මාතර වෙරළ පාරේ වෙඩි තැබීමක්
මාතර වෙරළ පාර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ මාතර වෙරළ පාර ප්‍රදේශයේ පිහිටි අවන්හලක හිමිකරුවෙකුට කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ඊයේ (25) රාත්‍රී කාලයේ වෙඩි තබා පළා ගොස් ඇති බවයි. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක්…

අවි ගබඩාවෙන් සොරගත් අවිය සොය ගනී
කොම්පඤ්ඤ වීදියේ පොලිස් ස්ථානයේ සේවය කරන සැරයන්වරයෙකු එහි අවි ගබඩාවෙන් රිවෝල්වර් වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ 20 න් සමග සොරාගත් අවිය කොළඹ ඩී ආර් විජේවර්ධන මාවතේ…
පහරදීම්වලින් දෙදෙනෙක් මරුට
තෙලිකඩ සහ දෙල්වල යන ප්‍රදේශවල පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ තෙලිකඩ, රෙජ්ජිපුර ප්‍රදේශයේ නිවසක දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන්…
වීර පුරන්අප්පු රට වෙනුවෙන් දිවි පුදා අදට වසර 177යි
මාතලේ නිදහස් කැරැල්ලට ජීවය දුන් වීර පුරන්අප්පු අභීත සෙන්පතියා වෙඩි තබා ඝාතනය කර අදට වසර 177කි. 1848 අගෝස්තු මස 08 දින සවස 2.30ට මහනුවර බෝගම්බර…
ෆෝන් එක නිසා පාසල් සිසුවියක් සියදිවි නසාගෙන
මොනරාගල පොලිස් වසමට අයත් නක්කල 16 කණුව ප්‍රදේශයේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යාවක 06 වැනිදා සවස නිවසේදී ගෙල වැලලාගෙන මියගොස් ඇතැයි මොනරාගල පොලිසිය පවසයි. ඇයගේ…
රුපියල් මිලියන 6කට අධික වටිනා කේරළ ගංජා සමග දෙදෙනෙක් කොටු
රුපියල් මිලියන හයකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා…
ශිෂ්‍යත්වය විභාගය ලබන ඉරිදා
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන ලබන 10 වැනිදා (ඉරිදා) එම විභාග මධ්‍යස්ථානවලට කවකටු පෙට්ටි, ස්මාර්ට් ඔරලෝසු, පැන්සල් රඳවන හා රැගෙන යෑම තහනම් බව විභාග…
නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම…
සෞඛ්‍ය සේවා නිලධාරීන් 157 දෙනෙකු සඳහා පත් වීම් ලිපි
දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සහ දකුණු පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර උසස්වීම් ලැබූ නිලධාරීන් පත්වීම් ලිපි ප්‍රදානය සිදු කර තිබෙනවා. ඒ ගාල්ල ලබුදූව අමාත්‍යාංශ සංකීර්ණ…
බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක්
බොරැල්ල සහස් පුර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පස්වරුවේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වුනේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල…
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමක්
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා පොලීසිය අතර ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන්…
සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය-ඕස්ටේ්‍රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැහැදිලි නායකත්වය යටතේ සාර්ථක ගමනකට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ඕස්ටේ්‍රලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය පවසනවා. ජනාධිපති කාර්යාලයේ…
ඉන්දියානුවන් පිරිසක් දිවයිනෙන් පිටුවහල් කිරීමට නියෝග
අකුරේගොඩදී අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයන් 11 දෙනා දිවයිනෙන් පිටුවහල් කරන ලෙසට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අදාළ සැකකරුවන් පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(07) ඉදිරිපත්…
වන අලි ප්‍රහරයකින් ගොවියෙකු මරුට
මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ සිදුවූ වල් අලියෙකු පහර දීමකින් ගොවි මහතෙකු මියගොස් ඇති බව පූනෑව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ අංක 137/1,BOP 400, පුලස්තිගම පොලොන්නරුව ලිපිනයේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ඕස්ටේ්රලියාව ක්‍රිකට් ඉතිහාසය අලුත් කරයි
එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවති තුන්වැනි…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
යුපුන් අද තරග බිමට
ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලිය අත් හිටුවීමට තීරණයක්
පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියේ තරග 8 ක් එක්සත් අරාබී එමීර් රාජ්‍යයට
රුසියාව යුද්ධය අවසන් කිරීමේ කොන්දේසි ඉදිරිපත් කරයි
රුසියානු විදෙස් කටයුතු ඇමති සර්ගෙයි ලැව්රෝ, යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට රුසියාව අපේක්ෂා කරන කොන්දේසි කිහිපයක් නිවේදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස් දෙනා ඇතුළුව රටවල් ඇතුළත් කණ්ඩායමක් පත්කර යුක්‍රේනයේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි ලැව්රෝ පවසන්නේ. එම රටවල් අතරට ජර්මනිය සහ තුර්කිය ඇතුළත් වීම අත්‍යවශ්‍ය බවත්…
වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
ඉන්දියාවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ?
පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…