උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵළ නිකුත් කරයි
2024 උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණය කළ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව, එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි.…

එසැණ පුවත්
ප්‍රතිපත්ති ගැන කියන්න අපේක්ෂකයන්ට ගුවන් කාලය
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ලබන 6 වෙනිදා සිට ඒ සඳහා අවස්ථාව ලැබෙන අතර…
එජාප විශේෂ සම්මේලනය හෙට
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය හෙට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි. පස්වරු 02.00ට එය පැවැත්වීමය නියමිත බවයි වාර්තාවන්නේ. එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරික ස්ථානවලට ගොස් බදු මුදල් රැස් කරන වංචනික පිරිසක් පිලිබඳ දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව…
මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්
මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ හා එමගින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පිලිබඳ නොමග නොයන ලෙසයි.…
ශිකර් ධවාන් ක්‍රිකට් පිටියෙන් සමුගනී
ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක ශිකර් ධවාන් දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. තම ජීවිත කාලය තුළ වැඩි කලක් ක්‍රීඩා කර ඇති බවත්,…
ඉන්දීය ධිවරයින් 11ක් අත්අඩංගුවට
මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ධීවරයින් නාවික හමුදා නිළධාරීන්…
ඩෙංගු ව්‍යප්තිය ඉහළ යයි
අගෝස්තු මාසය තුල පමණක් ඩෙංගු රෝගීන් 2400කට අධික පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ…
බෙල්ලන්විල ඇසළ මහ පෙරහර අද – විශේෂ රථවාහන සැළැස්මක්
ඓතිහාසික බෙල්ලන්විල ඇසළ මහ පෙරහර අද රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ හේතුවෙන් අද බොරලැස්ගමුව අවට විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කළා. ඒ…
ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට
ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ දෙහිවල , කවුඩාන ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම අදාළ ඝාතනයට…
මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන සංස්කෘතිය අවසන් -අනුර
මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන දූෂිත දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ…
රාජ්‍ය සේවක අවම වැටුප වැඩි කරනවා – සජිත්
සියලු රාජ්‍ය සේවකයින්ගේ දීමනා සහිත අවම වැටුප රුපියල් 57,500 දක්වා දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත්…
කොවිඩ් මළසිරුරු ආදාහනයෙන් අගතියට පත් පාර්ශවයන්ට වන්දි ගෙවන්න කමිටුවක්
කොවිඩ් සමයේ මළසිරුරු ආදාහනය අනිවාර්ය කිරීම හේතුවෙන් අගතියට පත් පාර්ශ්වවලට වන්දි ගෙවීම සඳහා කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන්…
මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට
ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. එම කොමිෂන් සභාව නිවේදනය කළේ ගෙවුණු පැය 24ක කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙකු මෙන්ම 1994 වර්ෂයේ ජනාධිපතිවරණයේ එම පක්ෂයේ අපේක්ෂකවරයා වූ…
මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එංගලන්තයට තියුණු පරාජයක් !
එංගලන්ත කණ්ඩායමට එරෙහිව 05 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. මෙහිදී ආබාධයකට ලක්ව සිටින…
එළඹෙන ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව ලංකාවට අහිමිවීමේ අවදානමක්
ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ…
ජපාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත පුහුණු ක්‍රිකට් කඳවුරක් සඳහා ජපාන ක්‍රිකට් කණ්ඩායම…
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද
එංගලන්තය හා ඉන්දියාව අතර අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා තරගය අද…
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන නිල නොලත් සිව් දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ දෙවෙන පුහුණු තරගය සඳහා අද පිටියට
ආරොන් ෆ්‍රින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කරයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පළමු පුහුණු තරගයෙන් තියුණු ජයක්
මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ සිදු වන ළමා මරණ තවදුරටත් ඉහළට
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති බව ගාසා සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා. ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 196 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අතරින් මරණ 96 ක්ම කුඩා දරුවන් බවට අණාවරණය වී…
ඉන්දියාව ගිවිසුමකට අත්සන් තබයි
ටයිටන් සබ්මැරීන අනතුරේ අවසන් වාර්තාව එළියට
ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අදයි
මියන්මාරයේ සිර වී සිටි ලාංකිකයින් 20 ක් මුදා ගනී
ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද 20%ක් දක්වා අඩු කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයට විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, නව තීරු බදු අගෝස්තු 7 වන…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…