල සිරකර හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර හෝමාගම,…
මහා පරිමාණයෙන් ගේම්දීපු කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙක් මාට්ටු
කාන්තාවන්ගේ අත්බෑග් සහ ජංගම දුරකථන කොල්ලකෑම් රැසකට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් පිලියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කොල්ලකෑම් මොවුන් දෙදෙනා විසින් කොළඹ අවට…
මී කඩන්න ගිහින් ජීවිතෙන් වන්දි ගෙවයි
වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මොරවැව වැව් රක්ෂිතයේදී මෙලෙස එම පුද්ගලයාට වන අලියා පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ. වන අලියා පහරදීම හේතුවෙන් මෙලෙස…
ළමුන්ට එරෙහි හිංසනය මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සමුළුවක්
ශ්‍රී ලංකාව තුළ ළමයින්ට එරෙහි සියලු ආකාර යේ හිංසනයන්ට එරෙහිව සටන් කිරීමේ තීරණාත්මක පියවරක් සටහන් කරමින් ළමුන්ට එරෙහි හිංසන මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ…
තමිල්නාඩු ධීවරයින් 185 දෙනෙකු අත්අඩංගුවට
නෙඩුන්තිව් මුහුදු සීමාවේදී පසුගිය 13 වැනිදා අත්අඩංගුවට ගත් ඉන්දියාවේ රාමේෂ්වරම්හි ධීවරයින් 07 දෙනෙකු එළැඹෙන අගොස්තු මස 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය…
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හඳුනාගැනීමේ වැඩපිලිවෙලක්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය කටයුතු සිදු කරගෙන යාම සඳහා නවීන ක්‍රම අනුගමනය කරමින් ඇතැයි අනාවරණ වී ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.…
ප්‍රදේශ රැසකට තද වැසි
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින…
කුරුලු උයනේ හිමිකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතයට
නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එමෙන්ම මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු…
අතුල තිලකරත්නට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්
ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා. ඒ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විසින් . මෙම පුද්ගලයා…
වැඩබලන පොලිස්පතිවරයාගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පී ඩී එෆ් ගොනුවක්
වැඩබලන පොලිස්පතිවරයාගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පී ඩී එෆ් ගොනුවක් විද්‍යුත් තැපැල් හා වට්ස් ඇප් මගින් සංසරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
රට තුළ නැවත කිසිලෙසකින්වත් ජාතිවාදි යුද්ධයක් නැහැ-එරංග ගුණසේකර
රට තුළ නැවත කිසිලෙසකින්වත් ජාතිවාදි යුද්ධයක් ඇතිවිමට මෙරට තරුණ පරපුර ඉඩ නොතබන බව සමාජවාදි තරුණ සංගමයේ ජාතික සංවිධායක, නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසනවා. එක්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
සත්කාරක ඔස්ටේ්රලියා කණ්ඩායම සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක පිතිකරුවකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අලුත් කිරීමට…
ICC නවතම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා 04 වන ස්ථානය දක්වා ඉදිරියට
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල…
ක්‍රිකට් ක්‍රීඩකයෙකු අත්අඩංගුවට
පාකිස්තාන පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6…
මාස්ටර්ස් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
අසලංකගෙන් ශතකයක්
නායක චරිත්ගෙන් සටන්කාමී ශතකයක්
ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන්තොටුපළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඕස්ට්‍රේලියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළ වන සිඩ්නි ගුවන්තොටුපළේ දී මෙම වෙඩි තැබීම සිදුවුණා. අද උදෑසන මෙම වෙඩි තැබීම සිදුවුණු බව ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය සඳහන් කරනවා. ඉන් කිසිවෙකුටත් තුවාල සිදු නොවූ අතර ගුවන්තොටුපළේ ආරක්ෂාව තර කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු…
ඩෙවාල්ඩ් බ්‍රෙවිස් ගෙන් වාර්තාවක්
රුසියාව අල්ලා ගත් භූමිය යුක්රේනයට දීමට ට්‍රම්ප් සැරසෙයි
තවත් ගුවන් යානයක් අතුරුදහන්
තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා වසා දැමේ
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…