ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවා තිබෙනවා. ඒ ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එම අනතුරු ඇගවීමේ දක්වා ඇත්තේ. මේ හේතුවෙන්…
සේවක අර්ථසාධක අරමුදල අද සිට නතර වෙයි
සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් කම්කරු දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා…
විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළට
මෙම මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව, එම කාලසීමාවේදී සංචාරකයින් 80,421 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි…
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට ස්ථිර පත්වීම්
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වසර ගණනාවක් අනියම් පදනමින් සේවය කළ විදුලි වැට ආරක්ෂණ බහුකාර්ය නිලධාරීන් සියල්ල ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. පරිසර අමාත්‍ය…
රන් මිල ඉහළට
මෙරට රත්‍රං මිල පසුගිය සතියට සාපේක්ෂව රුපියල් 4500 කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළදපොළ ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය…
බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙකු අත්අඩංගුවට
පාසල් සිසුන් ප්‍රවාහනය කළ සිසුසැරිය බස් රථයක රියැදුරෙක් බීමත්ව සිටිබව අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුපොත පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින්. ඊයේ…
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්
නියමිත උසස්වීම් ලබාදීම සම්බන්ධයෙන් අද සහ හෙට සිදු කෙරෙන සාකච්ඡාවලින් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත් යළි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම…
වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීමට කැබිනට් අනුමැතිය
වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ…
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව ගොනුකර තිබූ නඩුකරයක් අවසන් කිරීමට නියෝග
කොළඹ දිසා අධිකරණය හමුවේ ඇතිකර ගත් එකඟතාව අනුව ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව…
දේශීය ආදායම් පනත සංශෝධනයට
2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ නැංවීම පිණිස වන නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය…
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහ සභා රැස්වීම හා සම්මේලනය ඇරඹෙයි
ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලයේ 80 වන මහ සභා රැස්වීම හා සම්මේලනය ආරම්භ වුණා. ඒ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. ආරක්ෂක…
කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ්
අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ලබන…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කමිටුවලබන 28 යළි රැස්වෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන ත්‍රිපුද්ගල කමිටුව සිය ඉදිරි විමර්ශන කටයුතු සදහා ලබන 28 වැනිදා නැවත රැස්වීමට නියමිතයි. කමිටුව එදින පස්වරු 2…
නිදන් ගොඩදැමීමට උත්කාසහ කළ න්තාවක් ඇතුළු 05 අත්අඩංගුවට
ළිදක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ – මනක්කුලම ප්‍රදේශයේදී ඊයේ සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් පළාතේ ස්පින් බොල්ඩක් දිස්ත්‍රික්කය ඉලක්ක කර පාකිස්තාන හමුදාව ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි තවත් මියගිය ප්‍රාණ ඇපකරුවන් හතර දෙනෙකුගේ සිරුරු නැවත භාර දී…
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.. ඒ අනුව පාකිස්තාන වේලාවෙන්…
ගාසා තීරයේ ගැටුම් අවසන් කිරීම සඳහා වන ගාසා සාම සමුළුව හෙට පැවැත්වෙනවා . ඒ අමෙරිකානු…
ඊශ්‍රායලය විසින් ඊයේ දිනයේ ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ශ්‍රී ලංකා A කණ්ඩායම විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග බලාපොරොත්තු අත්හරියි
‘ආසියානු කුසලාන නැගීඑන තරු විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ බලාපොරොත්තු අතැහැර දැමීමට ශ්‍රී ලංකා ් කණ්ඩායමට සිදු වුනා. ඒ ඊයේ පැවති තීරණාත්මක තරගයේ…
ශ්‍රී ලංකාවට ලකුණු 163ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට්…
සිම්බාබ්වේට එරෙහිව කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
කලකට පසු භානුක පිටියට එන ලකුණු ?
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
අන්තර් සමාජ T20 සම ශූරයෝ
සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එරට හෝටල් පරිශ්‍රයේ පැය 3ක කාලයක් රැඳී සිටියි
දකුණු කොරියාවට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක්
ටෙස්ට් ලෝක ශූරතාව දිනාගත් ඕස්ට්‍රේලියාවට ඇමරිකානු ඩොලර් මිලියන 1.6ක් මුදල් ත්‍යගයක්
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිරියා පාලන භූමියේ සංචාරයක
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල පාලනය යටතේ පවතින සිරියානු භූමි ප්‍රදේශයේ සංචාරය කර තිබෙනවා. මෙම සංචාරය අනීතික බවයි සිරියාව අවධාරණය කළේ. එය දැඩිව හෙලා දකිමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබුණා. එහි දක්වා ඇත්තේ මෙය තම රටෙහි ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සංචාරය සිදුකළ ප්‍රදේශය සිරියානු…
පාකිස්ථානයේ කම්හලක පිපිරීමකින් 12 දෙනෙකුට දිවි අහිමි වෙයි
ජාත්‍යන්තර තරගයක් නතර කල භූමිකම්පාව
සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ට්‍රම්ප් කියයි
ඊශ්‍රායලයෙන් ගාසා තිරයේ වැසියන්ට සහනයක්
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…














































