සීගිරියේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කරයි
ලෝක උරුම සීගිරියේ පිට දිය අගලේ සිට යාර දෙසීය සංවේදී ප්‍රදේශය සහ යාර හාරසිය සීමාවේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. සීගිරිය මතු පරපුරට ආරක්ෂා කර දීමේ වගකීම් රජය විසින් ක්‍රියාත්මක කරන බවයි බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල්…

සෝමාවතී පුදබිමට “ නව පර්යන්ත රෝහලක් ”
ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී…
බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40කු ජිවිතක්ෂයට
උතුරු හයිටියේදී සංක්‍රමණිකයින් ගමන් කළ බෝට්ටුවක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු ට අධික පිරිසක් මියගොස් ඇති වාර්තාවනවා. දින දෙකකට පෙර පුද්ගලයින් 80කට අධික පිරිසක් රැගත්…
කාලගුණයෙන් රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා .අරාබි මුහුද ප්‍රදේශ සහ බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශවල ක්‍රියා කරන බහුදින ධීවර…
සාකච්ඡාව විසදුමකින් තොරව අවසන්
ජනාධිපති ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වු බව ලංකා ගුරු සංගමය පවසනවා. වැටුප් විෂමතාව සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා සහ වෘත්තිය සමිති නියෝජිතයින්…
තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් නිවේදනයක්
ගෝලීය වශයෙන් සිදුවු තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම තාක්ෂණික බිදවැටීම හමුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අන්තර්ජාල වෙන්කරවා ගැනීමේ…
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අද
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවු ඇසළ පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරු මවු කුස පිළිසිඳ ගැනීම මෙන්ම ගිහි ගෙයින් නික්මයාම සිදුවුණේ…
ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගන්න එපා
සර්වජන ඡන්ද බලය හිමි වීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැක ගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා…
ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදු වෙනවා
රජය විසින් ලබාදෙන සහන පාරිභෝගියාටද ලබා දීමට ව්‍යාපාරික ප්‍රජාව කටයුතු නොකළහොත් ඇතැම් භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා…
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම කෙටුම්පත ගැසට් කර ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියමයෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83…
උතුරු මැද පළාතේ ගුරුවරුන්ට උපකාරක පන්ති පැවැත්වීම තහනම්
උතුරු මැද පළාතේ ගුරුවරුන්ට සිය පාසලේ සිසුන්ට මුදල් අයකර උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබෙනවා. උතුරු මැද පළාත් ලේකම්වරයා විසින් නිකුත් කළ නව චක්‍රලේඛයක් මගිනුයි…
රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය ජනතා අයිතියට
රුහුණු විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ “Faculty of Allied Health Science (FAHS) නව ගොඩනැගිලි සංකීර්ණය නිල වශයෙන් විවෘත කිරීම අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
මැතිවරණ වියදම් නියාමන පනත එළඹෙන ජනාධිපතිවරණයට
මැතිවරණ වියදම් නියාමන පනත එළඹෙන ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම යොදා ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා. ජනමත විචාරණයකදී හැර සියලු මැතිවරණවලදී අදාළ පනත යටතේ කටයුතු කරන බවයි මැතිවරණ…
රටේ දියුණුවන ආර්ථිකයේ ප්රතිලාභ සාමාන්‍ය ජනතාවටද හිමි විය යුතුයි කිසිවිටෙකත් එම වගකීමෙන් බැහැර වන්නේ නැහැ
යළි ගොඩනැඟෙමින් තිබෙන ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා දෙස් විදෙස් මහා පරිමාණ ආයෝජකයන්ට ආරාධනා කරන අතරම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත් වූ මෙරට…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
සටන් විරාමය කඩ කරමින් එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ…
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර වෙත අමෙරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව ඉරානයේ ඉස්ෆහන්, නටාන්ස් සහ…
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ…
බරපතල වැඩ ඇතිව සිරගතව සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් ගිණුම මාස කිහිපයකට පසු…
150 පසුකළ පැතුම්
බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර ලකුණු 150 සීමාව පසුකිරීමට සමත් වුණා. ඒ අනුව ඔහු නොකඩවා ටෙස්ට් තරග…
චන්දිමාල්ගෙන් විශිෂ්ට ඉනිමක්
බංග්ලාදේශයට එරෙහිව කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා…
ලකුණු 247කට දැවී ගිය බංග්ලාදේශය
රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි.…
පළමු දිනයේ පාලනය ශ්‍රී ලංකාව අතට ගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ඊයේ කොළඹ එස්.එස්.සි…
දෙවන තරගය කඩුලු හතරකින් ජය ගැනීමත් සමගින් ඉන්දියාවට තරගාවලියේ ජය
ශ්‍රී ලංකාව 215කට සීමාවෙයි
ශ්‍රී ලංකාවට තීරණාත්මක දෙවන එක්දින තරගය අද
රුවල් යාත්‍රා තරඟාවලිය
පිලිපීනයේ භූ කම්පනයක්
පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.1ක වන බවයි. භූ කම්පනය එරට වේලාවෙන් අද උදෑසන 7.07ට හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද සදහන්.
ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානයෙන් මෙහෙයුමක්
සල්මන් ඛාන්ට ස්නායු රෝගයක්
චීනයේ ටොනේඩෝවකින් පස් දෙනෙකු ජීවිතක්ෂයට
ගාසා සටන් විරාමය ගැන සාකච්ඡා
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…