අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද(23) ලබාදුන් නියෝගයකට අනුවයි. ජනපති සමාව අවභාවිත කරමින් නිදහස නොලැබූ සිරකරුවෙක් මුදාහැරි බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට චෝදනා එල්ල වූවා. ඒ අනුව රුපියල් ලක්ස 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත…

මාතර බන්ධනාගාරයට ළඟදීම ස්ථාන මාරුවක්
මාතර බන්ධනාගාරය කොටවිල ප්‍රදේශයට ගෙන යාමට කඩිනමින් කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය අමාත්‍ය නීතිඥ හර්ෂන නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා…
ඉදිරි පැය 36 වැස්ස වැඩිවීම ගැන අනාවැකියක්
ජුනි මස 10 වැනිදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…
තරුණියන්ට උසුළුවිසුළු කළ තරුණයන් දෙදෙනාට සුපිරි සංග්‍රහයක්
නාවලපිටිය සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක සිටි මවක, දියණියක ඇතුළු තරුණියන් කිහිප දෙනෙකුට හිරිහැර කළ තරුණයින් දෙදෙනෙකුට එරෙහි වූ බස් රථයේ කොන්දොස්තරවරයාට…
5000ක අල්ලසක් ගත් අධිකරණ නිලධාරියා මාට්ටුයි
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සිතාසි සහ ඇස්කිසි ක්‍රියාකාරුවෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ නඩු වාර්තාවක පිටපතක්…
ප්රභාගේ අවි ගැන අර්චුනාගේ ප්‍රකාශයට ආරක්ෂක ලේකම්ගෙන් පිළිතුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ ප්‍රකාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එයාර් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පවසනවා. කන්ටේනර් 323කින් ප්‍රභාකරන්ගේ අවි ආයුධ…
පොලිසියට සද්දෙයක් දැමූ රූපලාවන්‍ය ශිල්පිනිය කූඩුවට
සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන රූපලාවන්‍ය ශිල්පිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල, වඳුරඹ පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස…
මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට අලුත් තනතුරක්
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාට නව සභාපති තනතුරක් ලැබී තිබෙනවා. ඒ පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේයි. අදාළ…
කම්කරු කොංග්‍රසයේ පුංචි ආණ්ඩු සභිකයන් දිවුරයි
පළාත් පාලන මැතිවරණයට ලංකා කම්කරු කොංග්‍රසයෙන් නුවරඑළිය, බදුල්ල, රත්නපුර, කෑගල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට තරගකර තේරී පත්වූ සභිකයන් 69 දෙනෙක් ඊයේ(06) දිවුරුම්දී…
අනුරාධපුර පාසල් 12ක් අද සිට වැසේ
පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද සිට 12 වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව අනුරාධපුර…
වැඩි ලාභ අපේක්ෂාවෙන් ලුණු මිල අසාධාරණ ලෙස ඉහළ නංවන්නේ නම් ඉදිරියේදී උපරිම සිල්ලර මිලක්
සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරම්භකර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර…
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක්
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.…
මූල්‍ය වංචාවකට හිරේ ගිය අයෙක්ට වෙසක් පොදු සමාවෙන් නිදහස් ලැබුණු හැටි හොයන්න CIDයට පැමිණිල්ලක්
පසුගිය වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නමැත්තා නිදහස් කර ඇති බවටත් එම සිදුවීම පිටුපස බරපතල අක්‍රමිකතාවක් ඇති…
පළමු මාස 05 තුල විදෙස් සංචාරකයින් ලක්ශ 10 ක්
මේ වසරේ පළමු මාස පහ තුළ දී විදෙස් සංචාරකයන් දසලක්ෂ විසිනවදහස් අටසිය තුන්දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. මැයි මාසයේ දී විදෙස් සංචාරකයන් එක්ලක්ෂ තිස්දෙදහස් නවසිය දහනවදෙනෙකු…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
ඉරානය ඊශ්‍රායලය වෙත සිදු කළ මිසයිල ප්‍රහාරයකින් බිරෙයිශෙබා ප්‍රදේශයේ සොරොකා රෝහලට හානි සිදු වී ඇති…
ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ස්ථාන කිහිපයකට එල්ලකළ ගුවන් ප්‍රහාර මාලාවට ඉරානයද ප්‍රතිචාර දක්වා…
යුක්‍රේනය සහ රුසියාව අතර ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කර ගැනීම අර්බුධයකට ලක් වී ඇති බව විදෙස්…
යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරය වෙත රුසියාව ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
ලක්මව රනින් සැරසූ වක්ෂාන් වික්නරාජ්
පිරිමි මීටර් 5000 ඉසව්ව ජයග්‍රහණය කරමින් තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට වක්ෂාන් වික්නරාජ් සමත් වී තිබෙනවා. තායිලන්ත විවෘත…
50 වන පාසල් පිහිනුම් හා දියපිමි තරගාවලියේ ශූරතාවය කොළඹ ශාන්ත ජෝශප් විදුහලට
ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 50 වන පාසල් පිහිනුම්…
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී මධුෂානි හේරත්ගෙන් රන් පදක්කමක්
තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් රන්…
ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනය අදයි.…
බොක්සිං ඩේ ටෙස්ට් තරගයක් ජනවාරි 02 වන දා
ගැරී කර්ස්ටන් ඉල්ලා අස්වෙයි
ත්‍රිත්ව විද්‍යාලයේ ශාන් අල්තාෆ් රාජකීයයන් පරාජය කිරීමට සමත් වෙයි
වැස්සෙ නැත්තන් තීරණය වෙනස් වෙන්න තිබුණා.
කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමයි
තායිලන්ත හමුදාව විසින් වෙළෙඳුන් ඇතුළු සියලුම සංචාරකයින්ට කාම්බෝජයට ඇතුළු වන දේශසීමා හරස් මාර්ග වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ආරක්ෂක හේතූන් මත ඔවුන් එසේ සිදුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
ඉරානයේ සිට ඊශ්‍රායලයට නව මිසයිල ප්‍රහාර
ජපාන අගමැති සහ දකුණු කොරියානු ජනාධිපති නේටෝ සමුළුව අත හරියි
ඊශ්‍රායල අමාත්‍යවරුන් දෙදෙනෙකුට එංගලන්තයෙන් සම්බාධක
ඩයනා කුමරියගේ ඇදුම් ආයිත්තම් වෙන්දේසියට
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…