විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
ජාතික නිදහස් පෙරමුණේ නායක , හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසක් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ඒ බත්තරමුල්ල ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදීයි . නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැතිනි හරිනි අමරසූරිය මෙනවියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් පවසමින් මෙම සත්‍යග්‍රහය ආරම්භ…
අධ්‍යාපන ආමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා…
බදුල්ලේ මාර්ග රැසක බස් රථ ධාවනය යළි ඇරඹේ
බදුල්ල දිස්ත්‍රික්කයේ බස් ධාවනය කළ හැකි සියලුම මාර්ගවල යළි බස් රථ ධාවනය ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඩිපෝ බලධාරීන් පවසයි. ආපදා තත්ත්වයත් සමග බදුල්ල…
උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
වසරේ අවසන් පොහොය දිනය ලෙස සලකනු ලබන උදුවප් පොහෝ දිනය ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපට සුවිශේෂි වන්නේ මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භය සහ ජය ශ්‍රී මහා බෝධියේ…
සිරිපා වන්දනා සමය ඇරඹෙයි
මෙවර සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වනවා. සිරිපා වන්දනා සමය එළඹෙන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මකයි පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට ඊයේ දින උදෑසන…
විදුලි සංදේශන පද්ධතියේ 75% ක් යථාවත් කර අවසන්
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බිඳවැටුණු විදුලි සංදේශන පද්ධතිය සියයට 75 කට වඩා මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව…
ඌව පළාත් රාජ්‍ය නිලධාරීන් එක්දිනක වැටුප පරිත්‍යාග කරයි
ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා…
ආසියානු සංවර්ධන බැංකුවෙන් මානුෂීය ආධාර
ආසියානු සංවර්ධන බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 3ක හදිසි මානුෂීය ආධාර ප්‍රදානයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ආපදාවෙන් විපතට පත් ජීවිත බේරාගැනීම සහ ජනජීවිතය යථා තත්ත්වයට පත්කිරීමේ…
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් හදිසි ආපදා තත්ත්වයත් සමග වසා දැමුණු දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය, පසුගිය පළමුවනදා සිට…
චීන රජයේ ආධාර නිල වශයෙන් ශ්‍රී ලංකාවට
චීන රජයෙන් ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර සහ යුවාන් මිලියන 10 ක හදිසි සහන සැපයුම් ලබාදී තිබෙනවා. මීට අමතරව චීන රතු කුරුස…
කලාවැවේ වාන් දොරටු විවෘත කරයි
කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද පෙරවරු 9 ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්…
පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම්පත් යොමු කිරීමේ අවසන් දිනය
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 10 වන අදියර අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025.12.15 දක්වා දීර්ඝ කර තිබේ. එම අයදුම්පත් කැඳවීමේ කාල සීමව වූයේ 2025.11.01…
හිටපු LTTE සාමාජිකයෙක් අත්අඩංගුවට
ඝාතනයක් සඳහා සූදානමින් සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දාගේ කුලී ඝාතකයෙකු මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 36 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු…
දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දැමේ
බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 – 10 ශ්‍රේණි විභාගය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
ඇල්ල, පුංචි ලෝකාන්තය මුදුණේ සෙල්ෆි ඡායාරූපයක් ලබාගැනීමට ගිය විදෙස් ජාතික දරුවෙක් බෑවුම් සහිත ස්ථානයකින් පහළට…
ශ්‍රී ලංකා පාකිස්තානු පළමු විස්සයි විස්ස තරගය අද සවස දඹුල්ලේදී
සංචාරක පාකිස්තානු කි‍්‍රකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද(07) රාත්‍රී 7ට පමණ ආරම්භ වීමට නියමිතයි. තරග තුනකින්…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල…
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයෙන් ඉල්ලීමක්
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක තනතුර ලසිත් මාලිංගට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක සහ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බව ජනපති ට්‍රම්ප් කියයි
තමන් වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු යුද හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟයි ජනපති ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. AI තාක්ෂණය ඔස්සේ සකසන ඡායාරූපයක් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ පලකරමින් ඔහු මේ බව පවසා තිබෙනවා.
ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ
වෙනිසියුලානු ගුවන් කාළාපයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීමක්
වියට්නාමයේ ආපදා හේතුවෙන් මිය ගිය ගණන තව දුරටත් ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…













































