උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි
2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.…

එසැණ පුවත්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්වරයෙකුට ඇප
අල්ලස් මුදල් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…
හෂීෂ් මත්ද්‍රව්‍ය සමග විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
කටාර් ගුවන් සමාගමට අයත් ගුවන්යානයකින් මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක් හෂීෂ් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ…
විදෙස් පිස්තෝලයක් හා පතුරම් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට
විදේස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ පතුරම් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ දීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා…
කැලණිය විශ්ව විද්‍යාලයේ රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්
ජර්මනියේ පැවැත්වෙන 2025 ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට කැලණිය විශ්ව විද්‍යාලයේ රසාරා විජේසූරිය සමත්ව තිබෙනවා. ඒ මීටර් 10,000 කාන්තා…
නව විදුලි බල පනතට විරෝධය පල කරමින් අද දහවල් 12ට විරෝධතාවයක්
නව විදුලි බල පනතට විරෝධය පල කරමින් විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය අද දහවල් 12ට විරෝධතාවයක් ආරම්භ කරන බව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක…
තීරුබදු රහිතව ගෙන්නූ සිගරැට් සමග අයෙක් අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙහිවල මුවර් පාරේදී පොලිස්…
මීගහවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ නිවසක සැක කටයුතු මරණයක්
මීගහවත්ත පොලිස් වසමේ, දෙල්ගොඩ ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ සැක කටයුතු ලෙස කාන්තාවක මිය ගොස් තිබෙනවා. මේ අනුව මීගහවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන්…
පාර්ලිමේන්තුව අද රැස් වෙයි
කතානායක, ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. මේ අනුව, පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා සේවකයින්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත, සේවකයින්ගේ…
ත්‍රීවිල් උස්සපු සැකකරුවන් දෙදෙනෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
ත්‍රීරෝද රථ කොල්ලකෑම් රැසකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස කොට්ඨාස අපරස විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට…
T56 ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට
T56 වර්ගයේ ගිනි අවියක් සමග සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) සවස් කාලයේ කිරිබත්ගොඩ අලුත්පාර ප්‍රදේශයේ අපරාධ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටි…
සීදුවේ වෙඩි තැබීමක්
සීදූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සීදූව, රාජපක්ෂපුර 12 වැනි පටුමගේ දී ඊයේ රාත්‍රී…
පළාත් තුනකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල,…
වෙඩි තැබීම් සිද්ධි දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
වෙඩි තැබීමේ සිද්ධි දෙකකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ පොලිස් වසමේදී සහ නිකවැරටිය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම සැකකරුවන්ගෙන් එක් පුද්ගලයෙකු ඊයේ අළුයම…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ලක් මව රනින් සැරසූ සමිත දුලාන්
රසාරා විජේසූරියගෙන් නව වාර්තාවක්
වෝන් – මුරලි කුසලානයේ ජය ඔස්ට්‍රේලියාව හිමි කර ගනී
පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති බව ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් මරණ 96 ක්ම කුඩා දරුවන් බවට අණාවරණය වී…
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
නරේන්ද්‍ර මෝදි හෙට සිට බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක
ඉන්දියාවේ උප ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…